Renault KWID 2016 (Official Thread)

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    subaru leone 1985

    subaru-gl10-1985-4.jpg

    subaru xt 1988

    evolution-of-cars-dashboard-83747.jpg

    Chevrolet corvette 1984

    corvette_dash.jpg

    Toyota corolla AE86 1985-87

    0204ef57f45571953ce4e4c16d277bc2.jpg

    Digital instrument clusters දැකල නැති අයට එව්වා කීපයක්. මේ හැම එකේම RPM මීටරයක් තියෙනවා 2016 kwid එකේ නෑ :(
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,862
    4,468

    wow, really nice machan. is it visible during the day time. patta :love:

    ow bun kwid eke na tamai
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    mage nam oluwe kisima loku kamak na

    habai umbala hitane inne wahane tamai hamadema kiyala

    anna eka hada ganin

    man gane wahanayk kohen hari yane. umbala gane loketa pennane

    ලෝකෙට පෙන්නන්න ඕන නම් මමත් ෆිනෑන්ස් එකක් දාල ගන්නවනෙ අලුත් මොඩල් එකක් :)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,722
    30,713
    113
    මගෙ අත්දැකීම කියන්නම්....අපේ ගෙදර තිබ්බෙ ලාන්සර් බොක්ස් එකක් අවුරුදු 30ක් විතර පරණ එකක් හැබැයි ඉතිං පට්ටෙටම තිබ්බ..AC PS ඔක්කොම හදල තිබ්බෙ....යන්න ගියාම යකා වගේ ඕන දුරගමනක් ගියැහැකි ඇගට දැනෙන් නැතුව...ඊටපස්සෙ නංගිටයි අම්මටයි ඇල්ටො උණ ගත්ත..මේ පරණ එකේ යන්න බෑ ඇල්ටො එකක් ගමු කියල තාත්තට කියල කියල ඔන්න ගත්ත ඇල්ටො රාජයෙක්...කරගත්ත මෝඩකම ගැන තාම පසුතැවෙනව බං...ඇයි මම එපැයි උත්තො එලවන්න දුර ගමන් වලදි...AC දාල කදු අදින්නෑ මෙලෝ සැපපහසුවක් නෑ...කොටින්ම කාර් එකක යනව කියල ෆීල් එකක් නෑ.....දැන් දුරගමනක් සෙට් උනොත් මම යනකං කරන්නෙ අම්මටයි නංගිටයි බැන බැන යන එක...දැන් නම් එයාලටත් තේරිල ඉන්නෙ හැකි ඉක්මනට මේක කාට හරි පටවල මාර්ච් එකක් ස්ටාලට් එකක් වත් ගන්න ඉන්නෙ බං...අවුරුදු 30 පරණ උනාට ලාන්සර් බොක්ස් එක්ත් එක්ක හැරෙන්නවත් ඉන්දියන් හුට්ටලම් වලට බෑ ඒ සැපපහසුව ඒ ගැම්ම ඉන්දියන් වාහනවල නෑ බං
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඉල ඇදෙනවට බෙහෙතක් කියපියව්.....:angry::angry::angry:

    අසහන ත්‍රෙඩ් වල වත් මෙහෙම ආතල් යන්නෑ යකෝ :lol::lol::lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මගෙ අත්දැකීම කියන්නම්....අපේ ගෙදර තිබ්බෙ ලාන්සර් බොක්ස් එකක් අවුරුදු 30ක් විතර පරණ එකක් හැබැයි ඉතිං පට්ටෙටම තිබ්බ..AC PS ඔක්කොම හදල තිබ්බෙ....යන්න ගියාම යකා වගේ ඕන දුරගමනක් ගියැහැකි ඇගට දැනෙන් නැතුව...ඊටපස්සෙ නංගිටයි අම්මටයි ඇල්ටො උණ ගත්ත..මේ පරණ එකේ යන්න බෑ ඇල්ටො එකක් ගමු කියල තාත්තට කියල කියල ඔන්න ගත්ත ඇල්ටො රාජයෙක්...කරගත්ත මෝඩකම ගැන තාම පසුතැවෙනව බං...ඇයි මම එපැයි උත්තො එලවන්න දුර ගමන් වලදි...AC දාල කදු අදින්නෑ මෙලෝ සැපපහසුවක් නෑ...කොටින්ම කාර් එකක යනව කියල ෆීල් එකක් නෑ.....දැන් දුරගමනක් සෙට් උනොත් මම යනකං කරන්නෙ අම්මටයි නංගිටයි බැන බැන යන එක...දැන් නම් එයාලටත් තේරිල ඉන්නෙ හැකි ඉක්මනට මේක කාට හරි පටවල මාර්ච් එකක් ස්ටාලට් එකක් වත් ගන්න ඉන්නෙ බං...අවුරුදු 30 පරණ උනාට ලාන්සර් බොක්ස් එක්ත් එක්ක හැරෙන්නවත් ඉන්දියන් හුට්ටලම් වලට බෑ ඒ සැපපහසුව ඒ ගැම්ම ඉන්දියන් වාහනවල නෑ බං

    මොන රෙද්දටද බං අච්චර වටින වාහනේ වික්කෙ :(. ගෙවල් වල ගෑනු කියන ඒවා අහන්න එපා උන් හිතන්නෙ හැඳි මිටේ මොළෙන් නේ :angry:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,862
    4,468
    113
    N♥K_forever;20367640 said:
    ahh okay :)
    but hardly we can find real 95 in SL

    but real 95 is available at fuel stations that are open to genral public which , runs by Defence Services

    what do you mean by real octane 95??
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,862
    4,468
    113
    ලෝකෙට පෙන්නන්න ඕන නම් මමත් ෆිනෑන්ස් එකක් දාල ගන්නවනෙ අලුත් මොඩල් එකක් :)

    loketa penna newei machan,

    1. kwid eka mage love at first sight

    2. brand new, which means at least no repairs for at least 3 years

    3. I can afford it

    lokewa pennane one na, mage wada welata tibbama athi
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    what do you mean by real octane 95??

