Renault KWID 2016 (Official Thread)

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    කියපු හැමදේම පිලිගනන් පුළුවන් දේවල්. එක්කො උබට අපි කියපුවා තාම තේරිලා නෑ. ඒකනෙ අර සම්ප් එක ගැන කිව්වම ඒක ප්‍රශ්නයක්නෙමෙයි කියනෙ. එහෙම නැත්නම් උද්දච්ච කම නිසා කියපුවා පිළිගන්න සූදානමක් නෑ.

    :oo::oo: සම්ප් එක ගැන ෆොටෝ සහිතව ත්‍රෙඩ් එකක් මග එනෝ....... !! :yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    පිලි ගන්නේ කොහොමද සිතිරයො. උඹ කියනවා හැන්ඩ් බ්‍රේක් එක ඇදයි කියලා. මට හොඳට පේනවා ඒක කෙලින් තියෙනවා කියලා. උඹ කියනවා වයර් එකක් පෙනවා කියලා, වයර් එක පෙන්න බූට් එකෙ මැට් එකත ඉස්සුවම. අනිත් වාහන වල වයර් පෙන්නෙ නැද්ද?

    සම්ප් එක කියන්නේ මොකක්ද කියලා මම දන්නේ නෑ උඹලා පොයින්ට් කරනකන් . අනිත් එක ඒකෙන් වාහනේට හානියකුත් නෑ.

    මට විතරයිනෙ බං මේකෙ ක්විඩ් එකක් තියෙන්නේ. මට නම් වාහ්නේ සුපිරි ඉතින් උඹලා කියන දේවල් ඇහුවම කන්ෆියුස් වෙන එක අහන්න දේයක්ද?

    හෑන්ඩ් බ්‍රේක් ලිවර් එක කමක් නෑ කියමු. ඒක එච්චර වැදගත් දෙයක් නෙමෙයි. Team BHP උන් ගත්ත සාම්පල් එකේ ඒක ඇද ඇති.

    වයර් බොඩි ෆ්‍රේම් එක අස්සෙ හංගල තියෙන්නේ. බූට් එක හරහට වයර් අදින්නෙ නෑ කිසිම වාහනේක. වයරිං කරන ක්‍රමයක් තියෙනවනේ. ඕනම වාහනේක ඒ ක්‍රමයට අනුව තමා වයරිං කරන්නේ. වාහනේ වයර් සෙට් වලට කියන්නෙ හානස් කියලා. එක සෙක්ෂන් එකක විදුලි උපකරණ වලට විදුලිය යන්නෙ ඒ අදාල වයර් හානස් එකෙන්. එන්ජින් හානස්, ඩෑෂ් හානස් ලටියිං හානස් ආදී වශයෙන් තියෙනවා. පස්සෙ බ්‍රේක්, සිග්නල්, රිවස් නම්බර්ප්ලේට් ලයිට් වලට වයර් යන්නෙ වෙනම හානස් එකකින්. වයර් මිටියකින්. දිගට හරහට වයර් අදින්නෙ නෑ. එතකොට වයරිං එක පිළිවෙලයි, ආරක්ෂිතයි. 1960 ගණන් වල වාහනයක් බැලුවත් 1990 ගණන් වල වාහනයක් බැලුවත් 2010 ගණන් වල වාහනයක් බැලුවත් එහෙමයි. ඕකෙ ඉතින් අනිත් තැන් වල වයරිං බැලුවෙ නෑනේ අපි. අනිත් තැනුත් ඔහොමම නැතෑ.

    ඔයිල් සම්ප් එකයටින් ආරක්ෂාවක් නැති එකේ අවදානම උඹට නොපෙනෙන්නෙ ඇයි කියල මම දන්නෙ නෑ. සමහරවිට ඕකට මොකක්වත් වුන දවසකම තේරේවි

    උබ ඉතින් අපි කියනකම් ඔයිල් සම්ප් එක කියන්නෙ මොකක්ද කියල දන්නෙ නෑ. එහෙම මනුස්සයා කාර් ගැන රිවීව් දානවා :sorry:
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    වයර් පෙන්නේ නෑ. අනේ මගේ බට දාල වෙන්න ඇති වයර් යවලා තියෙන්නේ නැතිනම් වයර් ලස් වෙන්න ඇති.

