remote infared led

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,799
    1
    42,967
    113
    ටීවි එකේ රිමෝට් එක වැඩ කරන්නෙ නැතුව ගියා
    අලුතෙන් බැටරි දාල බැලුව ඒත් හරියන්නෙ නෑ. කැමරා ෆෝන් එකකට ඇල්ලුවහම පත්තු වෙනවනං පේනව
    ඒ කියන්නෙ රිමෝට් එකේ IR LED එක පත්තු වෙන්නෙ නෑ. කැමරා ෆෙමම රිමෝට් එක ගලෝල IR LED එක ගාවට නිකං LED එකක් තියල බැලුව
    ඒක පත්තු වෙනව :cool:
     
    • Like
    Reactions: kinkon

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ටීවි එකේ රිමෝට් එක වැඩ කරන්නෙ නැතුව ගියා -- remote eka puke gahaganin
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,117
    25,492
    113
    Fantasy
    මස් කරලා හදපන් අත්ඩ්කිැකීමක්ම ගන්ඩත් එක්ක. හදලා ත්‍රෙඩ් එකක් දාපන් අපිටත් මොනා හරි දැනගන්ඩ.
    ඕක ගලවනවා දැක්ලා අම්මා උබට කොස්සෙන් ගැහුවොත් අපි නෑ ඕන්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,799
    1
    42,967
    113
    මස් කරලා හදපන් අත්ඩ්කිැකීමක්ම ගන්ඩත් එක්ක. හදලා ත්‍රෙඩ් එකක් දාපන් අපිටත් මොනා හරි දැනගන්ඩ.
    ඕක ගලවනවා දැක්ලා අම්මා උබට කොස්සෙන් ගැහුවොත් අපි නෑ ඕන්
    හදාගත්ත මචං. IR LED එකක් දැම්ම හරි ගියා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,106
    113
    Gotland
    ඉන්ෆරෙඩ් led එකක් අලුතෙන් දාන්න
    අයින් කරපු led එක ඉක්මන් එකේ දාල විකුනන්න වටිනා කෙනෙක්ට ගන්න කියල