Remote WFH කරන කලුවෝ ඇතුලට වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,521
    75,314
    113
    උඹලා කොහොමද බන් මෙන්ටලි ලයිෆ් එක බැලන්ස් කරන්නෙ? physically බල්ලෙක්වත් ලඟ නෑනේ ඔෆිස් එකේ, සුද්දො එක්ක ඉස්සර ලංකාවෙ උන් එක්ක කතා කරනවා වගේ වල්පල් කියන්නත් බෑනේ උන් හිටපු ගමන් ඔෆෙන්ඩ් වෙන නිසා.

    ගෙදර කට්ටිය එක්ක සෙට් වෙන එක ඇරෙන්න වෙන මොනාද කරන්නෙ? මමනම් සති 2කට පාරක්වත් පරන ඔෆීස් උන් එක්ක බොන්න සෙට් වෙනවා. ගමේ උන් එක්ක ලොකුවට සෙට් වීමක් නෑ. අනිත් දවස්වලට පුලුවන් වෙලාවට වාහනේ අරන් ගම/ටවුම වටේ රවුමක් දානවා. සතියකට පාරක් බාබරයා ගාවට යනවා කොන්ඩේ/රැව්ල කපන්න. ඔය අතරේ ඌත් එක්ක චැටක් දානවා. පරන එකෙක් දෙන්නෙක් එක්ක හිටපු ගමන් කෝල් අරන් ආගිය තොරතුරු කතා කරනවා. ඕක තමා ඉතින් මම කරන්නෙ. උඹලා මොනාද කරන්නෙ?
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,973
    2,331
    113
    Birmingham
    යාලුවෝ එක්ක චැට් එකක් දානවා. රට ඉන්න උන් එක්ක කෝල් කරනවා.
    කෙල්ලට කෝල් ගන්නවා.
    යාලුවෝ එක්ක සති දෙකෙන් දෙකට වගේ බියර් එකක් ගහනවා.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,326
    8,318
    113
    Galaha
    මනුස්ස ආශ්‍රය නවත්තල තියෙන්නෙ. කම්මැලි හිතුනාම ළමය එක්ක බයික් එකේ මෙහෙ තියෙන කැලෑ පාරවල් වල යනව ළමයට වටේ පෙන්නනව. ළමය එක්ක සෙල්ලම් කරනව. බොන්න කෝල් ආවාම වැඩ කියල මගෑරලා ගෙදරටම වෙලා ඉන්නව. වයිෆ් එක්ක සෙට් වෙලා එක එක කෑම හදනවා. අක්කල අයියලට කෝල් අරන් විස්තර කතා කරනවා ඕව තමයි වැඩ. ජොබ් එකනම් එකාකාරී කියල හිතිල ඉන්නෙ. #design #animation #Ui/Ux #graphic #3D

    hamadama ra wela raumak daanawa bn keels eka paththe gedara un ekka.. 9 ta passe bakery items walata discount tyene 😛

    Weekends walath eliyema thama.. sati 2ta serayak adiyak ahm ghnwa parana yaluwek ekka
    මමට් ඔය කීල්ස් එකේ වැඩේ කීප සැරයක් කරා. මෙහෙ උන් ඕක 9ටම නෙවෙයි දෙන්නෙ. සමහර වෙලාවට 10ට විනාඩි 10ක් තිබිලත් ඕක දෙන්නෙ නෑ. මේ ලඟදි මම 50% OFF කියල හිතන් අරන් තඩි බිලක් වැදුනා. ගෙනත් කෑවාම කලින් ගත්ත වගේ රසත් නෑ. ඒ නිසා ආය ගියෙ නෑ ගන්න.
    ------ Post added on Aug 19, 2026 at 10:54 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    උඹලා කොහොමද බන් මෙන්ටලි ලයිෆ් එක බැලන්ස් කරන්නෙ? physically බල්ලෙක්වත් ලඟ නෑනේ ඔෆිස් එකේ, සුද්දො එක්ක ඉස්සර ලංකාවෙ උන් එක්ක කතා කරනවා වගේ වල්පල් කියන්නත් බෑනේ උන් හිටපු ගමන් ඔෆෙන්ඩ් වෙන නිසා.

    ගෙදර කට්ටිය එක්ක සෙට් වෙන එක ඇරෙන්න වෙන මොනාද කරන්නෙ? මමනම් සති 2කට පාරක්වත් පරන ඔෆීස් උන් එක්ක බොන්න සෙට් වෙනවා. ගමේ උන් එක්ක ලොකුවට සෙට් වීමක් නෑ. අනිත් දවස්වලට පුලුවන් වෙලාවට වාහනේ අරන් ගම/ටවුම වටේ රවුමක් දානවා. සතියකට පාරක් බාබරයා ගාවට යනවා කොන්ඩේ/රැව්ල කපන්න. ඔය අතරේ ඌත් එක්ක චැටක් දානවා. පරන එකෙක් දෙන්නෙක් එක්ක හිටපු ගමන් කෝල් අරන් ආගිය තොරතුරු කතා කරනවා. ඕක තමා ඉතින් මම කරන්නෙ. උඹලා මොනාද කරන්නෙ?
    ස්පාරින් වලට පලයන් , කොම්බැට් ස්පොට් ජිම් . කෙලගනින් පුතේ . යාලුවෝ සෙට් වෙනව පවුල වගේ
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,574
    1
    3,593
    113
    Earth
    දවසෙම ගෙදර ඉන්නෙ නෑ. හවසට වත් අඩුම ගානෙ රවුමක් දාන්න යනවා. මට නම් එහෙම Shape. යාලුවො ඉන්න දවසක නම් සෙට් වෙනවා, නැත්නම් රව්මක් දාලා ආතල් එකේ එනවා.

