Renault KWID 2016 (Official Thread)

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    man eka dekat agree wenawa, man kochchara hondata paddat wadak na, eka pissek pare hitiyama athi. ekat welawa tamai bun. ekata wahane brand eka bala pane ne

    ehema kiyanna bane bn, wena ekek awilla wadduwoth aniwa thaman yana wahane strength eka balapanawamai. three wheel ekaka yaddi car ekaka wadunath athi chappa wenna plwan. but car ekaka ehema nane
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    mokakda bun meke teruma, honda driver kenekta marutiyada defender ekada kiyana eka wadagath na

    ube advice welata thank you. but you dont have to tell me how to live my life. I'm educated enough to make them for me. Cheers Mate!

    ලොල් යකෝ, පිස්සු හදුනා උඩ තිබුන කියමන දැකල. හොද එකා වගේ ඕක ටක් ගලා කියපන්කො Honda / Mazda / BMW උන්ට. උන් අපරාදේ සල්ලි වියදම් කරන්නේ පරීක්ෂණ වලට. පවු යකෝ.... :(

    Well mate I certainly do not want to force anyone into anything. Just shared my 10+ years experience as a driver and a decent family guy who owns multiple vehicles by this time in hope that someone would learn something. That's all.

    So cheers to you too mate :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    laksha 20 ta used wahanayak aran, eke repairs walata wiyadam karana gana dammama mata brand new wahanayak ganna bane bn. brand new wahana godak ganan. 20 lks walata corolla ekak gaththata ada kale brand new car ekak ganna kotiyakata kittu wena ganak yanawa. ithin api thiyena cheapest option ekata yanawa.

    indian wahana methanata adala na, mokada mama kiwwa "branded, comfy, reliable, safe, and most importantly practical" menna mewwa tika adala nane indian wahana walata.

    mama hari kemathi mama use karana wahaneta samaje hoda respect ekak thiyenawa nam. raththaran kiyanawa wage police karayo dakkama ahaka balanawanam. emama kemathi widiya. eka ekage kamattane ithin. eka nisa 30k athe thiyenawa nam 2006-7 model car ekakata wada 1987 pajero ekakata yanna mama kemathi.

    අනික බන් ලක්ශ 20කට කරන්න බැරි වැඩ මේ ලංකාවේ තියෙනවා. ඒ තමයි බ්‍රෑන්ඩ් නිව් "කාර්" එකක් ගන්න එක ( "කාර්"යනු "කාර් වගේ ඒවා" නොවන බව කරුනාවෙන් සලකන්න )
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ewa wiki nenne, e thamunda afford kerane puluwan ganata ganna tiyena wahana. saha awashya options and features + performance

    simple as that

    ලොකුවට කියන්න නෙමේ මල්ලි නමුත් රටින් පිට යම් කාලයක් හිටපු කෙනෙක් හැටියට social status කියන එක උන්ටත් තියෙනවා. ඕනේ නම් ඔය gold digger pranks එහෙම බලන්නකෝ. එකම වෙනස නිතිය ගොඩක් වලට පොදුයි සහ strict.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    not this, this is shipped world wide and it has won many awards being the best car for 2016 in india

    මම ඊයෙත් උබට කිඋව නේද පිටරට විකිනෙන්නේ options වැඩි safety වැඩි මොඩල් එකක් කියල. අහසට පොලව වගේ වෙනස් බන්.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20358851 said:
    අනික බන් ලක්ශ 20කට කරන්න බැරි වැඩ මේ ලංකාවේ තියෙනවා. ඒ තමයි බ්‍රෑන්ඩ් නිව් "කාර්" එකක් ගන්න එක ( "කාර්"යනු "කාර් වගේ ඒවා" නොවන බව කරුනාවෙන් සලකන්න )

    :yes::yes::yes:
    man hithanne dan brand new "car" ekak ganna 50-60-70k ona neda :confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ලොකුවට කියන්න නෙමේ මල්ලි නමුත් රටින් පිට යම් කාලයක් හිටපු කෙනෙක් හැටියට social status කියන එක උන්ටත් තියෙනවා. ඕනේ නම් ඔය gold digger pranks එහෙම බලන්නකෝ. එකම වෙනස නිතිය ගොඩක් වලට පොදුයි සහ strict.
    අනික මිඩ්ල් ඊස්ට් කියන්නේ වාහන කන රටවල්.. ඒවගේ උනත් අදටත් "සෙකන්ඩ් හෑන්ඩ් මාකට්" එක තියෙන්නේ ටොයොටා නිසාන් විතරමයි,
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    ehema kiyanna bane bn, wena ekek awilla wadduwoth aniwa thaman yana wahane strength eka balapanawamai. three wheel ekaka yaddi car ekaka wadunath athi chappa wenna plwan. but car ekaka ehema nane

    strength eka balapan ara petti kiyana eka dala tiyena pintura welin.

    umba man kiyapu eka waradiyata terum aran tiyenne.

