Remote Job කරන අයගෙන් උපදෙසක්

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මම දැනට ලංකාවේ ඉදන් Remote jobs කීපයකට apply කළා Indeed.com හරහා. ඒත් ගොඩක් වෙලාවට Application එක Reject වෙනවා. දැනට Remote Jobs තියන අය මොනවගේ Process එකක්ද use කළේ Remote Job එකක් ගොඩ දාගන්න?

    bump
    ------ Post added on Oct 30, 2022 at 8:24 AM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ම⁣ට නං මචං කන්ටෑක්ට් එකකින් ආවෙ ඔෆර් එකක් විදිහට. කවුරු හරි විස්තර කියයි.බම්ප්
     
    • Like
    Reactions: Cenon

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මන් campus out වුණ අලුත remote jobs try කරා.crossover platform එකේ try කරලා පළවෙනි iq test එකෙන්ම ෆේල් උනා.. ආයි turing කියල එකක ගිහින් tech stack ඒවා pass වුණා.. Algo round එකේ binary tree එකක් invert කරගන්න බැරුව ෆේල් උනා.. හැබැයි knowledge එක තිබ්බා නම් ඔය දෙකම ගොඩ දාගන්න තිබ්බ.. ඔය platform දෙකත් try කරලා බලපං..

    තව නිතර linkedin එකේ active නම් profile එක all star level එකට complete නම් කට්ටිය inbox එනවා.. ඒකත් පොඩ්ඩක් බලන්න..:)
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Thank you :love2:
    Interested
    Thank you :love2:
    Thank you :love2:
    ම⁣ට නං මචං කන්ටෑක්ට් එකකින් ආවෙ ඔෆර් එකක් විදිහට. කවුරු හරි විස්තර කියයි.බම්ප්
    Thank you :love2:
    Thank you :love2:
    Thank you :love2:
    මන් campus out වුණ අලුත remote jobs try කරා.crossover platform එකේ try කරලා පළවෙනි iq test එකෙන්ම ෆේල් උනා.. ආයි turing කියල එකක ගිහින් tech stack ඒවා pass වුණා.. Algo round එකේ binary tree එකක් invert කරගන්න බැරුව ෆේල් උනා.. හැබැයි knowledge එක තිබ්බා නම් ඔය දෙකම ගොඩ දාගන්න තිබ්බ.. ඔය platform දෙකත් try කරලා බලපං..

    තව නිතර linkedin එකේ active නම් profile එක all star level එකට complete නම් කට්ටිය inbox එනවා.. ඒකත් පොඩ්ඩක් බලන්න..:)

    Thank you :love2: me tikath karala balannam
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,732
    113
    සේදවත්ත
    මම දැනට ලංකාවේ ඉදන් Remote jobs කීපයකට apply කළා Indeed.com හරහා. ඒත් ගොඩක් වෙලාවට Application එක Reject වෙනවා. දැනට Remote Jobs තියන අය මොනවගේ Process එකක්ද use කළේ Remote Job එකක් ගොඩ දාගන්න?

    bump
    ------ Post added on Oct 30, 2022 at 8:24 AM
    කීප් ට්‍රයින්

    ස්ටැක් ඔවර්ෆ්ලෝ, ලින්ක්ඩ් ඉන් ජොබ්ස්

    හොද මෝටිවේශනල් කවර් ලෙටර් එකක් සහ ඇට්‍රැක්ටිව් cv එකක් හදාගන්න
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113

    Thank you :love2:

    කීප් ට්‍රයින්

    ස්ටැක් ඔවර්ෆ්ලෝ, ලින්ක්ඩ් ඉන් ජොබ්ස්

    හොද මෝටිවේශනල් කවර් ලෙටර් එකක් සහ ඇට්‍රැක්ටිව් cv එකක් හදාගන්න

    Thank you :love2:

    Thank you :love2:

    Upwork eke weda karala experience ganna

    4.5-5 star rating ekak maintain karanna

    Thank you. :love2: Upwork harahaa remote jobs danawa nam da me widiya hoda?

    Thank you :love2:

    Thank you :love2:

    experiance kochchard mmth daala reject kiyala awa 0 exp. intern 1yr lol. nxt yr aye try krnwa

    Startup ekaka part time 4 years weda kala. Thawa company ekaka 2 years full time weda kala. :)

    math dala balanna ona. 🙄

    Danna danna :yes:

    :love2:

    Thank you :love2:
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113

    Thank you :love2:

    Thank you :love2:

    1. Keep trying machan
    2. Apply karana ewa, Worldwide or APAC region eke balapn
    3. Opensource contributions gena focus karapn, eka api hithannewath nethi widiyata ona wenawa.
    4. Try angel.co weworkremotely (mata nam Crossover arunama me deka through thama wedipurama LK walata awlak nethuwa procurement tyenne)

    Thank you machan :love2: mn angel.co eke account ekak hadagaththa. Angel eke godak indian companies wala vacancy thiyenawa. normally indian vacancies walata apply karanaeka aulak nadda?
     
    • Like
    Reactions: Psiko

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    ඕකට ලොකුම Reason එක මම දන්න තරමට අපිට මෙහෙ ඉඳලා වැඩ කරන්න ඒ Mother Company Branch එකක් අපේ රටේ තියෙන්න ඕනේ (Tax Case) නැති නම් එයාලා ජොබ් දෙන්න පෙළඹෙන් නෑ. නමුත් පොඩි පොඩි කම්පැනි නම් ගැටලුවක් නැතිව කරනවා කියලා කියන්නේ. අනික් එක Immigration Status. අපි ඒ රටේ වැඩ කරන්න Authorized Visa නැත්තම් ඒත් කේස් බං. Company ගොඩක් වෙලාවට Sponsor කරලා ගන්නවා අඩුයි. ඔය Indeed එකේ එහෙම ගොඩක් අය කියන්නේ Outside US නම් ඉන්නේ පට්ටම අමාරුයි කියලා ජොබක් ලෑන්ඩ් කර ගන්න. මම මේ කියන්නේ ලංකාව නෙමෙයි, වෙනත් රටවල් වල එවුන්ට පවා හෙන අමාරුයි කියනවා.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,769
    28,134
    113
    Bump. හෙන අමාරුයි නේද බං සෙට් කරගන්න. මට stackoverflow එකෙන් නං suggest වෙනවා ඉස්සර. ඒත් දැන් උන්ගෙ තියෙන්නෙ companies කියලා මගුලක්. ඉස්සර නම් සුපිරියට suggest උනා. උන්ගෙ coding test තියේද බං. එවෙලේ කිව්ව ගමන් කරලා පෙන්නන්න? ඔන්න ඕවා තමයි කන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා කෙලො ගන්නෙ
     
    ඒක තමයි එහෙනම් Indeed එකේ ගොඩක් වේකන්සි Reject වෙනවා ඇත්තේ නේද?

    Indian nethuwa pamanak ewa tyenawa bn worldwide. Opencraft wage ewa. Poddak e side balapn

    එළ මචං. මං බලන්නම්.

    Bump. හෙන අමාරුයි නේද බං සෙට් කරගන්න. මට stackoverflow එකෙන් නං suggest වෙනවා ඉස්සර. ඒත් දැන් උන්ගෙ තියෙන්නෙ companies කියලා මගුලක්. ඉස්සර නම් සුපිරියට suggest උනා. උන්ගෙ coding test තියේද බං. එවෙලේ කිව්ව ගමන් කරලා පෙන්නන්න? ඔන්න ඕවා තමයි කන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා කෙලො ගන්නෙ

    Stackoverflow jobs දැන් නෑ බං. Coding tests නම් තියේවි ගොඩක් වෙලාවට
     
    • Like
    Reactions: saja