Renault KWID and shan4djfun

Prat

Member
Jul 7, 2016
88
6
0

හරි හරි, මේකට මෙච්චර මරා ගන්න ඕනේ නැහැ උබල දෙන්නම.

ප්ලාස්ටික් කවරේ: මේක flexible මචං. ඒ ගියන්නේ යමක් වැදුනම පිලි පොලනවා. ඉතින් කැඩෙන්නේ අඩුවෙන්. හැබැයි petrol වාහන වලට diesel එන්ගීම් තිබ්බම vibration වැඩි උනොත් ඕක පැලෙනවා. ඉතින් තේරෙනවනේ plastic වල තත්වේ.

ප්ලාස්ටික් සම්ප්: මේක හදල තියෙන්නේ ගනකම් plastic වලින්. ඉතින් යමක් වැදුනම කෙලින්ම impact එක ගන්නවා. මොකද bump වෙන්නේ නැහැනේ. ඉතින් ලොකු risk එකක් තියෙනවා. බරපතලම ගැටලුව මේකෙන් සම්පුර්න එන්ගිමම සිස් වෙන්න පුළුවන් එකයි. අනික් දේ තමයි යකඩ වගේ නෙමේ ප්ලාස්ටික් කල් යනකොට දුර්වල වෙනවා (brittle). විශේෂයෙන්ම ලොකු රස්නයක් එනකොට. යකඩ දුර්වල වෙන්නේ එකට සාපේක්ෂව ගොඩක් හෙමින්.

ඔය ටික තමයි මුන් කියන්නේ.

ඕනෙම වාහන නිෂ්පකයෙක්ගේ හොද ඒවත් තියෙනවා නරක ඒවත් තියෙනවා. වැඩිය ඕනේ නැහැ ලෝක ලීඩර් උන Benz අයියගෙත් අවුල් දේවල් තියෙනව. අපි දැන ගන්න ඕනේ වහනක් ආපු ගමන් පැනල ගන්නේ නැතුව අවුරුද්ය් 3 වත් යනකම් ඒවා හොදට තියෙනවා බලන්න. විශේෂයෙන්ම අලුත් මොඩල්. ඒවා ගත්තාවේ සල්ලි වැඩි උන. ලංකාවේ ලක්ෂ 22 කියන්නේ පොඩි ගානක් නෙමේ. අනික විශේෂයෙන්ම Alto වගේ විකල්ප තියෙනකොට.

ගන්නවානම් එකක් ගනින්. උන්ට මේ සේග්මන්ට් එකේ experience තියෙනවා අවුරුදු 10 විතර. වාහනේ පොඩි උනාට ground clearance අඩුයි, බර වැඩියි. ඉතින් පෙරලෙන්න සම්බව්‍යතාවය අඩුයි, ආරක්ෂාව සාපේක්ෂව හොදයි. වාහනේ ලංකාවේ උනත් සැහෙන කාලයක් දුවල නිසා ඕනේ ගරාජ් එකක එකෙක් දන්නවා. කැලි තියෙනවා කොලබින් පිට උනත්. පෙට්‍රල් කරනවා හොදට.

වහනයක් ගන්නකොට පිට ඔපෙ බලන උන් නම් අමු මෝඩයෝ. පිට ඔපෙන් වාහනේ දුවන්නේ නැහැනේ. අනාගතේ ගැන හිතල බුද්දිමත් තීරණයක් ගනින්.

Atta ban hadissi wenna honda na mama anantha kelogena tiyanawa hadissi wela... mekath e wage thamai tikak indala balanna tibbe.... dan ithin aragenama balanna one....
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20479350 said:
    අපි නොදන්න ඉන්දියන් ප්ලාස්ටික්...:lol::lol:

    වැඩිය ඕනි නෑ මචං 2014 මැක්සිමෝ එකක මීටර් බෝඩ් එක ගැලෙව්වා. ඒක ඇතුලේ තියන උඩට නෙරලා ආපු ප්ලාස්ටික් කෑල්ලක් මගේ අතට තදඋනා කියපංකෝ. ඒ මලදානේ දිරලා තිබිලා කැඩිලා ගියා. ඊටපස්සේ බොහොම පරිස්සමෙන් බිත්තර කට්ටක් අල්ලනවා වගේ අල්ලලා හයි කරලා දැම්මේ. හිතපං 2014 එකක්. :dull:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    :dull::dull::dull:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,630
    113
    127.0.0.1:8080/Kandy
    Machan eka parana alto ekada aluth ekada.... mama 5k dagena.. Kandy gihin tiyanawa anantha AC off karanna one na... habai reverse gear eka danakota welawakata hira wenawa N karala ayeth danna one.... nuwara eli wage nam giye na habai... eth mage yaluwek pattipola giya 4k dala u kiwweth elakiri wage giya awlak tibbe na kiyala

    Meka aluth ekak blue color 800cc neh awe ara aluthen lot ekak dunne?

    Kandy kiwwata Kandy colombo main road newe ban.. mehe athule ita hapan amaru peti tiyenawa.. mama okak elawala na.. eya kiwwa widihata nam 4k dagattahama AC off karanawa kiwwe.. eya dana 4 mona wage 4k da danne na ne.. samaharu ala peeppa wage innawane 100Kg wage bara :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔව්, ඔන්නම් ඔය ඔක්කොම තියෙන චයිනීස් ඩබල් ඩින් සෙට් එකක් 15ක් වෙයි පිටකොටුවෙ. සෙටප් එක නිසා කාර් එක ගන්න මිනිස්සු ඉන්න රටක් මේක. හෙන ආඩම්බරයි :cool:

    ඒකත් ස්පීකර් දෙකයි පින්වතුනි.... අපේ ආච්චි බන අහන රේඩියෝ එකෙත් ස්පීකර් දෙකක් තියෙනවා:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අනේද කියන්නෙ. එක තුන්කාලෙ ගල් කෑල්ලව්යි වදින්න ඕන පැණි බේරෙන්න. :lol:
    මැනිෆෝල්ඩ් එක එහෙමත් උණු නොවී තිබ්බොත් ලොකු දෙයක් :lol::lol:

    ගෑස් කට් එකට මොන වගේ ඉරනමක් ඇති වෙයිද? මම මේ මනුස්සකමට අහන්නේ:lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    වැඩිය ඕනි නෑ මචං 2014 මැක්සිමෝ එකක මීටර් බෝඩ් එක ගැලෙව්වා. ඒක ඇතුලේ තියන උඩට නෙරලා ආපු ප්ලාස්ටික් කෑල්ලක් මගේ අතට තදඋනා කියපංකෝ. ඒ මලදානේ දිරලා තිබිලා කැඩිලා ගියා. ඊටපස්සේ බොහොම පරිස්සමෙන් බිත්තර කට්ටක් අල්ලනවා වගේ අල්ලලා හයි කරලා දැම්මේ. හිතපං 2014 එකක්. :dull:

    බේසං හදන කොම්පැනි වලට සබ් දීලා ඇත්තේ:lol::lol:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,630
    113
    127.0.0.1:8080/Kandy
    ඔව්, ඔන්නම් ඔය ඔක්කොම තියෙන චයිනීස් ඩබල් ඩින් සෙට් එකක් 15ක් වෙයි පිටකොටුවෙ. සෙටප් එක නිසා කාර් එක ගන්න මිනිස්සු ඉන්න රටක් මේක. හෙන ආඩම්බරයි :cool:

    setup kiyanakota matak une.. mama mage ara hadapu DVD player ekata (ADDZEST aka Clarion) DVD player (mechanism) eka gennuwa.. Eka play une hoda DVD witarai kalin (laser eka tibbe HPD-50 kiyala ekak)

    oka mala wade nisa.. bala DVD weda na.. stuck wenawa.. mama gennuwa HPD-52 deck eka.. den one bala dvd ekak unath weda..

    Original badu.. TOSHIBA chip set ekama tiyenawa... adugane deck deke tibba grease eka pawa ekama pata.. wires pawa ekama widiha ekama pata..

    mu china seller kenek.. but badu original.. onema wahaneka car navigation wala single DVD 6 DVD deck ganna tibba.. one unoth contact karapan.. details dennam.

    image.jpg
    5289959680156229184_account_id_5.jpg

    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20479543 said:
    බේසං හදන කොම්පැනි වලට සබ් දීලා ඇත්තේ:lol::lol:

    :lol::lol: අනිවාර්යෙන්.
    යකෝ මම අව්රුදු 3 දි විතර සෙල්ලං කරපු ප්ලාස්ටික් සෙල්ලං කාර් එකක් තාම හොදට තියනවා. මේ ඉන්දියන් මරණ වල ඒ සෙල්ලං කාර්වල තියන තත්වය වත් නැනේ බං.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    48BHP vs 54BHP

    54bhp අපි පදින බයික් වලත් තියෙනවා පොන්ස්. 100hp වත් පන්නල වරෙන් කතා කරන්න.
    මට නම් ඔය සේරගෙන්ම තියෙන එකම වදේ තොපි සේරම පාරේ යන්නේ 20-30ට වන වන. බස් වල පලයව් ඕව විකුණලා.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    setup kiyanakota matak une.. mama mage ara hadapu DVD player ekata (ADDZEST aka Clarion) DVD player (mechanism) eka gennuwa.. Eka play une hoda DVD witarai kalin (laser eka tibbe HPD-50 kiyala ekak)

    oka mala wade nisa.. bala DVD weda na.. stuck wenawa.. mama gennuwa HPD-52 deck eka.. den one bala dvd ekak unath weda..

    Original badu.. TOSHIBA chip set ekama tiyenawa... adugane deck deke tibba grease eka pawa ekama pata.. wires pawa ekama widiha ekama pata..

    mu china seller kenek.. but badu original.. onema wahaneka car navigation wala single DVD 6 DVD deck ganna tibba.. one unoth contact karapan.. details dennam.

    image.jpg
    5289959680156229184_account_id_5.jpg

    ඔය වෙන සෙට් එකකින් ගලෝපු පාට්ස්ද දන්නෙ නෑ නේ නැත්නම් අලුත්ම ඒවාද :oo:
    ඔය සෙට් එකකට USB දාගන්න විදියක් නැද්ද? ජපන් එකක් තියෙනවා, ඩීවීඩී විතරයි තියෙන්නෙ. USB ත් ඕන :rolleyes:
     
    TestNew

    Banned
    Jun 19, 2016
    109
    12
    0
    රත්තරං;20479534 said:

    ඒකත් ස්පීකර් දෙකයි පින්වතුනි.... අපේ ආච්චි බන අහන රේඩියෝ එකෙත් ස්පීකර් දෙකක් තියෙනවා:lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: SAN_APIIT

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,630
    113
    127.0.0.1:8080/Kandy
    ඔය වෙන සෙට් එකකින් ගලෝපු පාට්ස්ද දන්නෙ නෑ නේ නැත්නම් අලුත්ම ඒවාද :oo:
    ඔය සෙට් එකකට USB දාගන්න විදියක් නැද්ද? ජපන් එකක් තියෙනවා, ඩීවීඩී විතරයි තියෙන්නෙ. USB ත් ඕන :rolleyes:

    Aluth ma ewa.. wheel ekak wath kerakila na.. laze eka clean karana position eke tibbe genakota.. duwillak wat na ban.. aluth kiyala sure.. uge feedback kiyawala thama math genawe.. gatta un okkoma kiyala tibba original kiyala.. matat eka penuna genawama.. man hitanne parts china hadala japan assemble plants wala assemble karanawa athi. 100% exact copy ekak gahanna lesi na ne.. akuru, path, grease okkoma ekamai.. matat meka hena pudumayak.. DVD denma gaman badu weda.. issara heta peyak yanawa read karanna.. anika originally me set eka DVD-R weda na.. DVD+R witarai.. but den +R -R dekama weda :cool:

    USB module ekak aran sek karaganin AUX ekata input deela..

    meketh usb na... region code eka 2.. anith regions support na danna taramin.. fm freq. 76 idan 90mhz so.. mage nam sony player ekak tiyenawa secondary..

    dvd eka ganne films balannai.. audio cd walatai.. gps use wenne na.. sound patta nisa tiyan inne
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20479534 said:

    ඒකත් ස්පීකර් දෙකයි පින්වතුනි.... අපේ ආච්චි බන අහන රේඩියෝ එකෙත් ස්පීකර් දෙකක් තියෙනවා:lol::lol:

    මේකට සබ් එකක් ගහන්නත් බෑ වයිබ්‍රේෂන් එකට මොන මොනවා ගලවන් වැටෙයිද දන්නෙ නෑනෙ. සම්ප් එක ඉරිතලලා වම් පැත්තෙ ලයිට් එකත් පත්තු නොවී යන්න ඉඩ තියෙනවා :sorry::sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Aluth ma ewa.. wheel ekak wath kerakila na.. laze eka clean karana position eke tibbe genakota.. duwillak wat na ban.. aluth kiyala sure.. uge feedback kiyawala thama math genawe.. gatta un okkoma kiyala tibba original kiyala.. matat eka penuna genawama.. man hitanne parts china hadala japan assemble plants wala assemble karanawa athi. 100% exact copy ekak gahanna lesi na ne.. akuru, path, grease okkoma ekamai.. matat meka hena pudumayak.. DVD denma gaman badu weda.. issara heta peyak yanawa read karanna.. anika originally me set eka DVD-R weda na.. DVD+R witarai.. but den +R -R dekama weda :cool:

    USB module ekak aran sek karaganin AUX ekata input deela..

    පට්ට නෙහ්. ඔය චිප් එහෙම නම් ඔරිජිනල් ජපන් බඩු තමා. චීනෙ ඇසෙම්බල් කරනවා ඇත්තේ. වටිනවා. :yes:

    මොඩියුල් එකේ වීඩියෝ බෑනේ :sorry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    කාර් ගැන මතක් කරන්න එපා යකෝ. .
    දැන් බස් එකෙයි කෝච්චියෙයි විතරයි ගමන. . :(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,630
    113
    127.0.0.1:8080/Kandy
    පට්ට නෙහ්. ඔය චිප් එහෙම නම් ඔරිජිනල් ජපන් බඩු තමා. චීනෙ ඇසෙම්බල් කරනවා ඇත්තේ. වටිනවා. :yes:

    මොඩියුල් එකේ වීඩියෝ බෑනේ :sorry:

    post eka tikak edit kara.. man denaganna kiwwe one unoth kiyala..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :lol::lol: අනිවාර්යෙන්.
    යකෝ මම අව්රුදු 3 දි විතර සෙල්ලං කරපු ප්ලාස්ටික් සෙල්ලං කාර් එකක් තාම හොදට තියනවා. මේ ඉන්දියන් මරණ වල ඒ සෙල්ලං කාර්වල තියන තත්වය වත් නැනේ බං.

    මහින්ද්‍රා ස්කෝර්පියෝ පරන එකක් වෙලාවක එලවලා බලපං.. භූමිකම්පාවක් වගේ:eek: