Remote Upload - ඔබේ Online Drives වලට එසැණින් ෆයිල් Remote upload කරමු
වෙනත් තැනක තියෙන ෆයිල් එකක් ඔබේ Dropbox, Google Drive, Box.net , Microsoft OneDrive වලට Remote Upload කරන්න පුලුවන් වෙබ් අඩවියක් තමයි මේ http://ctrlq.org/save/ තවත් විස්තර කරන්න දෙයක් නැහැ මේ වෙබ් අඩවිය බාවිතය ඉතා සරලයි. ඉතින් ඔබත් මේ වෙබ් අඩවියට ගිහිල්ලා ඔබේ වෙනත් තැනක තියෙන ඕනෑම ප්රමානයක ගොනුවක් එසැනින් ඔබේ Online Drives වලට එසැණින් ෆයිල් upload කර ගන්න.
මචන්ලා දන්නවනේ සමහර Download Link Download වෙන්න පට්ට slow කියලා. ඉතින් එහෙම Download Link වල තියෙන ෆයිල් උනත් මේ Online Drives වලට දාලා ඒවගෙන් Speed Download කරගන්න පුලුවන්.
මුලාශය http://lktipsblog.blogspot.com/2015/07/online-drives-upload.html

Last edited: