Renault KWID 2016 (Official Thread)

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    උබට ෂුවර්ද බෑ කියල. අර ඈල්ටො එකේ වගේ පොඩි කූරු කෑල්ලවත් නෑද්ද ඈතුලෙ ඉදන් හොල්ලන්න
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    even the Top - of - the line RXT version doesn't get power mirrors

    AziMt1r.png

    yeah no power side mirrors in 2016 rxt

    power shutter is there for the front :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,839
    113
    උබට ෂුවර්ද බෑ කියල. අර ඈල්ටො එකේ වගේ පොඩි කූරු කෑල්ලවත් නෑද්ද ඈතුලෙ ඉදන් හොල්ලන්න

    නෑ බන් එහෙම කෑල්ලක්වත් නෑ :no::no::no::no:
    බහින්නම ඕනෙ මිරර්ස් adjust කරන්න :yes::yes::yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    උබට ෂුවර්ද බෑ කියල. අර ඈල්ටො එකේ වගේ පොඩි කූරු කෑල්ලවත් නෑද්ද ඈතුලෙ ඉදන් හොල්ලන්න

    dead sure. Na ha
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    dan minissu Japan passe yane na bun. holaya balala ganewa.

    man 6 months witara research ekak kera gane kalin
    යකෝ මාස 6ක් කලාද බන්. ඒ කරලත් ගත්තේ ඉන්දියන් ලබ්බක්. නයාම කාපිය. මගේ හොබි එක වාහන පදින එක. රිසර්ච් කර කර ඉන්න ගියොත් කල් යනව. අරන් තමා රිසර්ච් එක කරන්නේ. ඊට පස්සේ විකුනනව. මාස තුන හතරකට වඩා තියා ගත්තේ වාහන කීපයයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ඒ අස්සේ ලක්මාලයත් උඩ ගෑහුව කියමුකො. ඕකුන්වත් නයිම කන්න ඔනේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    1. හොදට පදින්න නම් හොද driving experience එකක් තියෙන වහනයක් ගන්න. ඉන්දියන් හුචක්කු ගන්න එපා.

    mokakda bun meke teruma, honda driver kenekta marutiyada defender ekada kiyana eka wadagath na

    ඔන්න ත්‍රෙඩ් එකේ සාරාංශය :lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,839
    113
    යකෝ මාස 6ක් කලාද බන්. ඒ කරලත් ගත්තේ ඉන්දියන් ලබ්බක්. නයාම කාපිය. මගේ හොබි එක වාහන පදින එක. රිසර්ච් කර කර ඉන්න ගියොත් කල් යනව. අරන් තමා රිසර්ච් එක කරන්නේ. ඊට පස්සේ විකුනනව. මාස තුන හතරකට වඩා තියා ගත්තේ වාහන කීපයයි

    මාස 3-4 න් මොන රිසච් ද බන්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    හරි චන්දිත් ගියා. ඔබට සතුටුයිද දෑන් මෝර්ගන්