Renault KWID 2016 (Official Thread)

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    රත්තරං;20359081 said:
    උපරිම ලක්සරි ටෝකක්




    අමු ගිහන කතාවක්





    ඕක තමා බන් යතාර්තය.......

    ඒ තෙල් ගහන්න මේන්ටේන් කරන්න බැරිනම් සැප බලන්න SUV ගන්න එපා Renault KWID
    එකක් ගනින්.. හැබැයි අරගෙන ලොකු ටෝක් එපා:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    picture12472814803685.jpg


    121/110 padina ewunta owa terenne na bun. man meken kiwe hada hada daune na wisi kerat kiyala

    nama rattaran unata podi deyak wath terum gane ba

    man kisima luxury talk ekak dune na. man kiwe man kerena de

    mata 6Mil tibbanam gane Renault Duster ekak newei Aniwa Mistubishi Hari Susuki Hari ekak

    so-true_o_123066.jpg


    Good Night Nickel
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    :shocked::shocked::shocked::shocked:

    So to your understanding how would you rate the suspension system of the vehicle in question (Kwid).

    1. Better than Vezel
    2. Both are the same to me

    I'm very much eager to know this mate.


    its simple as this, if you go in a backseat of vezel 2015 you should know its like a earth quake there. but KWID handles it really smooth.

    satisfied?
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    Riding without a helmet = Driving a car rated unsafe/ gained 0 stars on every safety test/ Equipped with no safety equipment :no:

    no falese. you cant compare motor bikes with car safety. With a helmet or without helmet 2 wheels are dangerous
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    :yes::yes::yes:
    පැදල විසික්කරන්න කතාව. ඒත් ඕවා විකුණගන්න බැරි උනාම ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්නෙ :lol::lol::lol:

    yako aran thama sati 2k na . wikunana katha kerane ai bun
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    even the Top - of - the line RXT version doesn't get power mirrors

    AziMt1r.png

    මොන විකාරයක්ද බන් එක. වාහන වල බේසික් option එකක් විදිහට ඕක අවේ 2000 ඉදන් නේද? මුන් ආපස්සට යනවද බන්.

    අවන්කෙන්ම දැන ගන්න අහන්නේ, ඔකේ ඇතුලේ ඉදන් mirror adjust කරන්න බැරිද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,370
    2
    53,837
    113
    මොන විකාරයක්ද බන් එක. වාහන වල බේසික් option එකක් විදිහට ඕක අවේ 2000 ඉදන් නේද? මුන් ආපස්සට යනවද බන්.

    අවන්කෙන්ම දැන ගන්න අහන්නේ, ඔකේ ඇතුලේ ඉදන් mirror adjust කරන්න බැරිද?

    බෑ යකෝ බෑ :no::no::no: