යාලුවනේ Sony LCD 32s550a එකට ගැලපෙන remote control එකක් ගන්න තැනක් හරි තියන කෙනෙක් හරි ඉන්නවනම් කියන්නකෝ ! :nerd: all in one remote control එකක් හරි කමක් නෑ . :) පුලුවන්නම් ලොකු උදව්වක් . :) ස්තුති !