ටීවි එකේ රිමෝට් එක වැඩ කරන්නෙ නැතුව ගියා අලුතෙන් බැටරි දාල බැලුව ඒත් හරියන්නෙ නෑ. කැමරා ෆෝන් එකකට ඇල්ලුවහම පත්තු වෙනවනං පේනව ඒ කියන්නෙ රිමෝට් එකේ IR LED එක පත්තු වෙන්නෙ නෑ. කැමරා ෆෙමම රිමෝට් එක ගලෝල IR LED එක ගාවට නිකං LED එකක් තියල බැලුව ඒක...