    සතියට දවස් කීපයක්වත් ඇවිදින්න වගේ Activity එකක් කරනවා.
     
    • Like
    Reactions: tharakaf

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,290
    2,907
    113
    උඹලා කොහොමද බන් මෙන්ටලි ලයිෆ් එක බැලන්ස් කරන්නෙ? physically බල්ලෙක්වත් ලඟ නෑනේ ඔෆිස් එකේ, සුද්දො එක්ක ඉස්සර ලංකාවෙ උන් එක්ක කතා කරනවා වගේ වල්පල් කියන්නත් බෑනේ උන් හිටපු ගමන් ඔෆෙන්ඩ් වෙන නිසා.

    ගෙදර කට්ටිය එක්ක සෙට් වෙන එක ඇරෙන්න වෙන මොනාද කරන්නෙ? මමනම් සති 2කට පාරක්වත් පරන ඔෆීස් උන් එක්ක බොන්න සෙට් වෙනවා. ගමේ උන් එක්ක ලොකුවට සෙට් වීමක් නෑ. අනිත් දවස්වලට පුලුවන් වෙලාවට වාහනේ අරන් ගම/ටවුම වටේ රවුමක් දානවා. සතියකට පාරක් බාබරයා ගාවට යනවා කොන්ඩේ/රැව්ල කපන්න. ඔය අතරේ ඌත් එක්ක චැටක් දානවා. පරන එකෙක් දෙන්නෙක් එක්ක හිටපු ගමන් කෝල් අරන් ආගිය තොරතුරු කතා කරනවා. ඕක තමා ඉතින් මම කරන්නෙ. උඹලා මොනාද කරන්නෙ?
    e wage dewal thama. e lifestyle eke hati ehemai. eka thoraganna kalin hodata therum aragena thoraganna ona.
    dan mamath awurudu 6-7 eka digata ehema karan yanne.

    eketh pros and cons dekama thiyanawa. habai ithin ubata thawamath ubage iskole yaluwo, kalin work places wala yaluwo, saha wena yaluwo ekka kanna bonna set wenna puluwanne aduma masekata eka dawasakwath..

    personally mama ehema karanawa, ita amatharawa thawa activities thiyanawa mama karana society eke eka eka age gap wala minissu ekka touch wenna hamba wena dewal thiyanawa.
     
    • Like
    Reactions: tharakaf

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,768
    113
    හස්තිශෛලපුර
    උඹලා කොහොමද බන් මෙන්ටලි ලයිෆ් එක බැලන්ස් කරන්නෙ? physically බල්ලෙක්වත් ලඟ නෑනේ ඔෆිස් එකේ, සුද්දො එක්ක ඉස්සර ලංකාවෙ උන් එක්ක කතා කරනවා වගේ වල්පල් කියන්නත් බෑනේ උන් හිටපු ගමන් ඔෆෙන්ඩ් වෙන නිසා.

    ගෙදර කට්ටිය එක්ක සෙට් වෙන එක ඇරෙන්න වෙන මොනාද කරන්නෙ? මමනම් සති 2කට පාරක්වත් පරන ඔෆීස් උන් එක්ක බොන්න සෙට් වෙනවා. ගමේ උන් එක්ක ලොකුවට සෙට් වීමක් නෑ. අනිත් දවස්වලට පුලුවන් වෙලාවට වාහනේ අරන් ගම/ටවුම වටේ රවුමක් දානවා. සතියකට පාරක් බාබරයා ගාවට යනවා කොන්ඩේ/රැව්ල කපන්න. ඔය අතරේ ඌත් එක්ක චැටක් දානවා. පරන එකෙක් දෙන්නෙක් එක්ක හිටපු ගමන් කෝල් අරන් ආගිය තොරතුරු කතා කරනවා. ඕක තමා ඉතින් මම කරන්නෙ. උඹලා මොනාද කරන්නෙ?

    uba gedara hadanna patan gatte nadda? contract nodi ubama krapan baasla dagena.. podima level eke idan lokuma level eka wenakan kattiya set wenawa..
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,314
    113
    uba gedara hadanna patan gatte nadda? contract nodi ubama krapan baasla dagena.. podima level eke idan lokuma level eka wenakan kattiya set wenawa..
    වෙන සීන් එකක් නිසා ගෙදර හදන එක පොඩ්ඩක් පස්සට දැම්මා. ඉඩමනම් දැන් සති 2 3කට කලින් තමා ලෝන් එක සයින් කරලා ගත්තෙ. තාප්පේ ගහන්න ඕනා දැන්.

    මටනම් බන් හොය හොය කරන්න අමාරුඉ ජොබත් එක්ක. ඉන්න තැන ඉඳන් දුරින් හදන්නෙ. සො Contract තමා පේන විදියට.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,768
    113
    හස්තිශෛලපුර
    වෙන සීන් එකක් නිසා ගෙදර හදන එක පොඩ්ඩක් පස්සට දැම්මා. ඉඩමනම් දැන් සති 2 3කට කලින් තමා ලෝන් එක සයින් කරලා ගත්තෙ. තාප්පේ ගහන්න ඕනා දැන්.

    මටනම් බන් හොය හොය කරන්න අමාරුඉ ජොබත් එක්ක. ඉන්න තැන ඉඳන් දුරින් හදන්නෙ. සො Contract තමා පේන විදියට.

    mul tike witarai amaru.. hoda tipper karayek allaganin weli metal block gal genat danna.. ita passe itin wade edan yanna tiyenne baas la dagena..

    uba EMEA hours weda karana ekek nam, oka ganata manage karaganna puluwan..
     
    • Love
    Reactions: tharakaf