    Man umbata insult kerena parana wahana gannawa kiyala.

    mage point eka mekai,

    20/30 years old japanese vehicle 22 lakhs

    barndnew Renault Kwid 22 lahks

    man thora gane kwid eka kiyala. if you got ur feelings hurt. sorry machan
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113

    ලොල් යකෝ, පිස්සු හදුනා උඩ තිබුන කියමන දැකල. හොද එකා වගේ ඕක ටක් ගලා කියපන්කො Honda / Mazda / BMW උන්ට. උන් අපරාදේ සල්ලි වියදම් කරන්නේ පරීක්ෂණ වලට. පවු යකෝ.... :(

    Well mate I certainly do not want to force anyone into anything. Just shared my 10+ years experience as a driver and a decent family guy who owns multiple vehicles by this time in hope that someone would learn something. That's all.

    So cheers to you too mate :)

    man kiwe driving experience ekata machan

    eka tamai maat kiyane. you can pay for those options if you have the need and the money
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    රත්තරං;20358851 said:
    අනික බන් ලක්ශ 20කට කරන්න බැරි වැඩ මේ ලංකාවේ තියෙනවා. ඒ තමයි බ්‍රෑන්ඩ් නිව් "කාර්" එකක් ගන්න එක ( "කාර්"යනු "කාර් වගේ ඒවා" නොවන බව කරුනාවෙන් සලකන්න )

    puluwan machan. umbata manasika rogayak tiyenawa wage

    okata kiyane heena manaya :shocked:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    strength eka balapan ara petti kiyana eka dala tiyena pintura welin.

    umba man kiyapu eka waradiyata terum aran tiyenne.

    Man umbata insult kerena parana wahana gannawa kiyala.

    mage point eka mekai,

    20/30 years old japanese vehicle 22 lakhs

    barndnew Renault Kwid 22 lahks

    man thora gane kwid eka kiyala. if you got ur feelings hurt. sorry machan

    ekenma. eka ube choice eka.
    mama nam thoraganne Japanese/ European eka.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    man eka dekat agree wenawa, man kochchara hondata paddat wadak na, eka pissek pare hitiyama athi. ekat welawa tamai bun. ekata wahane brand eka bala pane ne

    ඔවු ඔවු මචං, බල පාන්නෙම නැහැ තමයි. අදම මගේ වාහනේ ABS / EBD / Air bags / break system ඔක්කොම ගලවන්න ඕනේ. කාටද ඕනේ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔවු ඔවු මචං, බල පාන්නෙම නැහැ තමයි. අදම මගේ වාහනේ ABS / EBD / Air bags / break system ඔක්කොම ගලවන්න ඕනේ. කාටද ඕනේ?

    චැසියත් ගලවහන් මචන්.... අපරාදේ අමතර බරක්...
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    ලොකුවට කියන්න නෙමේ මල්ලි නමුත් රටින් පිට යම් කාලයක් හිටපු කෙනෙක් හැටියට social status කියන එක උන්ටත් තියෙනවා. ඕනේ නම් ඔය gold digger pranks එහෙම බලන්නකෝ. එකම වෙනස නිතිය ගොඩක් වලට පොදුයි සහ strict.

    ekata kiyane machan rich people kiyala. salli tiyena ewunta porche, ferrari, BMW,lamborghini gannwa. e un ewata asa nisa saha ewa afford kerane puluwan nisa.

    kello dannawa mewa padinne salli tiyena ewun kiyala

    wahane nisa set wena nisa tamai gold digger kiyane
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔවු ඔවු මචං, බල පාන්නෙම නැහැ තමයි. අදම මගේ වාහනේ ABS / EBD / Air bags / break system ඔක්කොම ගලවන්න ඕනේ. කාටද ඕනේ?
    වහලෙත් ගලෝපන්... වැස්සොත් ඉතින් උබේ වෙලාව... ඒකට කරන්න දෙයක් නෑ:lol::lol: