reload card agent කෙනෙක් හොයගන්නේ කොහොමද??
මචන්ලා මම ශොප් එකක් දැම්මා... ඒකේ ෆෝන් කාඩ් දාගන්න ඕන මට...
කොහොමද බන් ඒජන්ට් කෙනෙක් හොයගන්නේ??
ඩයලොග්, මොබිටෙල් වලට කතා කලොත් කියයිද??
මචන්ලා මම ශොප් එකක් දැම්මා... ඒකේ ෆෝන් කාඩ් දාගන්න ඕන මට...
කොහොමද බන් ඒජන්ට් කෙනෙක් හොයගන්නේ??
ඩයලොග්, මොබිටෙල් වලට කතා කලොත් කියයිද??