Renault KWID 2016 (Official Thread)

Oct 27, 2009
200
9
0
කොළඔ
:shocked:
වාහන කියන්නෙ ජපන් විතරක් නෙමෙයි ෆේක් පොන්ස්. හැබැයි ඉන්දියන් නෙමෙයි. :yes:

ෆේක් පොන්ස් :D:rofl::rofl: කොහොමහරි... ඉන්දියන් කියන්නේ වාහන නෙවෙයි නං :confused: ලංකාවෙන් භාගයක් විතර පදින්නේ බෙලෙක්ක?:confused::shocked: හැබැයි බං ඒවා කිසි ලෙඩක් නැතුව අඩුම අවුරුදු 4-5 ක් තියෙනවා... මග මැරෙන මරාල නෙවෙයි:D
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :shocked:

    ෆේක් පොන්ස් :D:rofl::rofl: කොහොමහරි... ඉන්දියන් කියන්නේ වාහන නෙවෙයි නං :confused: ලංකාවෙන් භාගයක් විතර පදින්නේ බෙලෙක්ක?:confused::shocked: හැබැයි බං ඒවා කිසි ලෙඩක් නැතුව අඩුම අවුරුදු 4-5 ක් තියෙනවා... මග මැරෙන මරාල නෙවෙයි:D

    ඊට පස්සෙ මොකද වෙන්නෙ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,823
    113
    රත්තරං;20454539 said:

    දෙකක් ගන්නේ මොන ලබ්බකටද ? එකක් ගන්නවනේ 23ක් දීලා

    උබ ඔය කියන තත්වේ ජපන් කාර් එකකට උදාහරනයක් දීපන් 23කට විකුනන්න තියෙන??මම අහන්නේ මොඩල් එක විතරයි...

    වාහන කියන්නෙ ජපන් විතරක් නෙමෙයි ෆේක් පොන්ස්. හැබැයි ඉන්දියන් නෙමෙයි. :yes:

    ඔය ගානට දෙකක් නෙවේ හතරක් ගන්න පුළුවන් (තව ලක්ෂ දෙකක් ඉතිරියි) "කසඩ කෑලිවල" ත් ක්විඩ් එකට වඩා ඔප්ෂන්ස් තියෙනව :rofl:

    ඔන්න ඕකයි හසන්ත මහත්තයෝ තත්වේ !
    :lol:

    http://ikman.lk/en/ad/mitsubishi-lancer-glx-c12-1985-for-sale-colombo
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :shocked:

    ෆේක් පොන්ස් :D:rofl::rofl: කොහොමහරි... ඉන්දියන් කියන්නේ වාහන නෙවෙයි නං :confused: ලංකාවෙන් භාගයක් විතර පදින්නේ බෙලෙක්ක?:confused::shocked: හැබැයි බං ඒවා කිසි ලෙඩක් නැතුව අඩුම අවුරුදු 4-5 ක් තියෙනවා... මග මැරෙන මරාල නෙවෙයි:D

    ප්‍රශ්න අංක දෙක-

    ss13hf-hpc_3_4_front.jpg

    අව්රුදු 31ක් පරනයි.... නිකමට කියපන් බලන්න මේකක් එක්ක ඕෆ් රෝඩ් දාන්න පුලුවන් එක ඉන්දියන් 2016 වාහනයක්
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඊට පස්සෙ මොකද වෙන්නෙ?

    ඊට පස්සේ මුන් තව ලඩයක් ලංකාවට ගෙනල්ලා මේ මීහරක්ටම විකුනගන්නවා. මූ කෑලි ගානට කමෙන්ට්ස් දාලා එකකින් රුපියල් 5 ගානේ අරන් පඩියට එකතු කරගන්නවා
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    ඔය ගානට දෙකක් නෙවේ හතරක් ගන්න පුළුවන් (තව ලක්ෂ දෙකක් ඉතිරියි) "කසඩ කෑලිවල" ත් ක්විඩ් එකට වඩා ඔප්ෂන්ස් තියෙනව :rofl:

    ඔන්න ඕකයි හසන්ත මහත්තයෝ තත්වේ !
    :lol:

    http://ikman.lk/en/ad/mitsubishi-lancer-glx-c12-1985-for-sale-colombo

    ඉන්දියාවේ ඉන්න හීනෙන් බැහැලා වරෙන්... ලංකාවේ ඉඳං කතා කරපං... ලක්ෂ 23ට 4ක්? :D
     
    NyFWYtD.png
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔය ගානට දෙකක් නෙවේ හතරක් ගන්න පුළුවන් (තව ලක්ෂ දෙකක් ඉතිරියි) "කසඩ කෑලිවල" ත් ක්විඩ් එකට වඩා ඔප්ෂන්ස් තියෙනව :rofl:

    ඔන්න ඕකයි හසන්ත මහත්තයෝ තත්වේ !
    :lol:

    http://ikman.lk/en/ad/mitsubishi-lancer-glx-c12-1985-for-sale-colombo

    මුන්ටනම් දැන් තමා යාන්තම් කැල්කියුලේටරයක් වගේ මීටර් පැනල් එකක් ලැබිලා කියවන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඉන්දියාවේ ඉන්න හීනෙන් බැහැලා වරෙන්... ලංකාවේ ඉඳං කතා කරපං... ලක්ෂ 23ට 4ක්? :D

    කෝ අහපු එකට උත්තර දීපන්කෝ

    ඔය කිවිඩ් බෙලෙක්කේ ගානට ගන්න වෙන දිරපු ගම්පඩ ගැහිච්ච පාරේ කැඩෙන පරන ජපන් වාහන මොඩල් එකට උදාහරනයක් දීපන්කෝ?????
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    රත්තරං;20454598 said:
    ඊට පස්සේ මුන් තව ලඩයක් ලංකාවට ගෙනල්ලා මේ මීහරක්ටම විකුනගන්නවා. මූ කෑලි ගානට කමෙන්ට්ස් දාලා එකකින් රුපියල් 5 ගානේ අරන් පඩියට එකතු කරගන්නවා

    දැන් එතකොට අපිට කියන්නේ ජපංනු දුවපු හු..ක් ගනිං.. අරං පැදපං.. කියලද? හොද බඩු කව්ද බං විකුනන්නේ?:rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    දැන් එතකොට අපිට කියන්නේ ජපංනු දුවපු හු..ක් ගනිං.. අරං පැදපං.. කියලද? හොද බඩු කව්ද බං විකුනන්නේ?:rolleyes:

    ආයෙත් ගොන් ටෝක් එපා...

    උබ කිව්ව විදිහේ උදාහරනයක් දීපන්.. රෙනෝල්ට් බෙලෙක්කයක් ගන්න ගානට ගන්න වෙනත් කාර් එකකට? ඒ ගානටම?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරං;20454592 said:
    ප්‍රශ්න අංක දෙක-

    ss13hf-hpc_3_4_front.jpg

    අව්රුදු 31ක් පරනයි.... නිකමට කියපන් බලන්න මේකක් එක්ක ඕෆ් රෝඩ් දාන්න පුලුවන් එක ඉන්දියන් 2016 වාහනයක්

    kooooo???
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    රත්තරං;20454592 said:
    ප්‍රශ්න අංක දෙක-

    ss13hf-hpc_3_4_front.jpg

    අව්රුදු 31ක් පරනයි.... නිකමට කියපන් බලන්න මේකක් එක්ක ඕෆ් රෝඩ් දාන්න පුලුවන් එක ඉන්දියන් 2016 වාහනයක්

    SO sorry මචං... මම වාහන ගන්නේ ඕෆ් රෝඩ් දාන්න නෙවේ:rofl: ඹපිස් එකට යන්න එන්න... එහෙම ඕන උන දවසට කිව්ඩ් ඇල්ටෝ ඒවා පැත්තකින් තියලා ඕකක් ගන්නං:D... අපේ පැත්තේ පාරවල් උඹලගේ වගේ ඕෆ් රෝඩ් ඒවා නෙවේ...:rofl::D ටිකක් හොඳයි... ඔය වගේ එකක ඔපිස් යන්නත් ටිකක් අවුල් වගේ බං:rofl::D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,823
    113
    ඔය ගානට දෙකක් නෙවේ හතරක් ගන්න පුළුවන් (තව ලක්ෂ දෙකක් ඉතිරියි) "කසඩ කෑලිවල" ත් ක්විඩ් එකට වඩා ඔප්ෂන්ස් තියෙනව :rofl:

    ඔන්න ඕකයි හසන්ත මහත්තයෝ තත්වේ !
    :lol:

    http://ikman.lk/en/ad/mitsubishi-lancer-glx-c12-1985-for-sale-colombo

    ඉන්දියාවේ ඉන්න හීනෙන් බැහැලා වරෙන්... ලංකාවේ ඉඳං කතා කරපං... ලක්ෂ 23ට 4ක්? :D

    Bump :rolleyes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    SO sorry මචං... මම වාහන ගන්නේ ඕෆ් රෝඩ් දාන්න නෙවේ:rofl: ඹපිස් එකට යන්න එන්න... එහෙම ඕන උන දවසට කිව්ඩ් ඇල්ටෝ ඒවා පැත්තකින් තියලා ඕකක් ගන්නං:D... අපේ පැත්තේ පාරවල් උඹලගේ වගේ ඕෆ් රෝඩ් ඒවා නෙවේ...:rofl::D ටිකක් හොඳයි... ඔය වගේ එකක ඔපිස් යන්නත් ටිකක් අවුල් වගේ බං:rofl::D

    mu alto ponz kenek :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    SO sorry මචං... මම වාහන ගන්නේ ඕෆ් රෝඩ් දාන්න නෙවේ:rofl: ඹපිස් එකට යන්න එන්න... එහෙම ඕන උන දවසට කිව්ඩ් ඇල්ටෝ ඒවා පැත්තකින් තියලා ඕකක් ගන්නං:D... අපේ පැත්තේ පාරවල් උඹලගේ වගේ ඕෆ් රෝඩ් ඒවා නෙවේ...:rofl::D ටිකක් හොඳයි... ඔය වගේ එකක ඔපිස් යන්නත් ටිකක් අවුල් වගේ බං:rofl::D

    අදාලව කතා කරපන්...

    මග කැඩෙන මරාල කියපු එකට කිව්වේ.. අනික ඕකේ කොහෙවත් රෙනෝල්ට් බෙලෙක්කේ ගැන කියල නෑ. මම ඇහුවේ ඕකකටවත් සමාන වෙන ඉන්දියන් 2016 එකක් තියෙනවද කියල. සේරම වාහන වලින්
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ

    හරි... දැං උඹම කියපං ඔය වාහනේ කොච්චර දුවලා ඇත්ද මේ වෙනකොට 1985 ඉදලා? හදිසියකට රෑ කට යන්න කියාපු වාහනේ...:rofl::rofl: 1985 ආව කෑලි වලින් කීයක් විතර ඔකේ තව ඉතුරු වෙලා තියෙනවාද:rofl: 475000 ක් කියන්නේ ත්‍රි විල් එකකටත් වඩා අඩුයිනේ බං..:D ලීටරේට කිලෝමීටර කීයද? අරගත්ත ගමං යාපනේ එහෙම ගිහිං වරෙං:D:rofl:
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    රත්තරං;20454662 said:
    ඔරිජිනල් එකවුන්ට් එක අමතක කරන්න එපා. ඒකෙනුත් දාපන් කමෙන්ට්ස්:lol::lol::lol::lol:

    හා හා... වල්ගේ වල්ගේ කොලුවෝ... පාග ගන්ට එපා බං...