Renault KWID 2016 (Official Thread)

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20359112 said:
    පැන්ඩා ත්‍රෙඩ් එකෙත් ඕකම කිව්වා මතකද කට්ටිය:lol:

    කතාව පැදලා විසි කරන්න..

    readImage
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    :yes::yes::yes:
    පැදල විසික්කරන්න කතාව. ඒත් ඕවා විකුණගන්න බැරි උනාම ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්නෙ :lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Vezel 2015
    හෝස්පවර් 54ක 800cc ඇන්ජිමක් සහ හෝස් පවර් 132ක ඇන්ජිමකුයි හෝස්පවර් 30ක ඉලෙක්ට්‍රික් මෝටරේකිනුයි දුවන වාහන දෙකකින් 800cc එක ස්මූත්... ඔය සික්ස් සිලින්ඩර් ඒවා එහෙම පට්ට වයිබ්‍රේශන් ඇති.. එයිට් සිලින්ඩර් එහෙම වීමෝල් වගේ ඇති:(:(:(

    සස්පෙන්ශන් ගැන කතාකරන්න කලින් පොඩ්ඩක් බලල වරෙන් මඥ්ඥොක්කා දන්ඩක් වගේ ශොක් එකක් ඇති බාගේ ලංකා ලෝහ කොන්ක්‍රීට් වානේ කම්බියක් කොයිල් ස්ප්‍රින් එකක් වගේ නමපු එකක් මැද්දේ:sorry::sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :shocked::shocked::shocked::shocked:

    So to your understanding how would you rate the suspension system of the vehicle in question (Kwid).

    1. Better than Vezel
    2. Both are the same to me

    I'm very much eager to know this mate.

    රත්තරං;20359157 said:
    හෝස්පවර් 54ක 800cc ඇන්ජිමක් සහ හෝස් පවර් 132ක ඇන්ජිමකුයි හෝස්පවර් 30ක ඉලෙක්ට්‍රික් මෝටරේකිනුයි දුවන වාහන දෙකකින් 800cc එක ස්මූත්... ඔය සික්ස් සිලින්ඩර් ඒවා එහෙම පට්ට වයිබ්‍රේශන් ඇති.. එයිට් සිලින්ඩර් එහෙම වීමෝල් වගේ ඇති:(:(:(

    සස්පෙන්ශන් ගැන කතාකරන්න කලින් පොඩ්ඩක් බලල වරෙන් මඥ්ඥොක්කා දන්ඩක් වගේ ශොක් එකක් ඇති බාගේ ලංකා ලෝහ කොන්ක්‍රීට් වානේ කම්බියක් කොයිල් ස්ප්‍රින් එකක් වගේ නමපු එකක් මැද්දේ:sorry::sorry:

    සැර වැඩි උනාද මන්ද:eek::eek:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :lol::lol::lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :yes::yes::yes:
    පැදල විසික්කරන්න කතාව. ඒත් ඕවා විකුණගන්න බැරි උනාම ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්නෙ :lol::lol::lol:
    විකුනන එක පැත්තකින් තියපන්කෝ.. සැපට ගමනක් ගිහිල්ලද?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    රත්තරං;20359157 said:
    හෝස්පවර් 54ක 800cc ඇන්ජිමක් සහ හෝස් පවර් 132ක ඇන්ජිමකුයි හෝස්පවර් 30ක ඉලෙක්ට්‍රික් මෝටරේකිනුයි දුවන වාහන දෙකකින් 800cc එක ස්මූත්... ඔය සික්ස් සිලින්ඩර් ඒවා එහෙම පට්ට වයිබ්‍රේශන් ඇති.. එයිට් සිලින්ඩර් එහෙම වීමෝල් වගේ ඇති:(:(:(

    සස්පෙන්ශන් ගැන කතාකරන්න කලින් පොඩ්ඩක් බලල වරෙන් මඥ්ඥොක්කා දන්ඩක් වගේ ශොක් එකක් ඇති බාගේ ලංකා ලෝහ කොන්ක්‍රීට් වානේ කම්බියක් කොයිල් ස්ප්‍රින් එකක් වගේ නමපු එකක් මැද්දේ:sorry::sorry:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20359157 said:
    හෝස්පවර් 54ක 800cc ඇන්ජිමක් සහ හෝස් පවර් 132ක ඇන්ජිමකුයි හෝස්පවර් 30ක ඉලෙක්ට්‍රික් මෝටරේකිනුයි දුවන වාහන දෙකකින් 800cc එක ස්මූත්... ඔය සික්ස් සිලින්ඩර් ඒවා එහෙම පට්ට වයිබ්‍රේශන් ඇති.. එයිට් සිලින්ඩර් එහෙම වීමෝල් වගේ ඇති:(:(:(

    සස්පෙන්ශන් ගැන කතාකරන්න කලින් පොඩ්ඩක් බලල වරෙන් මඥ්ඥොක්කා දන්ඩක් වගේ ශොක් එකක් ඇති බාගේ ලංකා ලෝහ කොන්ක්‍රීට් වානේ කම්බියක් කොයිල් ස්ප්‍රින් එකක් වගේ නමපු එකක් මැද්දේ:sorry::sorry:

    :lol::lol::lol::lol::lol:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20359167 said:
    සැර වැඩි උනාද මන්ද:eek::eek:

    අයියෝ, අරුට දාන්න දීපන් බන්. පට්ට ආතල් එකක් ගත්තේ කාලෙකට පස්සේ. ලේ පයින්ට් 3.45 පිරිසුදු උනා ඩො.

    Vezel VS Kwid සංසන්දනය මෙතන වැටුනේ නැත්තම් සම්පුර්ණ වැරැද්ද උබේ :(
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20359186 said:
    මම ගෙදර යනවෝ...... ගුට් නයිට් වේවා!!

    හෙට සෙට් වෙමු:cool::cool:

    ඔවු ඉතින් තියෙන තරමක් multi barrel, nuke ගැහුවනෙ.

    හරි හරි මචං ජය වේවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,367
    2
    53,831
    113
    රත්තරං;20359157 said:
    හෝස්පවර් 54ක 800cc ඇන්ජිමක් සහ හෝස් පවර් 132ක ඇන්ජිමකුයි හෝස්පවර් 30ක ඉලෙක්ට්‍රික් මෝටරේකිනුයි දුවන වාහන දෙකකින් 800cc එක ස්මූත්... ඔය සික්ස් සිලින්ඩර් ඒවා එහෙම පට්ට වයිබ්‍රේශන් ඇති.. එයිට් සිලින්ඩර් එහෙම වීමෝල් වගේ ඇති:(:(:(

    සස්පෙන්ශන් ගැන කතාකරන්න කලින් පොඩ්ඩක් බලල වරෙන් මඥ්ඥොක්කා දන්ඩක් වගේ ශොක් එකක් ඇති බාගේ ලංකා ලෝහ කොන්ක්‍රීට් වානේ කම්බියක් කොයිල් ස්ප්‍රින් එකක් වගේ නමපු එකක් මැද්දේ:sorry::sorry:

    5OiNVcH.jpg
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    ඔව් ඒත් එහෙම Accident එකක් වුනොත් driver ට passenger ට වෙන damage එකට බ්‍රෑන්ඩ් එක බලපානවනේ :yes:

    FlZF3lX.jpg

    WEJcZQp.png

    oQtrdR4.jpg

    YXoOZeK.png

    and this proves what???? again???