Remote Control toys

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,598
    2,706
    113
    මචන්ලා මගේ අයියගේ පුතාගේ උපන් දිනේට Remote Control toy (car/helicopter) එකක් අරන් දෙන්න කියල බැලුවේ. ඒ වගේ සෙල්ලම් බඩු ටිකක් අඩුවට තියෙන උඹල දන්නා shops මොනවද? අරගෙන දවසින් දෙකෙන් කැඩෙන ඒවා නම් වැඩක් නෑ.
     
    • Like
    Reactions: ccmh

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිටකොටුව මල්වත්ත පාර කෙලවරේම ති‍යනවා කඩවල් සෙට් එකක්...... ඒවගේ බලපන්......
     
    • Like
    Reactions: CoolMan88

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇම් සී යේ තියෙනවා කඩ ගොඩක්.... හෙලිකොට්ටපොරේ දැම්ම දෙන්න එපා.. දැනට කාර් එකක් එල... 2000-4000 විතර වෙයි...
     
    • Like
    Reactions: CoolMan88

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,598
    2,706
    113
    පිටකොටුව මල්වත්ත පාර කෙලවරේම ති‍යනවා කඩවල් සෙට් එකක්...... ඒවගේ බලපන්......

    helicopter dangerous nadda bn awurudu 4ka podi ekekta ???
    car nam no worries :D

    ඇම් සී යේ තියෙනවා කඩ ගොඩක්.... හෙලිකොට්ටපොරේ දැම්ම දෙන්න එපා.. දැනට කාර් එකක් එල... 2000-4000 විතර වෙයි...

    helicopter denna nam epa.car ekak aran denna.:D:D:D:D

    :yes::yes::yes:
    Helicopter ekak aran denawanam Grade 5 wath wenakal inna one

    thanx hemotama. MC eke poddak awidala balanna ona.