Renault KWID 2016 (Official Thread)

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පුස් බයිසිකලෙත් ඔහොම යනවා බන්. පොඩ්ඩක් නුවර වගේ කදු පැත්තක ගිහින් ඕවටෙක් පාරක් එහෙම දාල මෙතන රිවිව් එකක් කරන්නකෝ.

    උබ හිතන් ඉන්නේ පොඩි කන්දක් දැක්ක ගමන් අනික් වාහන A/C වහනවා කියලද.

    muge boru ban... 45 angle parawal koheda ban Colombo... :lol::lol::lol::lol:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ලාම්පුතෙල්, ඩීසල් එහෙම පෙරලා පැට්‍රල් කරන්න බැරිද දන්නෑ :rolleyes:

    ඒක එච්චර ලාබ නැහැ බන්. ලාම්පු තෙල් නම් අඩුම ගානේ 5 පාරක් වත් පෙරන්න ඕනේ පෙට්‍රල් වෙන්න. ඩිසල් නම් ඉතින් 12 පාරක් පෙරුවම 92 වෙනවා. 15 වතාවේදී තමයි 95 වෙන්නේ.

    උබට පෙනවා නේද මේක ලාබ වැඩක් නෙමේ කියල? දන්නේ නැත්තම් ඉගෙන ගනින් බන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,366
    2
    53,828
    113
    palayan bun yane.

    umba thamai okkoma dane

    gon kathak kiwe umba tamai

    ehenam kiyapan balane ube adahasa?????

    uba hama dema danewane

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ;) ba kiayne ba

    උඹ කිව්ව ගොන් කතාව මොකද්ද කියල උඹට තේරෙනවද? ඒක තමයි Octane 95 Octane 92 ට වඩා "පිරිසිදුයි" කියපු එක... දැන් රත්තරං කියපු ගොන් කතාව මොකද්ද?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    not a lie, i did ride in a hill its a aprox 45 degree 200 meters little hilly slope to enter my house. if i go out every time i have to climb it to get to my house

    angle_045_32523_md.gif

    machan oya scn eka me wage thanaka balanna ba. ekko upcountry yanna one. nathnam normal kandaka wahanayak o'take karala balanna one. with AC :D
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    ඒක එච්චර ලාබ නැහැ බන්. ලාම්පු තෙල් නම් අඩුම ගානේ 5 පාරක් වත් පෙරන්න ඕනේ පෙට්‍රල් වෙන්න. ඩිසල් නම් ඉතින් 12 පාරක් පෙරුවම 92 වෙනවා. 15 වතාවේදී තමයි 95 වෙන්නේ.

    උබට පෙනවා නේද මේක ලාබ වැඩක් නෙමේ කියල? දන්නේ නැත්තම් ඉගෙන ගනින් බන්.

    ube danuma nam marai
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    not a lie, i did ride in a hill its a aprox 45 degree 200 meters little hilly slope to enter my house. if i go out every time i have to climb it to get to my house

    ඇති බන් දැන් චාටර් උනා...

    හැච්බැක් 800cc කාර් එකකට අංශක 45ක ක්ලයිම්බින් ඈන්ගල් එකක් ගන්න පුලුවන් මීටර් 200කට..... ඕවා කියපන් ඒලෙවල් වලට ඩ්‍රාමා කරන උන්ට මැකෑනිකල් ගැන ලෙක්චර් එකකට.....

    suv භහුතරේකටවත් බෑ යකෝ 45 නගින්න... චාටර් වෙන එක සීමාවකට චාටර් වෙයන්. උබේ මේ හෝස්පවර් 54 සිලින්ඩර් 3 කුරුම්බැට්ටි මැසිම පාරේ යන්නෙත් අමාරුවෙන්. උබ මේ මගුලක් කියෝනවා
    :lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක එච්චර ලාබ නැහැ බන්. ලාම්පු තෙල් නම් අඩුම ගානේ 5 පාරක් වත් පෙරන්න ඕනේ පෙට්‍රල් වෙන්න. ඩිසල් නම් ඉතින් 12 පාරක් පෙරුවම 92 වෙනවා. 15 වතාවේදී තමයි 95 වෙන්නේ.

    උබට පෙනවා නේද මේක ලාබ වැඩක් නෙමේ කියල? දන්නේ නැත්තම් ඉගෙන ගනින් බන්.

