Reliability of PCR (Polymerase Chain Reaction) Test

  • Apr 15, 2014
    5,817
    4,928
    113



    මේකෙන් කියන්නේ false negative (ඒ කියන්නේ කොරෝනා රෝග ලක්ෂණ නැති, PCR test එකත් negative වුණ කෙනෙක්ගෙ) ඒවත් පස්සෙ කාලයත් එක්ක positive වෙන්න පුළුවන්ය කියලයි.

    ඉතිං වැඩක් ඇතෑ මේ test කෙරිල්ල ? මොකද false negative රෝග වාහකයා හැම තැනම වෛරස් එක බෙද බෙද යනවා නේ. ඔන්න සුද්දාගෙ රෙද්දෙ සැයෙන්ස් එකේ දියුණුව. ඒ මදිවට අපේ තුට්ටු දෙකටත් කෙළවනවා. උන් හම්බු කොරගන්නවා. මරු නේද ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,189
    25,335
    113
    corona4.png
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,357
    113
    100% clinically ඔප්පු වෙලා තියෙන්නේ චීනෙදි පාව්ච්චි කොරපු ඔය උඩ දාලා තියෙන traditional medical diagnosis technique එක විතරයි.
    That's probably why they continued to repeat PCRs for two months after the patients were discharged.... :P
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,725
    12,754
    113
    බොරුවට කයි වාරු විතරක් ගහල වැඩක් නෑ ,
    Mata පොඩ්ඩක් කියපන් දැන් එතකොට ලන්කාවේ සෙරම බටහිර මෙඩිකල් faculty ටික ඉගන්වීම් කටයුතු කරන කොට , ආයුර්වේද එක වහල තියෙන්නෙ මොකෝ...
    Repair එකක් වත් කරනවද මහා පරිමාණ :confused::confused:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    බොරුවට කයි වාරු විතරක් ගහල වැඩක් නෑ ,
    Mata පොඩ්ඩක් කියපන් දැන් එතකොට ලන්කාවේ සෙරම බටහිර මෙඩිකල් faculty ටික ඉගන්වීම් කටයුතු කරන කොට , ආයුර්වේද එක වහල තියෙන්නෙ මොකෝ...
    Repair එකක් වත් කරනවද මහා පරිමාණ :confused::confused:
    ඒ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ විධානයක් හිංදා නේ
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,725
    12,754
    113
    ඒ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ විධානයක් හිංදා නේ
    Dear All,

    The University Grants Commission wishes to inform that there is no change in the Academic activities and the normal functions of the Universities (except University of Kelaniya and Gampaha Wickramarachchi Ayurveda Institute) until the Government informs any change.
    3IcTBsO.png

    අපිට නම් ඇවිල්ල තියෙන්නේ මෙහෙම එකක්
    උබට වෙන එකක් එවල තියනම් කමක් නෑ
    😂 😂
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    3IcTBsO.png

    අපිට නම් ඇවිල්ල තියෙන්නේ මෙහෙම එකක්
    උබට වෙන එකක් එවල තියනම් කමක් නෑ
    😂 😂
    ඔව් සතියනේ වැහුවේ - උඹල ඒක සදහටම වැහුවාය කියලා හිතාගෙන ගොන් ආතල් ගැනීම නේ මෙතන තියෙන අවුල.

    wick.png
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,725
    12,754
    113
    ඔව් සතියනේ වැහුවේ - උඹල ඒක සදහටම වැහුවාය කියලා හිතාගෙන ගොන් ආතල් ගැනීම නේ මෙතන තියෙන අවුල.

    View attachment 98426
    අනේ මන්ද
    අපිට පෙන්න නම් තාම ඇරලා නෑ
    රාජගිරියේත් එකක් තියෙනවා නේද
    ඒක වැහුවේ මොකටද එතකොට