Renault Kwid (Review Discussions)

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
අද මට දෙක තුනක්ම පාරේදී හම්බවුන.:yes::yes:

ඇතුලේ ඉඩ ප්‍රමානෙ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න
(සාමාන්යෙන් පොඩි ළමයි 2-3ක් ඉන්න family එකකට පොඩි ගමනක් යන්න වගේ )

වාහනේ පවර් එක,තැන්නේදී වගේම කන්දේදී
ෆුල් load එකේදී වගේම හාල්ෆ් load එකකදී

කාපට් තාර පාරක ඇරුනම ගුරු පාරක,හදමින් පවතින පාරවල් වල එහෙම යද්දී දැනෙන අත්දැකීම
sump එකේ ප්‍රශ්නය

fuel consumption එක
traffic/out station

සාමන්‍ය මාසික නඩත්තුවට සහ සර්විස් වලදී යන වියදම්

මොනවගේ ආර්ථික මට්ටමක කෙනෙක්ටද වඩා ගැලපෙන්නේ

වාහනේ build quality එක කොතරම් දුරට බලපායිද කියන එක දීර්ග කාලීන පාවිච්චියට
(max අවුරුදු 3-4)

* ගෙවන මුදලට අපිට හම්බෙන option ටික ඇතිවෙයිද ඒ හා සමාන ජපන් හෝ වෙනත් ඉන්දියන් වහනයක් එක්ක බලද්දී

* ගෙවන මුදලට සරිලන වටිනාකමක් තියෙයිද.
 

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ukraine.jpg

    :lol::lol:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    1_renault_kwid_240915.jpg


    Next episode of ElaKiri.com Automobile - Renault Kwid

    මේ වාහනය ගැන දැනගන්න, දකින්න කැමති මොනවගේ දේවල්ද? ප්‍රශ්න තියනවා නම් ඒවත් අහන්න, පුළුවන් විදියට හැමදේම review එකට ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා.

    Previous Reviews

    Maruti Suzuki 800

    Prado J120

    ඔකේ safety පැත්ත ගැන පොඩ්ඩක් වැඩියෙන් කියනවනම් හොදයි !:yes:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    ඔකේ safety පැත්ත ගැන පොඩ්ඩක් වැඩියෙන් කියනවනම් හොදයි !:yes:


    යුටියුබ් එකේයි සමහර සයිට් වලයි මේ ගැන ගොඩක් කියලා තිබ්බා .. මේකේ ඇත්ත නැත්ත දැනගන්න කැමතියි :yes::yes:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    යුටියුබ් එකේයි සමහර සයිට් වලයි මේ ගැන ගොඩක් කියලා තිබ්බා .. මේකේ ඇත්ත නැත්ත දැනගන්න කැමතියි :yes::yes:

    1L version eka safety improved still 1 star
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,368
    2
    53,835
    113
    Build Quality
    Plastic Sump
    Pulling power with AC
    Handling ( Body roll, grip, braking etc )
    Safety (800CC version, 1000CC version)
    VFM?
    Fuel Consumption
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අර සම්ප් එක ලංකාවේ තියෙන සුපීරි පාරවල් වලදි බේරගෙන යන එක ගැන කතා කරමු.... ආයේ ඉතින් අර රෝදේ ඇණ තුනෙන් බැලන්ස් කරන එක..... සීට් එහෙම කම්ෆටබල්ද....?? ඩ්‍රයිවින් කිරීම ආතල්ද අමාරුද...?? ඔටෝ ගියර් නොවෙන එක....??