    හා එ්කත් දැන්ෙන බන් දන්ෙන.... :lol::lol::lol::lol::lol:
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    ඕක ලක්ෂ හතර පහකට ගන්න පුළුවන් කම තියෙද්දී ඉස්සරහ දොරවල් වලට පවර් වින්ඩෝස් විතරක් එන, අන්තිම ජරා කොලිටියෙ ආරක්ශාව අන්තිම මගුලක් ගන්න ලක්ශ 22ක් යට කරන එකාගෙ ඇස් කන් නාස් විතරක් නෙමෙයි මොළෙත් වැඩ නෑ :lol::lol::lol:

    මචන්, මම නාකි ගෑනු ගාවට යන්නේ නෑ. ඒ හා සමානව මම නාකි කාර් ගන්නෙත් නෑ. ඕක ලක්ෂ 22 වෙලා තියෙන්නේ ලංකාවේ ආණ්ඩුව මිනිස්සුන්ගේ පලු යනකම් ටැක්ස් ගහන නිසා. JR ගේ ආණ්ඩුව කාලේ වගේ කාර්වලට සාධාරණ ටැක්ස් එකක් ගහනවා නම් ඕක උපරිම ලක්ෂ 9 ක් වෙයි. :yes::confused::shocked:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;20367252 said:

    ඇති බන් දැන් චාටර් උනා...

    හැච්බැක් 800cc කාර් එකකට අංශක 45ක ක්ලයිම්බින් ඈන්ගල් එකක් ගන්න පුලුවන් මීටර් 200කට..... ඕවා කියපන් ඒලෙවල් වලට ඩ්‍රාමා කරන උන්ට මැකෑනිකල් ගැන ලෙක්චර් එකකට.....

    suv භහුතරේකටවත් බෑ යකෝ 45 නගින්න... චාටර් වෙන එක සීමාවකට චාටර් වෙයන්. උබේ මේ හෝස්පවර් 54 සිලින්ඩර් 3 කුරුම්බැට්ටි මැසිම පාරේ යන්නෙත් අමාරුවෙන්. උබ මේ මගුලක් කියෝනවා
    :lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:

    latest
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    palayan bun yane.

    umba thamai okkoma dane

    gon kathak kiwe umba tamai

    ehenam kiyapan balane ube adahasa?????

    uba hama dema danewane

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ;) ba kiayne ba

    ශික් බන්.... උබේ පූර ලමාවිය සංවර්දනේ කරගනින් මොන්ටිසෝරි ගිහින්

    ඔක්ටේන් වැලිව් එකෙන් කියන්නේ පිරිසිදුකම කියලා හිතන් ඉන්න එකෙක් එක්කනේ බන් වාහන ගැන කතා කලේ.. ශිකේයා.:lol::lol::lol::lol::lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    උඹ කිව්ව ගොන් කතාව මොකද්ද කියල උඹට තේරෙනවද? ඒක තමයි Octane 95 Octane 92 ට වඩා "පිරිසිදුයි" කියපු එක... දැන් රත්තරං කියපු ගොන් කතාව මොකද්ද?

    ma ehema kiyapu thana quote kerela penna pan. puluwanam

    otherwise you are a lier
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;20367265 said:
    ශික් බන්.... උබේ පූර ලමාවිය සංවර්දනේ කරගනින් මොන්ටිසෝරි ගිහින්

    ඔක්ටේන් වැලිව් එකෙන් කියන්නේ පිරිසිදුකම කියලා හිතන් ඉන්න එකෙක් එක්කනේ බන් වාහන ගැන කතා කලේ.. ශිකේයා.:lol::lol::lol::lol::lol:

    මූ ක්විඩ් එකට ගහන්ෙනත් 95 ද බන්?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන්, මම නාකි ගෑනු ගාවට යන්නේ නෑ. ඒ හා සමානව මම නාකි කාර් ගන්නෙත් නෑ. ඕක ලක්ෂ 22 වෙලා තියෙන්නේ ලංකාවේ ආණ්ඩුව මිනිස්සුන්ගේ පලු යනකම් ටැක්ස් ගහන නිසා. JR ගේ ආණ්ඩුව කාලේ වගේ කාර්වලට සාධාරණ ටැක්ස් එකක් ගහනවා නම් ඕක උපරිම ලක්ෂ 9 ක් වෙයි. :yes::confused::shocked:

    නෑ ඔය සිලින්ඩර් 3නේ හෝස්පවර් 54රේ කුරුම්බැට්ටි මැසිම ලක්ශ 9ක් නෑ. ඕක ඉන්දියාවේ 582477යි..... ආසන්නව පන්ලක්ශ අසූ දෙදාහයි

    https://www.renault.co.in/vehicles/personal-cars/kwid/specifications.html

    මෝටර්සයිකලේ වෙනුවට ත්‍රීවිල් ගන්න අකමැති උන්ට නොතෙමී යන්න හදන බෙලෙක්කනේ බන්.. ටික කාලයක් පැද්ද විසිකලා
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    රත්තරං;20367265 said:
    ශික් බන්.... උබේ පූර ලමාවිය සංවර්දනේ කරගනින් මොන්ටිසෝරි ගිහින්

    ඔක්ටේන් වැලිව් එකෙන් කියන්නේ පිරිසිදුකම කියලා හිතන් ඉන්න එකෙක් එක්කනේ බන් වාහන ගැන කතා කලේ.. ශිකේයා.:lol::lol::lol::lol::lol:

    ehema kiwwada man???? uba gihin tri-posha kala waren

    Japan wahanayak wikuna gena kala beela hitapan ban

    mage thread eka nisa umbe bath pathata hondata wadila wage