කටට ආවා උත්තරේ... එක්කෝ ඕනේ නෑwhat kind of driving experiance u get from kiwid

කටට ආවා උත්තරේ... එක්කෝ ඕනේ නෑwhat kind of driving experiance u get from kiwid

ඔවු ඔවු මචං, බල පාන්නෙම නැහැ තමයි. අදම මගේ වාහනේ ABS / EBD / Air bags / break system ඔක්කොම ගලවන්න ඕනේ. කාටද ඕනේ?
ekenma. eka ube choice eka.
mama nam thoraganne Japanese/ European eka.
චැසියත් ගලවහන් මචන්.... අපරාදේ අමතර බරක්...



what kind of driving experiance u get from kiwid
choice eke newei machan, athe salli tibbanam land rover ekak ganne . man jeep welata asai SUV type
na na machan, nati wahan okkoma hamadama happenawa. hyyo mehema katha.
ABS nati wahana dina patha gini gannawa.
air bag nati hama ekama marila meloke
ane nikan palayan bun yanna

I will write it in my review,
1.very smooth and .
2.suspension is awesome


choice eke newei machan, athe salli tibbanam land rover ekak ganne . man jeep welata asai SUV type

රත්තරං;20358955 said:වහලෙත් ගලෝපන්... වැස්සොත් ඉතින් උබේ වෙලාව... ඒකට කරන්න දෙයක් නෑ![]()
I will write it in my review, very smooth and suspension is awesome
අල්ලගෙ කැමැත්ත බ්රෝ, අපිලට තමයි මුකුත් කරන්න බැරිව.
එක්කොත් සුක්කනමත් ගලවලාම දානවා. වංගු තිබ්බොත් කරන්න දෙයක් නැහැනේ...


choice eke newei machan, athe salli tibbanam land rover ekak ganne . man jeep welata asai SUV type
I will write it in my review,
1.very smooth and .
2.suspension is awesome


Guys thanks for the bumps and all advices. We can get to 50k views soon.
I will keep publishing part by part reviews
here is part 1
http://www.elakiri.com/forum/showthread.php?t=1749443
![]()









රත්තරං;20359011 said:
විලීස් වලින් පස්සේ Jeep ලංකාවේ නෑ බන්.. Wrangler දෙක තුනක් විතරයි Jeep තියෙන්නේ..ආ එක හද්ද පරන cherokee එකකුත් දැක්කා. කොහෙන් පාත් වෙච්ච එකක්ද දන්නේ නෑ. මේ තියෙන්නේ ඒක
http://ikman.lk/en/ad/jeep-cherokee-1991-for-sale-anuradhapura
උබට 25කට එක්ස්ට්රේල් එකක් ගන්න තිබ්බ




