මෙ තියෙන්නේ Remote Bulb Holder එකක් !! පලවෙනි පාර Ebay එකෙන් ඕඩර් කරා ගෙනාපු එක වැඩ නෑ..දෙවෙනි පාර Aliexpress ගෙනාවා එකත් වැඩ නෑ කියහන්කෝ මගුල.. සෙලගේ ෆීඩ්බැක් බැලුවම අනිත් එව්න්ගේ වැඩ කියලා හොද ෆීඩ්බැක් තියෙනවා ඒත් මගේ වැඩ නෑ නේ බන්..උඹලා කවුරු හරි ගෙනාපු උන් ඉන්නවද??
Last edited:









