Renault KWID 2016 (Official Thread)

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    Afford what you can, whats worth and I'm sure for the price tag of Kwid you can buy a pretty good Japanese reliable car. Use common sense, buying a car with 0 star for passenger safety is not worth it and the repairs you get with this will not save you any money either. If I was you I'd consider getting a second hand car with better performance (fuel wise) and safety for my family rather than buying some Indian crap just because I can get one brand new but considered unsafe by the rest of the world.

    At the end of the day it's up to you, it's you and your family.

    Name one japanese brand new car for this price tag buddy
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,232
    45,100
    113
    අපෝ ඉන්දියන්.:baffled:.අවුරුදු තුනයි හතරයි දිරනවා..ඊට පස්සේ ගගට දාලා ඉස්සෝ අල්ලන්න තමා වෙන්නේ.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    අපෝ ඉන්දියන්.:baffled:.අවුරුදු තුනයි හතරයි දිරනවා..ඊට පස්සේ ගගට දාලා ඉස්සෝ අල්ලන්න තමා වෙන්නේ.

    Not indian tech. Not completely indian 2 years corrosion free protection
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    ඒ හරුපේ නොතේරෙන එකම තමයි කරුමෙ.. වෙන රටක ටික කාලයක් හෝ ජීවත් වී තිබේනම් සැකෙවින් කියන දේ මැනෙවින් තේරුම් යනු ඇත

    Tikak pahadili kerepanko
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    අපේ ගෙදර අත්දැකීමක් කියන්ඩ යන්නෙ
    තාත්ත නෑදෑ ගෙදරකින් පාවිච්චි කරපු සනී නිව් ෂේල් එකක් ගත්ත (23.5)
    අයියට යුනිමෝ එකෙන් සාෙට්යෙ නෝමෑඩ් එකක් අරන් දුන්නා ඒකත් විසි ගානක් උනා

    අවුරුදු පහක් හයක් ගියා නෝමෑඩ් එකේ කෑලි හැලෙනව වික්කෙ 16යි:angry:

    තාත්තගෙ වාහනේ අදටත් සද්දයක් නැතුව ලෙසටම දුවනව

    මම නම් ලොවෙත් චීන මැලේෂියන් ඉන්දියන් වාහන නොගන්නෙමි
    ඒව තාම යුරෝප් ජපන් ඇමරිකන් වාහනවල තත්වයට පැමිණ නැත!:no:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,172
    15,692
    113
    අනේ මන්ද..උබේ කැමැත්තනේ.මම නම් ඉන්දියන් වාහන ගන්නේ නැහැ.සල්ලි තියෙන කාලෙක ජපන් වාහනයක් ගන්නවා මිසක්.
     
    eka hari bun. qualitiya gana nam katha kerane ba. investment ekak widihata indian wahana gane ba. habai renualt tech india newei, nissan factory eke tamai gahane india wela (chennai)
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    අනේ මන්ද..උබේ කැමැත්තනේ.මම නම් ඉන්දියන් වාහන ගන්නේ නැහැ.සල්ලි තියෙන කාලෙක ජපන් වාහනයක් ගන්නවා මිසක්.

    aniwa eka , kamatta preference ekane. japan 20yrs padapu wahana tama e ganatama denna puluwan. e concept ekata kamathi nati ayat innawa bun :nerd: