Renault KWID 2016 (Official Thread)

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    N♥K_forever;20367713 said:
    I haven't been or driven a kwid to talk about its sus.
    but have been in other Indian vehicles

    And I have seen Kwid's crash test . :)
    U need safety not just because if U fly , what about when a semi truck crash in to you while ur just parked away? :D

    You don't own the elakiri.com forum
    We can post / discuss whatever we need if it matches the forum's rules :D

    Peace ! ✌

    ah one thing FYI :
    The NCAPs / IHS's / JNCAP's dummies sick and stays at home in the Indian vehicle testing day :rofl: :P

    But what is the point to talk about other cars in this thread, unless you are retarded

    peace out!!!
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    umbe herse eke penne nadda??? KWID eke nam penawa??

    rata mini ehema aran yanawa athi neda

    baya hitenne nadda bun :P:P:P:P:P:P:P

    මේ ඊයෙ පෙරේදා ගෙනිච්චා ක්විඩ් එකක ගිහින් ත්‍රීවීල් එකක හැපිලා මැරිච්ච එකෙක්ගෙ මිනියක් :yes:

    උඹටත් මගෙ සර්විස් එක ඕන නම් දැන්ම කියල තියපන් ;)
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    රටේ රජයට මිනිස්සුන්ගෙ ජීවිත වල වටිනාකමක් තියේනම් මෙහෙම

    india_travel_tips__trains_and_buses_hzl.jpg

    යන්න දෙයිද. අපේ එහෙම නෑනේ. අපේ රජය ආරක්ශාව ගැන ඊට වඩා සැලකිලිමත්. ඒකනෙ බයිසිකලේ හෙල්මට් නැතුව ගියොත් දඩ ගහන්නෙ අඩු තරමේ. මේ රටට ගෙන්නන වාහන වල ආරක්ෂාව ගැන රජය මීට වඩා සැලකිලිමත් වෙනවනම් හොඳයි.

    Katha krla wdk na ban
    dan mn amataka krla inne owwa :lol:
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0

    Hyaenidae mokakda meke teurma?? umbe name kallakda?

    ඔය බන්, හයිනා කියන අප්‍රිකාවේ, ඉන්දියාවේ ඉන්න මාංශ භක්ෂක සත්ත්වයා අයිති ගෝත්‍රයේ නම.

    mz000932-Hyaene.jpg
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    මේ ඊයෙ පෙරේදා ගෙනිච්චා ක්විඩ් එකක ගිහින් ත්‍රීවීල් එකක හැපිලා මැරිච්ච එකෙක්ගෙ මිනියක් :yes:

    උඹටත් මගෙ සර්විස් එක ඕන නම් දැන්ම කියල තියපන් ;)

    ane oya belekka wela mage miniyawath geniyane one na bun

    kasi kabal tu witarak
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    ඔය බන්, හයිනා කියන අප්‍රිකාවේ, ඉන්දියාවේ ඉන්න මාංශ භක්ෂක සත්ත්වයා අයිති ගෝත්‍රයේ නම.

    mz000932-Hyaene.jpg

    e kiyane gothrika namakda?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ane oya belekka wela mage miniyawath geniyane one na bun

    kasi kabal tu witarak

    ඔව් නේ. ඕක හැපුනොත් උඹේ මිනිය ඔය ලදරමෙන් වෙන් කරගන්න වෙන එකක් නෑ. දෙකම එකට වලදාන්න වෙන්නේ අඩි විස්සෙ කන්ටේනර් පෙට්ටියක දාල :(
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,812
    466
    83
    Sri Lanka
    අම්මට හුඩු, මේ නුලට ගිය කල. එළකිරි එකේ ඉන්නේ පොර වලනේ. එදා මම වාහනේ බැලුව කිව්වා විතරයි කවුද පොරක් ඇවිල්ල මට සද්දේ දැම්ම. මුන් කියන විදිහට අපි වාහන ගන්න ඕනේ උන්ට ඕන විදිහටද?
    මාත් භාණ්ඩේ බැලුව, මට හරි ගියේ නැ. ඒ වුනාට ලුකස් එක ඔකේ භාණ්ඩේ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    ඔව් නේ. ඕක හැපුනොත් උඹේ මිනිය ඔය ලදරමෙන් වෙන් කරගන්න වෙන එකක් නෑ. දෙකම එකට වලදාන්න වෙන්නේ අඩි විස්සෙ කන්ටේනර් පෙට්ටියක දාල :(

    eka hondai bun, umbe takaran welata hirawela pita gasma hadenawata wada marena eka :lol::lol::lol::lol::lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    අම්මට හුඩු, මේ නුලට ගිය කල. එළකිරි එකේ ඉන්නේ පොර වලනේ. එදා මම වාහනේ බැලුව කිව්වා විතරයි කවුද පොරක් ඇවිල්ල මට සද්දේ දැම්ම. මුන් කියන විදිහට අපි වාහන ගන්න ඕනේ උන්ට ඕන විදිහටද?
    මාත් භාණ්ඩේ බැලුව, මට හරි ගියේ නැ. ඒ වුනාට ලුකස් එක ඔකේ භාණ්ඩේ

    Aluth code name eka munta

    vehicle Nazi
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    e kiyane gothrika namakda?

    ඔය සත්තුන්ව බෙදනවානේ බන් වංශය, ගණය, උපගෝත්‍රය, ගෝත්‍රය කියලා. Zoology කරපු අය දන්නවා ඇති මට වැඩිය. ඉතින් හයිනා අයිති වෙන්නේ Hyaenidae කියන පවුලට (ගෝත්‍රයට).

    hyaenen-83e35d3e-aec9-496b-a58b-abbcfee4cfdf.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,367
    2
    53,831
    113
    N♥K_forever;20367713 said:
    And I have seen Kwid's crash test . :)
    U need safety not just because if U fly , what about when a semi truck crash in to you while ur just parked away? :D

    :lol::yes:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,367
    2
    53,831
    113
    And this is why you need safety features even if you're the most careful driver on the road :yes:

    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    උඹේ කෝඩ් නේම් එක ඔක්ටේන් බුවා :lol:

    ekakiri.com mat abari weida, umbalage siyalla dath nuwanin kiyala denna..

    kohomada mage username eka maru kere gane OctaneBuwa kiyala????

    kiyane hyno?? how??