    නෝමල් ෂෙඩ් වල ටියෙන පැට්‍රල් නියම 95 නෙමෙයි. 92 වලට ඔක්ටේන් බූස්ටරයක් දාලා 95 කියල විකුනනවා. අපි වැඩිපුර සල්ලි දීල ඒවා ගහනවා. ඔන්න ඕකයි මචන් ලංකාවෙ ඔටෝමොබයිල් සීන් එක ගැන උඹට දැනුමක් නෑ කියල කිව්වේ. අපහාසෙකට නෙමෙයි. :)
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,862
    4,468
    113
    මගෙ අත්දැකීම කියන්නම්....අපේ ගෙදර තිබ්බෙ ලාන්සර් බොක්ස් එකක් අවුරුදු 30ක් විතර පරණ එකක් හැබැයි ඉතිං පට්ටෙටම තිබ්බ..AC PS ඔක්කොම හදල තිබ්බෙ....යන්න ගියාම යකා වගේ ඕන දුරගමනක් ගියැහැකි ඇගට දැනෙන් නැතුව...ඊටපස්සෙ නංගිටයි අම්මටයි ඇල්ටො උණ ගත්ත..මේ පරණ එකේ යන්න බෑ ඇල්ටො එකක් ගමු කියල තාත්තට කියල කියල ඔන්න ගත්ත ඇල්ටො රාජයෙක්...කරගත්ත මෝඩකම ගැන තාම පසුතැවෙනව බං...ඇයි මම එපැයි උත්තො එලවන්න දුර ගමන් වලදි...AC දාල කදු අදින්නෑ මෙලෝ සැපපහසුවක් නෑ...කොටින්ම කාර් එකක යනව කියල ෆීල් එකක් නෑ.....දැන් දුරගමනක් සෙට් උනොත් මම යනකං කරන්නෙ අම්මටයි නංගිටයි බැන බැන යන එක...දැන් නම් එයාලටත් තේරිල ඉන්නෙ හැකි ඉක්මනට මේක කාට හරි පටවල මාර්ච් එකක් ස්ටාලට් එකක් වත් ගන්න ඉන්නෙ බං...අවුරුදු 30 පරණ උනාට ලාන්සර් බොක්ස් එක්ත් එක්ක හැරෙන්නවත් ඉන්දියන් හුට්ටලම් වලට බෑ ඒ සැපපහසුව ඒ ගැම්ම ඉන්දියන් වාහනවල නෑ බං

    alto eke oya seen eka tiyenawa

    cab elawana orawal, traffic eke A/C off kerela tamai adinnet
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,862
    4,468
    113
    ඇයි බං kwid එකේ මීටර් සෙට් එක දවාලට පේන්නෙ නැද්ද? :shocked: ඉඳහන් pros & cons ලිස්ට් එකේ ලියාගන්න ඕන ඒක

    umbe herse eke penne nadda??? KWID eke nam penawa??

    rata mini ehema aran yanawa athi neda

    baya hitenne nadda bun :P:P:P:P:P:P:P
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,862
    4,468
    113
    නෝමල් ෂෙඩ් වල ටියෙන පැට්‍රල් නියම 95 නෙමෙයි. 92 වලට ඔක්ටේන් බූස්ටරයක් දාලා 95 කියල විකුනනවා. අපි වැඩිපුර සල්ලි දීල ඒවා ගහනවා. ඔන්න ඕකයි මචන් ලංකාවෙ ඔටෝමොබයිල් සීන් එක ගැන උඹට දැනුමක් නෑ කියල කිව්වේ. අපහාසෙකට නෙමෙයි. :)

    itin bun man kiwe nane man hama dema dannawa kiyala

    man oya seen eka dane na

    IOC welat ehemada??
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    I dont agree with this machan

    the kwid is very comfortable specially suspension

    and its safe as long as I drive safe. I dont usually fly

    performance is more than enough, badu pickup A/C off kerane one na alto wage

    lets talk about the kwid shall we?? becoz other vehicles dont mean shit to this thread

    I haven't been or driven a kwid to talk about its sus.
    but have been in other Indian vehicles

    And I have seen Kwid's crash test . :)
    U need safety not just because if U fly , what about when a semi truck crash in to you while ur just parked away? :D

    You don't own the elakiri.com forum
    We can post / discuss whatever we need if it matches the forum's rules :D

    Peace ! ✌

    ah one thing FYI :
    The NCAPs / IHS's / JNCAP's dummies sick and stays at home in the Indian vehicle testing day :rofl: :P
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    රත්තරං;20367117 said:
    උබෙන් නෙමේ බන් අහුවේ.. අර මහාචාර්ය තුමගෙන්.. එතුමා කියපු කතාවට

    ගම කෑවනේ ඉතින්:sorry::sorry:

    Haminenwane :lol:
    kalin pages baluwe na dakka welawe ehemma type kala :lol: