Remix OS for PC

amilaboy

Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    machan මචන් ලෝඩ් වෙන්න පට්ට වෙලවක් යනවනෙ ?
    recident mode එකෙ remix os කියන තැනින් එහාට යන්නෙම නැ
    guest mode එකෙ විතරයි යන්නෙ . එකත් සැහෙන වෙලා ගිහින්
     
    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    machan මචන් ලෝඩ් වෙන්න පට්ට වෙලවක් යනවනෙ ?
    recident mode එකෙ remix os කියන තැනින් එහාට යන්නෙම නැ
    guest mode එකෙ විතරයි යන්නෙ . එකත් සැහෙන වෙලා ගිහින්

    Pen eka 3.0 8GB free space recommend karanne bn. pen eka slow nam tamai ohoma wenne

    NOTE: A USB 3.0 flash drive, with a minimum capacity of 8GB and a recommended writing speed of 20MB/s.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචන් උබ ඔක test කරද? දැන් ඔනෙ එකක වැඩද? මම ඔක ආපු දවස් වලම try කරා. එත් Asus lap එකෙන් boot උනෙ නෑ.
     
    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    මචන් උබ ඔක test කරද? දැන් ඔනෙ එකක වැඩද? මම ඔක ආපු දවස් වලම try කරා. එත් Asus lap එකෙන් boot උනෙ නෑ.

    Mage nam weda bn. Samahara hp lap walatanam Wifi Weda nehelu. tama Beta nisa bugs tikak tiyenawa