Good News!!!! Reviewing Coming Up On Saterday
Stay Tuned!
Looking forward to it. Please also record a video with you revving. I heard it's bit loud inside.
oh, and it's Saturday by the way

Good News!!!! Reviewing Coming Up On Saterday
Stay Tuned!

Looking forward to it. Please also record a video with you revving. I heard it's bit loud inside.
oh, and it's Saturday by the way![]()
OK. Please drop me a PM if you can after you post the review.no noise to inside, outside comparatively bit noisey
Looking forward to it. Please also record a video with you revving. I heard it's bit loud inside.
oh, and it's Saturday by the way![]()
140?
Renaut Kwid tested in France
ඉන්දියාවේ නිෂ්පාදිත Renault Kwid මෝටර් රථයේ තිරිංග ක්‍රියාකාරිත්වය මෑතකදී ප්‍රංශයේ දී පරීක්ෂාවට ලක් වුණා. ඒ මෝටර් රථ සඳහා කැප වූ AutoPlus නම් වූ මාධ්‍ය ආයතනය විසින්. පරීක්ෂාව ආරම්භයේ දී වාහන පරීක්ෂක Alan Froli පවසන්නේ low cost මෝටර් රථයක් සම්බන්ධයෙන් කවුරුත් උනන්දු වන්නේ එය හැසිරවීමේ දී එහි සුරක්ෂිතභාවය ගැන බව යි. ඒ අනුව, ඔහු Kwid මෝටර් රථය පැයට කි.මී. 90 ක වේගයෙන් ගමන් කරන අවස්ථාවක හදිසියේ පැත්තකට හැරවීමට සිදුවුවහොත් මෝටර් රථය කුමන ප්‍රතිචාරයක් දක්වන්නේ ද යන්න පරීක්ෂාවට ලක් කරනවා. පරීක්ෂණයට පෙර ඔහු පවසන්නේ මෙම රථයේ ESP නමැති අංගය නැති බවත්, එය තිබුණත් යම් අවස්ථාවක එම ඉලෙක්ට්‍රොනික් පද්ධතියේ දෝෂයක් තිබුණහොත් මෝටර් රථය හදිසි හැරවීමක දී සංතුලනව පවතීද යන්න සොයා බැලීම වැදගත් බව යි. පරීක්ෂණයේ දී ඔබට පෙනෙනවා ඇති පැයට කි.මී. 90 ක වේගයක දී තදින් තිරිංග තද කළ විට Kwid මෝටර් රථය පැත්තකට හැරෙන බව. ඒ මෙම රථයේ ESP පද්ධතියක් නැති නිසා යි. පරීක්ෂකයා පවසන්නේ මෝටර් රථය පැත්තකට හැරවුණත් එය තම සංතුලිතතාව නැති කර නොගත් බවත්, එනිසා මෙවන් තිරිංග තද කිරීමකදී මෝටර් රථය විශාල අන්තරායකාරී තත්ත්වයකට පත් නොවෙන බවත්, ESP පද්ධතියක් තිබුණා නම් රථය නැවත ධාවන මාර්ගයට ගැනීමට හැකිව තිබුණු බවත් කියලයි.
ඊළඟට, වාහන පරීක්ෂකයා Kwid මෝටර් රථයේ තිරිංග පරීක්ෂණයට ලක් කරනවා. වීඩියෝව නරඹන්නාට ඔහු මතක් කරන්නේ මෙම මෝටර් රථයේ ABS නමැති අංගය නැති බව යි. මෙම රථය ප්‍රංශයේ විකුණන්නේ නම් එම අංගය අනිවාර්යයෙන් ම තිබිය යුතු බවත් ඔහු පවසනවා. කෙසේ වෙතත්, පැයට කි.මී. 90 ක වේගයකින් ගමන් කරන විට, හදිසි තිරිංග තද කිරීමකදී මෙම මෝටර් රථය ස්ථායිව පවතී ද යන්න ඔහු පරීක්ෂා කරනවා. මෝටර් රථය ත්වරණය කරන ගමන් ඔහු කියන්නේ මෙහි පළමුවන සහ දෙවන ගියර් ජවසම්පන්න බවත්, මෙහි ඇත්තේ ඝන සෙන්ටිමීටර් 800 ක එන්ජිමක් නිසා තුන්වන ගියරයෙන් ජවයක් ලබා ගැනීමට තරමක් අසීරු බවත් කියායි. පරීක්ෂණයෙන් පසු ඔහු පවසන්නේ ABS නැති වුණත් පැයට කි.මී. 90 ක වේගයේ දී තිරිංග තද කිරීමේ දී මෝටර් රථය හොඳින් ධාවන පථයේම රැඳී සිටියා කියලයි.
translation source eka dapan. thota french puwanda?
translation source eka dapan. thota french puwanda?
Yako, puluvan nisaane translate kale. Mama hema avurudhdhakama maasa 4 k inne France vala.

Translation Source: YouTube
English Captions dala balahan (Auto-Translate)
Your translation is 100% Accurate (YouTube Closed Captions agree!)![]()