    හරි. උඹට වැඩක් නැති වුනාට මම මුල ඉදන්ම කිව්ව විදිහට මගේ අවශය තාවයට සුපිරි වාහේන්. තෙලුත් හොඳට කරනවා, ලුක් එකත් තියෙනවා, ඇල්ටො එකට වඩා ඉඩත් තියෙනවා.

    උඹෙ පොයිට් ඔෆ් විවුඑක මට වාහනයක් ගද්දී අදාල නෑනේ

    රැවටෙන්න කිසිම අවශය තාවයක් නෑ. උඹ තමයි මිනිස්සු නොමග යවන්නේ. මේ වාහනේ ගෙවන ගානට සුපිරි වටිනවා. ටැක්ස් එක නිසානේ මෙච්චර ගනන්. පොඩ්ඩක් ජීටීගේ කොමෙන්ට්ස් කියොලා බලාන්[/SIZE]

    නෑ. ඕක ගෙවනා ගානට කොහෙත්ම වටින්නෙ නෑ.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හෑන්ඩ් බ්‍රේක් ලිවර් එක කමක් නෑ කියමු. ඒක එච්චර වැදගත් දෙයක් නෙමෙයි. උන් ගත්ත සාම්පල් එකේ ඒක ඇද ඇති.

    වයර් බොඩි ෆ්‍රේම් එක අස්සෙ හංගල තියෙන්නේ. බූට් එක හරහට වයර් අදින්නෙ නෑ කිසිම වාහනේක. වයරිං කරන ක්‍රමයක් තියෙනවනේ. ඕනම වාහනේක ඒ ක්‍රමයට අනුව තමා වයරිං කරන්නේ. වාහනේ වයර් සෙට් වලට කියන්නෙ හානස් කියලා. එක සෙක්ෂන් එකක විදුලි උපකරණ වලට විදුලිය යන්නෙ ඒ අදාල වයර් හානස් එකෙන්. එන්ජින් හානස්, ඩෑෂ් හානස් ලටියිං හානස් ආදී වශයෙන් තියෙනවා. පස්සෙ බ්‍රේක්, සිග්නල්, රිවස් නම්බර්ප්ලේට් ලයිට් වලට වයර් යන්නෙ වෙනම හානස් එකකින්. වයර් මිටියකින්. දිගට හරහට වයර් අදින්නෙ නෑ. එතකොට වයරිං එක පිළිවෙලයි, ආරක්ෂිතයි. 1960 ගණන් වල වාහනයක් බැලුවත් 1990 ගණන් වල වාහනයක් බැලුවත් 2010 ගණන් වල වාහනයක් බැලුවත් එහෙමයි. ඕකෙ ඉතින් අනිත් තැන් වල වයරිං බැලුවෙ නෑනේ අපි. අනිත් තැනුත් ඔහොමම නැතෑ.

    ඔයිල් සම්ප් එකයටින් ආරක්ෂාවක් නැති එකේ අවදානම උඹට නොපෙනෙන්නෙ ඇයි කියල මම දන්නෙ නෑ. සමහරවිට ඕකට මොකක්වත් වුන දවසකම තේරේවි

    උබ ඉතින් අපි කියනකම් ඔයිල් සම්ප් එක කියන්නෙ මොකක්ද කියල දන්නෙ නෑ. එහෙම මනුස්සයා කාර් ගැන රිවීව් දානවා :sorry:

