Renault KWID 2016 (Official Thread)

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    බ්‍රොකර්ලගෙන් වාහන ගන්න උන්ට නම් අබ සරණයි. :yes: කවදාවත් කරන්න හොඳ නැති වැඩක්. :yes:

    උඹ කියන්නෙ ලක්ෂ 22 ට තියෙන ජපන් වාහන ඔක්කොම පණ අදින මග මැරෙන ලදරම් කියලද? නැත්නම් හොඳට මේන්ටේන් කරපු වාහනයක් අඳුන ගන්න තියෙන නොදැනුවත්කම නිසා නෙවෙයිද මිනිස්සු ඇල්ටෝ ගන්නේ?

    මම නම් කියන්නේ ඔය දෙකම නෙමේ. ඕවට යන්නේ ගොඩක් වෙලාවට ලිස් බලාගෙන. අතේ සල්ලිත් නැහැ නමුත් වහනෙක අවශ්‍ය තත්වයත් තියෙනවා. ඔය වගේ කට්ටියට වෙන විසදුමක් නැහැනේ.

    මොකද හිතන්නේ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මම නම් කියන්නේ ඔය දෙකම නෙමේ. ඕවට යන්නේ ගොඩක් වෙලාවට ලිස් බලාගෙන. අතේ සල්ලිත් නැහැ නමුත් වහනෙක අවශ්‍ය තත්වයත් තියෙනවා. ඔය වගේ කට්ටියට වෙන විසදුමක් නැහැනේ.

    මොකද හිතන්නේ?

    ඕවට යන්නේ හුගාක් වෙලාවට බන් ඔය ඉන්ශුවරස් කම්පැනි වල ප්‍රයිවට් කම්පැනිවල ටයි පොල්ල එල්ලගත්තට 50000ට එහා පඩි නැති, සාමාන්‍ය අද්‍යාපන සුදුසුකම් වලින් ජොබ කලාට තමන් එක්සෙකටිව් ( දැන් ඉතින් පොලේ කරෝල විකුනන එකත් මාකටින් එක්සෙකටිව්නේ ) ලෙවල් හිතින් මවාන ලෝකෙට පේන්න ජෙන්ටා අදින ජොබ් කරන උන්. පොඩ්ඩක් හොයල බලපන්. එකම සෙට් එකක් ඕවා පදින්නේ.ඒ සෙට් එක ඇතුලේ ඉන්නේ උබ ඔය කියන කට්ටිය තමා
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    සමාජ තත්වේ පෙන්නන වාහන ගන්නේ ගොඩේ මිනිස්සු, වියදම් කරන්න පුලුවන් ගානට පදින්න වාහන ගන්නේ සාමන්‍ය මිනිස්සු.

    ලංකාවේ කැබ් වලින් 90% ඇල්ටො වහානත් අයිති වෙන්නේ කල් ඇවැත්ම, ගනන් නොවීම අවශ්‍ය පහසුව සහ සෙෆ්ටි තිබීම. ලොකුම හෙතුව මෙන්ටෙන් කරන්න ලෙසි වීම

    සල්ලි තියෙන මිනිස්සු උනත් ගන්නේ පදින්න ආස වාහන

    Land Rover, BWM, AUDI, Xtrail
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සමාජ තත්වේ පෙන්නන වාහන ගන්නේ ගොඩේ මිනිස්සු, වියදම් කරන්න පුලුවන් ගානට පදින්න වාහන ගන්නේ සාමන්‍ය මිනිස්සු.

    ලංකාවේ කැබ් වලින් 90% ඇල්ටො වහානත් අයිති වෙන්නේ කල් ඇවැත්ම, ගනන් නොවීම අවශ්‍ය පහසුව සහ සෙෆ්ටි තිබීම. ලොකුම හෙතුව මෙන්ටෙන් කරන්න ලෙසි වීම

    සල්ලි තියෙන මිනිස්සු උනත් ගන්නේ පදින්න ආස වාහන

    Land Rover, BWM, AUDI, Xtrail

    අපරාදේ ඔය බෙලෙක්කේ ගත්ත වෙලේ උබටත් ලක්ශ 23ක් දීලා "වාහනයක්" ගන්න තිබ්බේ...:sorry::sorry::sorry::sorry:

    අර Land Rover, BWM, AUDI, අස්සට Xtrail රිංගපු හැටි පොඩ්ඩක් කියපන්කෝ?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    රත්තරං;20455998 said:
    අපරාදේ ඔය බෙලෙක්කේ ගත්ත වෙලේ උබටත් ලක්ශ 23ක් දීලා "වාහනයක්" ගන්න තිබ්බේ...:sorry::sorry::sorry::sorry:

    අර Land Rover, BWM, AUDI, අස්සට Xtrail රිංගපු හැටි පොඩ්ඩක් කියපන්කෝ?

