පෙනුම ඇරෙන්න ඇල්ටෝ එකට වඩා ඇති හොඳක් නම් නෑ![]()
handling (steeering) and inner space / boot space /comfort
පෙනුම ඇරෙන්න ඇල්ටෝ එකට වඩා ඇති හොඳක් නම් නෑ![]()
meka share kerela tibba kalin man dkka....meka ai vezel vs kwid compare kerenne? and vezel vs montero,prado compare kerenne?? compare kerenna ona ekama category eke vehicle.... montero vs prado wage and alto vs eon,kwid wage...
indian forum,reviews welin copy kerela oya review eka dala tiyenne ban...
Ape review eken oyage Datsun Redi-Go ekata bannata sorry honde.indian forum,reviews welin copy kerela oya review eka dala tiyenne ban...
Ochchra ridda ganna epa, hari hari eka thama perfect wahane. 
Budget eken passe 800cc walata tax adu karana kathawak thiyanawa. Ehema unoth thawath adu wei.![]()
Dan sales adui mama hithanne, ekai promotion karanne.mu gewalat iwarai, man gattata wada 2k aduwen dan yane 19i

Dan sales adui mama hithanne, ekai promotion karanne.
Budget eken adu kaloth thawa gaana adu wei. Enisa tikak indala ganna eka thama honda. Sure naha habai kiwwta adu karai da kiyala![]()

Awlak naha kwid eke look eka, perception eka hondai, Alto kiwwma cheap chora wage idea ekak thiyenne lankawe minissunge.tawa adu wenawam hondai 15-20. oya gatana watinawa. man gatte 22.10![]()

tawa adu wenawam hondai 15-20. oya gatana watinawa. man gatte 22.10![]()

shan4djfun ගෙන් අහන්න. දෙයියන්නාංසෙගෙන් පස්සෙ වැඩියෙන්ම ක්විඩ් ගැන දන්නෙ එයා තමයි. ක්විඩ් එක ඩිසයින් කරපු මනුස්සයවත් දන්නෙ නෑ ක්විඩ් එක ගැන එයා තරම්. ඒ මිනිහා ක්විඩ් එක ඩිසයින් කරන්නත් කලින් shan4djfun ක්විඩ් එකක් ඕඩර් කරලත් ඉවරයි. ඉතින් ඕක අහන්න වෙන සුදුස්සෙක් මේකෙ නෑ. මේකෙ විතරක් නෙමෙයි මේ මුළු සෞරග්රහ මණ්ඩලේටම නෑ
































handling (steeering) and inner space / boot space /comfort
ඔයා කියනවනම් ඊට එහා කතාවක් නෑ කුයිඩ් එක සම්බන්ධයෙන්. ඔයාගෙ වචනෙ තමයි දේව වචනෙ.
2nd hand ekak ganin brand new ganana adu karala nisa dan 2nd hand tikak adui. Habai resale value nam Alto tharam thiyana ekak naha. Budget eken passe 800cc walata tax adu karana kathawak thiyanawa. Ehema unoth thawath adu wei.![]()

ඒකනේ බන්. මෙයා බැලන්ස් පේමන්ට් එකත් ගෙවලා ඉවරයි කියන්නේ. 10k 20k වගේ ඩීල් එකක් නම් කමක් නෑ. 20m විතර ඩීල් එකක් නේ පොඩ්ඩක් ඉවසන්න තිබ්බා. ඔහොම ඩිසයිඩ් කරනවද පෝස්ට් 10ක් 15ක් දාල![]()
Lankawe government eka sure karannath bane, oya 19 offer eka iwarai budget eka enakota. Budget eken adu novunoth eeta passe ai 21. Enisa ithin koi paththata yaida danne naha.
Enisa kamathi theeranayak gaththa den.
handling (steeering) and inner space / boot space /comfort


lancer anathayonta mona kwid da oya lancer eka hodan hitapanHandling worse, GC wadi hinda.
Space nam wadiyi thama
Comfort dekama ekai Alto eke adugaane themenne nathuwa side mirrors adjust karaganna plwn![]()
oya okkoma umba kiyane compared to some highend vehicle ne. Manual ewa smooth padinna dana gane one. clutch balance tiyenawanam ohoma wenne na