    කමක් නෑ බන් GT හොදයි කියලා කිව්වනේ වාහනේ
    ඉතින් මූට ඒකම මදෑ
    GT ගොයියත් එදායන් පස්සේ දැක්කේ නෑ ත්‍රෙඩ් එකේ
    මූ මුල කිව්ව ඒවා නොදැන කතා කරන්න ගිහින් නිකන් වල්ගේ පාගගෙන කිච උනා GT
    :baffled::baffled::baffled::baffled:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :oo::oo: සම්ප් එක ගැන ෆොටෝ සහිතව ත්‍රෙඩ් එකක් මග එනෝ....... !! :yes::yes:

    3000km ට වඩා පැදලා නම් දාපන් රිවීව් නැත්තම් එපා
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කමක් නෑ බන් GT හොදයි කියලා කිව්වනේ වාහනේ
    ඉතින් මූට ඒකම මදෑ
    GT ගොයියත් එදායන් පස්සේ දැක්කේ නෑ ත්‍රෙඩ් එකේ
    මූ මුල කිව්ව ඒවා නොදැන කතා කරන්න ගිහින් නිකන් වල්ගේ පාගගෙන කිච උනා GT
    :baffled::baffled::baffled::baffled:

    අනේද කියන්නෙ බං :sorry:
    ඔක්කොම වාහනේ මනින්නෙ පිට පෙනුමෙන්
    තත්වය සෝචනීයයි :dull:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....

    පිලි ගන්නේ කොහොමද සිතිරයො. උඹ කියනවා හැන්ඩ් බ්‍රේක් එක ඇදයි කියලා. මට හොඳට පේනවා ඒක කෙලින් තියෙනවා කියලා. උඹ කියනවා වයර් එකක් පෙනවා කියලා, වයර් එක පෙන්න බූට් එකෙ මැට් එකත ඉස්සුවම. අනිත් වාහන වල වයර් පෙන්නෙ නැද්ද?

    සම්ප් එක කියන්නේ මොකක්ද කියලා මම දන්නේ නෑ උඹලා පොයින්ට් කරනකන් . අනිත් එක ඒකෙන් වාහනේට හානියකුත් නෑ.

    මට විතරයිනෙ බං මේකෙ ක්විඩ් එකක් තියෙන්නේ. මට නම් වාහ්නේ සුපිරි ඉතින් උඹලා කියන දේවල් ඇහුවම කන්ෆියුස් වෙන එක අහන්න දේයක්ද?

    අපේ බී310 කාර් එකෙත් ඩිකි හානස් එක ඔයට වඩා හොදට තියෙනව මචන්. ඔහොම එලියෙන් වයර් අදින්නෙ නෑ. වයර් යන්නෙ බොඩි පැනල් අස්සෙන් හරි බොඩි එජ් එකක් දිගේ හරි.

    සම්ප් එක ගැන කියන්නෙ මචන් ප්ලාස්ටික් නරක හින්ද නෙමේ. ගොඩක් අලුත් හොද ඒවලත් ප්ලස්ටික් එනව. මොකද කොස්ට් එක අඩුයි, බර අඩුයි. හැබැයි ඒවල සම්ප් ගාඩ් එකක් එනව මොකද් ඕවට දානෙ හාඩ් ප්ලස්ටික් එකක්. ඒක බ්‍රිටල්. පොඩ්ඩක් තදට වැදුනොත් පුපුරනව. වීල් වෙල් වල ප්ලාස්ටික් එක ගැන කියන්න එපා. ඒකට දාන්නෙ සොෆ්ට් එකක්. ඒක හයි ටෙම්ප් ඇප්ලිකෙෂන් වලට දාන්න බෑ
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපේ බී310 කාර් එකෙත් ඩිකි හානස් එක ඔයට වඩා හොදට තියෙනව මචන්. ඔහොම එලියෙන් වයර් අදින්නෙ නෑ. වයර් යන්නෙ බොඩි පැනල් අස්සෙන් හරි බොඩි එජ් එකක් දිගේ හරි.

    සම්ප් එක ගැන කියන්නෙ මචන් ප්ලාස්ටික් නරක හින්ද නෙමේ. ගොඩක් අලුත් හොද ඒවලත් ප්ලස්ටික් එනව. මොකද කොස්ට් එක අඩුයි, බර අඩුයි. හැබැයි ඒවල සම්ප් ගාඩ් එකක් එනව මොකද් ඕවට දානෙ හාඩ් ප්ලස්ටික් එකක්. ඒක බ්‍රිටල්. පොඩ්ඩක් තදට වැදුනොත් පුපුරනව. වීල් වෙල් වල ප්ලාස්ටික් එක ගැන කියන්න එපා. ඒකට දාන්නෙ සොෆ්ට් එකක්. ඒක හයි ටෙම්ප් ඇප්ලිකෙෂන් වලට දාන්න බෑ

    ඔය වයර් එක ඩිකිය හරහා ඇදල උන් වයර් මීටරයක් දෙකක් ඉතුරු කරගන්න ඇති ඕන්නම් :baffled:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    හෑන්ඩ් බ්‍රේක් ලිවර් එක කමක් නෑ කියමු. ඒක එච්චර වැදගත් දෙයක් නෙමෙයි. Team BHP උන් ගත්ත සාම්පල් එකේ ඒක ඇද ඇති.

    වයර් බොඩි ෆ්‍රේම් එක අස්සෙ හංගල තියෙන්නේ. බූට් එක හරහට වයර් අදින්නෙ නෑ කිසිම වාහනේක. වයරිං කරන ක්‍රමයක් තියෙනවනේ. ඕනම වාහනේක ඒ ක්‍රමයට අනුව තමා වයරිං කරන්නේ. වාහනේ වයර් සෙට් වලට කියන්නෙ හානස් කියලා. එක සෙක්ෂන් එකක විදුලි උපකරණ වලට විදුලිය යන්නෙ ඒ අදාල වයර් හානස් එකෙන්. එන්ජින් හානස්, ඩෑෂ් හානස් ලටියිං හානස් ආදී වශයෙන් තියෙනවා. පස්සෙ බ්‍රේක්, සිග්නල්, රිවස් නම්බර්ප්ලේට් ලයිට් වලට වයර් යන්නෙ වෙනම හානස් එකකින්. වයර් මිටියකින්. දිගට හරහට වයර් අදින්නෙ නෑ. එතකොට වයරිං එක පිළිවෙලයි, ආරක්ෂිතයි. 1960 ගණන් වල වාහනයක් බැලුවත් 1990 ගණන් වල වාහනයක් බැලුවත් 2010 ගණන් වල වාහනයක් බැලුවත් එහෙමයි. ඕකෙ ඉතින් අනිත් තැන් වල වයරිං බැලුවෙ නෑනේ අපි. අනිත් තැනුත් ඔහොමම නැතෑ.

    ඔයිල් සම්ප් එකයටින් ආරක්ෂාවක් නැති එකේ අවදානම උඹට නොපෙනෙන්නෙ ඇයි කියල මම දන්නෙ නෑ. සමහරවිට ඕකට මොකක්වත් වුන දවසකම තේරේවි

    උබ ඉතින් අපි කියනකම් ඔයිල් සම්ප් එක කියන්නෙ මොකක්ද කියල දන්නෙ නෑ. එහෙම මනුස්සයා කාර් ගැන රිවීව් දානවා :sorry:

    1. එහෙම කියන්නේ කොහොමද යකෝ, දැන් උඹත් සාධාරන කියලා රිවිවු එකක් දාලා අඩුම ගානේ වාහනේ පැදලා, නැගලා බලලවත් නෙවේයිනෙ. එකේ තියෙන කරුනු ගොඩක් වැරදියි.

    අනිත් එක මම දැම්මේ යූසර් රිවිවු එකක්. ටෙක්නිකල් එකක් දාන්න පුලුවන් එකෙක් දායි කවද හරි.

    2. ඔක හරිද වැරදිද කියන්න මම දන්නේ නෑ, හැබැයි වයර් ඇදලා එවා හංගලානේ තියෙන්නේ. ටීම් බීඑපී රිවිවු බලන්න කලින් වාහනයක් ඇතුලට ගිහින් බලපං. ක්විඩ් එකේ ඔය කියන වයර් එකත්. බූට් එක ඇතුලෙ හංගලා තියෙන්නේ. මැට් එක ඉස්සුවම විතරයි පෙන්නේ.

