මචන්ලා මේ link එක තිබුනේ Dialog home page එකේ. Paypal පාවිච්චි කරලා Phone එක Reload කරගන්න පුළුවන්. Repost ද දන්නේ නෑ නමුත් කාටහරි වැදගත් වෙන්න පුළුවන් කියල හිතෙනවා.
http://www.lanka.info/Sri_Lanka/mobile_reloads/index.jsp

http://www.lanka.info/Sri_Lanka/mobile_reloads/index.jsp