මට කියන්න තියෙන්නෙ මෙච්චරයි බං. මේකෙ ගොඩක් ලොරි ටෝක් දීල තියන එවුන් අනාත යක්කු.'අතීතෙ අමතක කරපන් blow job එකක්වත් දීල නැති කෙල්ලො නෑ' මේ ඔක්කොම අනාථ වුන එවුන් කියන කතා.
උබ කෙල්ලෙක් එක්ක කවදාවත් sex කරල නැත්තම් උබ මොකටද කොල්ලො 5ක් ගෙන් අනාථ වුන කෙල්ලෙක් බදින්න හදන්නේ? මොකද උබ අනාථ මඩමක් දාල තියනවද? මෝඩයෙක් වෙන්න එපා බං. ඕක අතඇරල වෙන හොද කෙල්ලෙක් දාගනින්. හොද කෙල්ලො ඕනෙ තරම් ඉන්නවා.
හොද කෙල්ලො වැඩිය සමාජෙට බහින්නෙ නෑ. ඒකයි අපි එහෙම එවුන් ගැන දන්නෙ නැත්තේ. ටිකක් ටිකක් හිතල බලපන් මම කිව්ව එක ගැන.
මමත් උබ ඉන්න තත්වෙම ඉදල තියනව මචන්. ඒකයි මම කියන්නේ. මම නම් ඒ දේවල් ගැන දැනගත්තම ඒකිව පුකකට ගනන් ගත්තෙ නෑ. අතඇරල දැම්ම ඒකිව. ඒ වගේ direct decision එකක් ගනින්. මුල් දවස් ටිකේ දුක හිතෙයි. ඊට පස්සෙ ගානක් නැතුව යනව. උබට හොද කෙල්ලෙක් set වුනාම උබ ඕකිට පුකෙනුත් හිනා වෙයි. කරලම බලපන් මම බොරුද කියන්නෙ කියල.
Gd luck මචං... තමන්ගෙ අනාගතේ ගැන හිතල තීරණයක් ගනින්.
යන්තම් ඇති එකෙක් හරි ඉන්නවා කෙලින් කථා කරන
'අතීතෙ අමතක කරපන් blow job එකක්වත් දීල නැති කෙල්ලො නෑ' මේ ඔක්කොම අනාථ වුන එවුන් කියන කතා.