    3. මම සම්ප් සීන් එක නම් සිරාවට දන්නේ නෑ. මේක ලොකේ එහෙම සම්ප් එකක් තියෙන එකම වාහනේ නෙවේයිනෙ. අනිත් එක එක ටිකක් ගන කමයි, එහෙම හිල්වෙන ලයින් එකක් නෑ. ඒක මගේ ඩ්‍රියිවින්ඩ් එක්පීරියන්ස් එකට හො පාවිච්චියට කරදරයක් නෑ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    නෑ. ඕක ගෙවනා ගානට කොහෙත්ම වටින්නෙ නෑ.

    මෙහෙමයි මචන්, ලංකාවේ කිසිම වාහනයක් ගෙවන ගානට වටින්නේ නෑ. මොකද ටැක්ස් එක + ඩීලර් සම් + ජපන් වාහන වල ජපානේ ඇතුලේ විකුනන ගානට වඩා එලියට විකුනන ගාන වැඩී.

    ක්විඩ් එක ලන්කාවෙ මුදලින් ටැක්ස් සහ අනිත් දේවල් අයින් කරාම ලක්ශ 8-9 අතර වගේ වෙන්නෙ. ඉතින් ගෙවන ගානට හොඳටම වටිනවා
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    කමක් නෑ බන් GT හොදයි කියලා කිව්වනේ වාහනේ
    ඉතින් මූට ඒකම මදෑ
    GT ගොයියත් එදායන් පස්සේ දැක්කේ නෑ ත්‍රෙඩ් එකේ
    මූ මුල කිව්ව ඒවා නොදැන කතා කරන්න ගිහින් නිකන් වල්ගේ පාගගෙන කිච උනා GT
    :baffled::baffled::baffled::baffled:

    නැහැ මචන්, ජීටි මෙකට කමෙන්ට් කර්න්න එකම හේතුව මේ ඩිස්කශන් එකේ බැලන්ස් එක. මේකේ සමහර එවුන් වල්බූරු නිදහස පාවිච්චි කරලා ගොබ්බ වැඩ කරලා තිබ්බ. කාගේවත් අදහසක් ගැන්ග් අප් වුනා කියලා නැති කරන්න බෑනෙ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    අපේ බී310 කාර් එකෙත් ඩිකි හානස් එක ඔයට වඩා හොදට තියෙනව මචන්. ඔහොම එලියෙන් වයර් අදින්නෙ නෑ. වයර් යන්නෙ බොඩි පැනල් අස්සෙන් හරි බොඩි එජ් එකක් දිගේ හරි.

    සම්ප් එක ගැන කියන්නෙ මචන් ප්ලාස්ටික් නරක හින්ද නෙමේ. ගොඩක් අලුත් හොද ඒවලත් ප්ලස්ටික් එනව. මොකද කොස්ට් එක අඩුයි, බර අඩුයි. හැබැයි ඒවල සම්ප් ගාඩ් එකක් එනව මොකද් ඕවට දානෙ හාඩ් ප්ලස්ටික් එකක්. ඒක බ්‍රිටල්. පොඩ්ඩක් තදට වැදුනොත් පුපුරනව. වීල් වෙල් වල ප්ලාස්ටික් එක ගැන කියන්න එපා. ඒකට දාන්නෙ සොෆ්ට් එකක්. ඒක හයි ටෙම්ප් ඇප්ලිකෙෂන් වලට දාන්න බෑ

    කවුද බං අනිත් කාර්වල ඩිකි ගලොලා බලන්නේ. මෙකෙත් වයර් එක විසිබල් නෑ මැට් එක උස්සලා බැලුවෙ නැත්තම්.

