Remote Control Toy Train set එකක් ගන්න තැනක්

nastaya

Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    Remote Control Toy Train සෙට් එකක් ලංකාවෙ ගන්න තැනක් තියනවද?
    කවුරුහරි ගෙදර සෙල්ලම් කරන්න සෙට් එකක් අරගන තියන අය කියමුකො බලන්න.

    අපි වගෙ වයසක අයටත් සෙල්ලම් කරන්න ආස සෙට් තියේද ලංකාවෙ ගන්න. මේ වගේ

     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මමත් ආස වෑඩක්.. 2048 වෙන්න කලින් පටන් ගන්න ඕනේ

    Lankawe ewun inna FB group ekak nam tyenawa model train fans lage
    ------ Post added on May 7, 2023 at 1:10 PM
     
    • Haha
    Reactions: jhnnwp