Renault KWID 2016 (Official Thread)

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    We purchased this Certified 2007 Toyota 4Runner Sport in 2012.....

    2007 - ප්‍රී සෙටිෆයිඩ් වාහන කියන්නේ මොනවද කියලා ඉගෙනගෙන වරෙන්....:lol::lol::lol::lol: මුහුද යට තිබ්බ එකක් උනත් ඇගේ ගහන්න පුලුවන් එතන අන්ඩපාලයෝ සෙට් එකක් උන්නනම්/, බ්‍රෑන්ඩ් නිව් එකක් සාඩින් ටින් එකක් වගේ දිරන එකනම් හෙන නෝන්ඩි සීන් එක බන්.. ඇල්ටෝ වල මෙටල් හොදයි ඔය රෙනෝල්ට් ජරාවට වඩා පොඩ්ඩක් හරි
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20365839 said:
    why not...

    you can check in ebay for spare parts too:love::love::yes::yes::yes:

    :lol::lol::lol:

    මේක විහිලුවට කිඋවට අත්තක් තියෙනවා. මෙන්න බලන්න, අඩුම ගානේ ඉන්දියාවේ වත් තවම හරියට පාර්ට්ස් නැහැලු.

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :lol::lol:
    සිනහව අතරින් කඳුලක් උපන්නා බ්‍රෝ :dull:

    මම ඒත් බැලුවා DOHC/SOHC තියා අඩුම තරමේ ඩීසල් පෙට්‍රල් වල වෙනස දන්න එකෙක් මේ වගේ අටමගලෙකට කරගහයිද කියලා:lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේක විහිලුවට කිඋවට අත්තක් තියෙනවා. මෙන්න බලන්න, අඩුම ගානේ ඉන්දියාවේ වත් තවම හරියට පාර්ට්ස් නැහැලු.

    උබ කියන්නේ දැන් සනිය ගහන්නේ ඉන්දියාවේ. සනිය විනාසම කරල බන්. නිසාන් නිසා යාන්තම් බිල්ඩ් කොලිටි එකක් තියෙනවා. මොකද මොඩල් එකවත් අඩුම ජපන්. මේ රෙනෝල්ට් ජුන්ඩාවාල ඉන්දියන් මොඩල්
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20365870 said:
    ලක්ශ 4ක් දීලා ඒ මහා භාරතේ යකඩගොඩ ගත්ත වෙලේ ඌට නියම ජෙනුයින් හොනට් එකක් ගන්න තිබ්බ:sorry:

    රත්තරං;20365925 said:
    මම ඒත් බැලුවා DOHC/SOHC තියා අඩුම තරමේ ඩීසල් පෙට්‍රල් වල වෙනස දන්න එකෙක් මේ වගේ අටමගලෙකට කරගහයිද කියලා:lol:
    මූත් එහෙම අපරාදයක්නෙ කරගෙන තියෙන්නේ. ලක්ෂ 22ක් කියන්නෙ සෙල්ලම්ද. ලීසිං :sorry::sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේක විහිලුවට කිඋවට අත්තක් තියෙනවා. මෙන්න බලන්න, අඩුම ගානේ ඉන්දියාවේ වත් තවම හරියට පාර්ට්ස් නැහැලු.

    ඉන්දියාවෙත් නැත්නම් ලංකාවෙ කොහෙ හොයන්නද. මේවා ගන්න උන් නම් ලෝක අමාරුවක වැටෙනවා මචන්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    And to lower the cost too, but its a shame since during this period the user does not get to enjoy the vehicle. The 1st 1000Km he has to drive slow and stuff.

    how can going at 100kmph is joyful. its like going directly to hell on SL roads :lol::lol::lol::lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    මේකේ කොහෙද RPM මීටරයක් තියෙන්නේ? :lol:

    yes, no RPM meter.

    but there is avg fuel consumption

    how long can be driven till the next fill up

    fuel consumption in last trip

    the best trip with fuel consumption

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    රත්තරං;20365857 said:
    nice copy paste dude....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ලොල් 70යි......

    උබට තව වාහන ගැන හුගාක් ඉගෙනගන්න තියෙනවා බන්,,,, එහෙම උනානම් ඔහොම බර බාගයක් ගන්නේ නෑ:lol::lol::lol:

    yako mata google kerannat ba kiyalada umba kiyane

    ane machan, ube business ekata man padu kerenawanam sorry.

    umbata kanna bonna nathi wenne nane bun man kwid ekak gatta kiyala

    umba danne japa nwahane gana witarane bun

    you do buying and selling neda rathratan????
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    රත්තරං;20365870 said:
    ලක්ශ 4ක් දීලා ඒ මහා භාරතේ යකඩගොඩ ගත්ත වෙලේ ඌට නියම ජෙනුයින් හොනට් එකක් ගන්න තිබ්බ:sorry:

    typical mind set

    machan sorry again, man ube business ekata pahara gananwa enwei

    uba reply kerane, nikan hariyata mage car eka nisa kanna bonna nathi una wage

    ai bun e>?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    රත්තරං;20365877 said:
    මිනිස්සුත් අමරනීය නෑ කියල 20 කෙල්ලෙක්ව කසාද බදින එකයි 80 ආච්චි කෙනෙක් බදින එකයි දෙකක්නේ බන්...:lol::lol:

    ඕක කාර් එකක්ද බන්.. අපරාදේ සල්ලි

    Old car = 80 year old archchi

    new girl = reanault kwid
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    රත්තරං;20365897 said:
    We purchased this Certified 2007 Toyota 4Runner Sport in 2012.....

    2007 - ප්‍රී සෙටිෆයිඩ් වාහන කියන්නේ මොනවද කියලා ඉගෙනගෙන වරෙන්....:lol::lol::lol::lol: මුහුද යට තිබ්බ එකක් උනත් ඇගේ ගහන්න පුලුවන් එතන අන්ඩපාලයෝ සෙට් එකක් උන්නනම්/, බ්‍රෑන්ඩ් නිව් එකක් සාඩින් ටින් එකක් වගේ දිරන එකනම් හෙන නෝන්ඩි සීන් එක බන්.. ඇල්ටෝ වල මෙටල් හොදයි ඔය රෙනෝල්ට් ජරාවට වඩා පොඩ්ඩක් හරි

    oek podi raumak dala balapan. minissu kiyala tiyenaa dewal

    hama brand eka ganama complaints tiyenawa
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    මේක විහිලුවට කිඋවට අත්තක් තියෙනවා. මෙන්න බලන්න, අඩුම ගානේ ඉන්දියාවේ වත් තවම හරියට පාර්ට්ස් නැහැලු.

    indiawe dealers la hari na bun. AMW pili welkata wada kerenawa

    1500+ sales bro
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    රත්තරං;20365925 said:
    මම ඒත් බැලුවා DOHC/SOHC තියා අඩුම තරමේ ඩීසල් පෙට්‍රල් වල වෙනස දන්න එකෙක් මේ වගේ අටමගලෙකට කරගහයිද කියලා:lol:

    api gahane super petrol 95

    photo.jpg