උඹලා කොහොමද බන් මෙන්ටලි ලයිෆ් එක බැලන්ස් කරන්නෙ? physically බල්ලෙක්වත් ලඟ නෑනේ ඔෆිස් එකේ, සුද්දො එක්ක ඉස්සර ලංකාවෙ උන් එක්ක කතා කරනවා වගේ වල්පල් කියන්නත් බෑනේ උන් හිටපු ගමන් ඔෆෙන්ඩ් වෙන නිසා.
ගෙදර කට්ටිය එක්ක සෙට් වෙන එක ඇරෙන්න වෙන මොනාද කරන්නෙ? මමනම් සති 2කට පාරක්වත් පරන ඔෆීස් උන් එක්ක බොන්න සෙට් වෙනවා. ගමේ උන් එක්ක ලොකුවට සෙට් වීමක් නෑ. අනිත් දවස්වලට පුලුවන් වෙලාවට වාහනේ අරන් ගම/ටවුම වටේ රවුමක් දානවා. සතියකට පාරක් බාබරයා ගාවට යනවා කොන්ඩේ/රැව්ල කපන්න. ඔය අතරේ ඌත් එක්ක චැටක් දානවා. පරන එකෙක් දෙන්නෙක් එක්ක හිටපු ගමන් කෝල් අරන් ආගිය තොරතුරු කතා කරනවා. ඕක තමා ඉතින් මම කරන්නෙ. උඹලා මොනාද කරන්නෙ?