ඕවනම් ඕන ජරාවක් එක්ක දුවනව. නොදැන එන්ජින් ගෙවිල කියල හිතල වැඩ වනකරගත්තෙ නැතොත් ලක්ෂ 3 ගහන්න පුලුවන් ගොඩක් ඒවගෙ.![]()
මට ඩීසල් ගැන එච්චර අද්දැකීම් නෑ.3RZ-FE එකනම් ලක්ශ හතරට ඕන් මේන් දැන්. ඔයිල් කදුලක් පිච්චෙන්නේ නෑ තාම

2010න් මෙහා ඒව ටිකක් ලංකාවට ඔරොත්තු දෙනවා හොරයි බන්



ඕක ඇතුලේ ජිරි බිරිස් වැඩ වලට ඉඩ නෑනෙ අයියාහ් ඩී.එක්ස් එකේ වගේ...