    මොන විහිලුවක්ද මේ, වාහන ගැන දන්න එවුන් කියන කතාද මේ? පුලුවන්නම් කියපන් බොනට් එක ඉස්සුවම එන්ජින් එක පෙනවා කියලත් :rofl::rofl:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    mage yaluwek oka ganna ahawwa.. mama epa kiwwa... :P

    උඹ කියන දේවල්නම් පිලිගන්නම බෑ. උඹ තමයි මට කියුවෙ රිවර්ස් ගියර් එකට දාලා බැහැලා ඇවිත් රිවර්ස් ලයිට් එක පත්තු වෙනවද කියලා බලන්න කියලා :rofl::rofl::baffled:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    උඹ කියන දේවල්නම් පිලිගන්නම බෑ. උඹ තමයි මට කියුවෙ රිවර්ස් ගියර් එකට දාලා බැහැලා ඇවිත් රිවර්ස් ලයිට් එක පත්තු වෙනවද කියලා බලන්න කියලා :rofl::rofl::baffled:
    ඔය ලඩි ගන්න උඹට වෙන්නෙත් මෙන්න මේකම තමයි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1756199
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    1. එහෙම කියන්නේ කොහොමද යකෝ, දැන් උඹත් සාධාරන කියලා රිවිවු එකක් දාලා අඩුම ගානේ වාහනේ පැදලා, නැගලා බලලවත් නෙවේයිනෙ. එකේ තියෙන කරුනු ගොඩක් වැරදියි.

    ගොඩක්නෙමෙයි, ටිකක් වැරදියි. ගොඩක් හරි

    අනිත් එක මම දැම්මේ යූසර් රිවිවු එකක්. ටෙක්නිකල් එකක් දාන්න පුලුවන් එකෙක් දායි කවද හරි.

    එතකොට යූසර්ට ටෙක්න්කල් සයිඩ් එක අකැපද? වාහනේ තියෙන්නෙ වාඩි වෙලා ටීවී බල බල ඉන්න නෙමෙයිනේ.

    2. ඔක හරිද වැරදිද කියන්න මම දන්නේ නෑ, හැබැයි වයර් ඇදලා එවා හංගලානේ තියෙන්නේ. ටීම් බීඑපී රිවිවු බලන්න කලින් වාහනයක් ඇතුලට ගිහින් බලපං. ක්විඩ් එකේ ඔය කියන වයර් එකත්. බූට් එක ඇතුලෙ හංගලා තියෙන්නේ. මැට් එක ඉස්සුවම විතරයි පෙන්නේ.

    හංගනවයි කියන්නෙ ඕක නෙමෙයි මනුස්සයෝ. මේ ලෝකෙ වාහනයක් ඔහොම වයරින් කරන්නෙ නෑ. අනිත් තැනුත් ඔහොමම ඇති. පේන්න තියෙන්නෙ ඒක විතරයිනෙ. වයර් ටේප් වලින් ඔතලා හෝ ෆ්ලෙක්සිබල් කන්ඩියුට් ඇතුලෙන් යවන්නෙ. වයර් හානස් එක යනවා වාහනේ පස්සටම. එතනින් තමයි ඒක බෙදෙන්නේ. ඒ අතරමග වෙන ලයිට්, මෝටර් මොනවත් තිබුනොත් විතරයි හානස් එක මගදි බෙදෙන්නේ. මේ මොක මගුලක්ද

    3. මම සම්ප් සීන් එක නම් සිරාවට දන්නේ නෑ. මේක ලොකේ එහෙම සම්ප් එකක් තියෙන එකම වාහනේ නෙවේයිනෙ. අනිත් එක එක ටිකක් ගන කමයි, එහෙම හිල්වෙන ලයින් එකක් නෑ. ඒක මගේ ඩ්‍රියිවින්ඩ් එක්පීරියන්ස් එකට හො පාවිච්චියට කරදරයක් නෑ

    පාවිච්චියට කරදරයක් නෙමෙයි අවුලක් වෙනකන්

    ඝණකමයි ඝණකමයි කිව්වට ඕක ඝණකම උඹ දන්නවද?