කොහොමද මචන්ස්ලා ... හොඳින් නේද?
මට පොඩි help එකක් ඕනි. අපේ office එකේ REMOTE DESKTOP , block කරලා අප්පා. එපා වෙනවා සමහර pc access කරන්න නැගිට නැහිට යන්න ගියාම. අපිට domain account තියෙන්නෙ. අනේ මට මේ REMOTE DESKTOP, enable කරන්න විදියක් හොයල දියල්ලකො.. ලොකු පිනක් මචන්ස්ලා ..
software install කරන්නත් බැහැ ..