    සල්ලි තියෙන එවුන් ඔවා තමයි ගන්නේ අසාවට, there is more

    උඹ්ටත් බෙලෙක්ක විකුන විකුන ඉන්න වෙලේ වහනයක් විකුනුවනම් මොකද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සල්ලි තියෙන එවුන් ඔවා තමයි ගන්නේ අසාවට, there is more

    උඹ්ටත් බෙලෙක්ක විකුන විකුන ඉන්න වෙලේ වහනයක් විකුනුවනම් මොකද?

    එහෙමද??:shocked:ඔයා වාහන ගැන සෑහෙන්න දන්නවනේ ඈ,,.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සල්ලි තියෙන එවුන් ඔවා තමයි ගන්නේ අසාවට, there is more

    උඹ්ටත් බෙලෙක්ක විකුන විකුන ඉන්න වෙලේ වහනයක් විකුනුවනම් මොකද?

    නෑ මම ඉන්දියන් සාඩින් ටින් විකුනන්නේ නෑ
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඒ කිව්වේ බ්‍රෑන්ඩ් නිව් ප්‍රාඩෝ තියෙන අය ඇල්ටෝ ගන්නවා කියලද?? ඇයි ඒ? :oo:
    නැත්නම් බ්‍රෑන්ඩ් නිව් ජපන් එකක් 150K දිව්වම ෆීල් එකේ වෙන වෙනස දන්න නිසා ඇල්ටෝ ගන්නවද

    Ohe ehema da danne?Uba Dankotuwa petthata awila mata pm Karapan mama one thurum pennum num 50lkhs+ Japanese vehicles thiyena un Indian vehicles thiyen inna widiya:cool:normal use ekata hugak un gawa k10 eka thiyenawa:yes:mama kiuwe feel wena widiya gena nemai 22lkhs Dila Japanese car ekak ganawanum mun recommend karanne aduma 2002+ model ekak wath wenna one:cool: Anika duwapu millage eka 200000km wage num mun recommend Karan ne first time cars ganna kenekuta:yes:Mage masiya y60 (1998) model ekak aran widina duka dekama hedenawa:eek:gattha dawase idan thama hadanawa unta owa purudu nisa ganak ne habai car gene experience ekak netthi kenekuta oka recommend karanna be vehicle eka kochara patta unath:sorry:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,821

    Noted
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    අදනං හොඳටෝම තරහ ගිහිල්ල :yes:

    හාපො නැහැ, තරහ ගත්තොත් විනාසයි. මුන් එක්ක තරහ අරන් කතා කරන්න බෑ. අපිත් 3ර්ඩ් ක්ලාස් වෙනවා
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    අද දවල් මම මහරගම යනකොට පිළියන්දල මහරගම පාරේදී මේ ජාතියේ ලඩියක් ඉස්සරහට ආවා කියහන්කෝ හිටං. ඉඳින් මම වීඩියෝ කෑල්ලක් අප්ලෝඩ් කරන්නම්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සල්ලි තියෙන එවුන් ඔවා තමයි ගන්නේ අසාවට, there is more

    උඹ්ටත් බෙලෙක්ක විකුන විකුන ඉන්න වෙලේ වහනයක් විකුනුවනම් මොකද?

    Xtrail එක යුරෝපියන් මොඩල් එකක්ද?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    Xtrail එක යුරෝපියන් මොඩල් එකක්ද?

    කවුරු හරි එහෙම කිව්වද? මන් දැම්මේ සල්ලි කාරයො ගන්න මොඩල්. නැට්ස පාග ගන්ට එපා යලු
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    රත්තරං;20456199 said:
    නෑ මම ඉන්දියන් සාඩින් ටින් විකුනන්නේ නෑ

    වෙන්ඩ බෑ බ්‍රො ඔයා බොටල් නිවුස් පෙපර් මාස්ටර්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,821
    113
    ඔන්න එහෙනම් බලාගනින්. හැටි විතරක්.. ඊයා...

    To be honest that car looks great compared to Altos, Eons :yes: Needs wider tyres tho.

    And dude your dashcam is patta. Did you buy it from eBay? How much did it cost?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කවුරු හරි එහෙම කිව්වද? මන් දැම්මේ සල්ලි කාරයො ගන්න මොඩල්. නැට්ස පාග ගන්ට එපා යලු

    සල්ලි කාරය‍ො කොහෙද බොල Xtrail ගන්නෙ... :rofl::rofl::rofl: