Remote Upload - ඔබේ Online Drives වලට එසැණින් ෆයිල් Remote upload කරමු

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Remote Upload - ඔබේ Online Drives වලට එසැණින් ෆයිල් Remote upload කරමු

    වෙනත් තැනක තියෙන ෆයිල් එකක් ඔබේ Dropbox, Google Drive, Box.net , Microsoft OneDrive වලට Remote Upload කරන්න පුලුවන් වෙබ් අඩවියක් තමයි මේ http://ctrlq.org/save/ තවත් විස්තර කරන්න දෙයක් නැහැ මේ වෙබ් අඩවිය බාවිතය ඉතා සරලයි. ඉතින් ඔබත් මේ වෙබ් අඩවියට ගිහිල්ලා ඔබේ වෙනත් තැනක තියෙන ඕනෑම ප්‍රමානයක ගොනුවක් එසැනින් ඔබේ Online Drives වලට එසැණින් ෆයිල් upload කර ගන්න.

    මචන්ලා දන්නවනේ සමහර Download Link Download වෙන්න පට්ට slow කියලා. ඉතින් එහෙම Download Link වල තියෙන ෆයිල් උනත් මේ Online Drives වලට දාලා ඒවගෙන් Speed Download කරගන්න පුලුවන්.

    මුලාශය http://lktipsblog.blogspot.com/2015/07/online-drives-upload.html
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    Knorkasthur

    Member
    Jun 6, 2011
    15
    1
    0
    உங்கள் பங்களிப்பிற்கு நன்றி !!!
    flags_1