Renault KWID (Review Guide)

Status
Not open for further replies.

phetti222

Member
Jun 9, 2016
424
12
0
You thought Hatchbacks are for city driving until today (you said so in this thread or some other thread today), and you think "sedans" can't meet your requirements?

If you can't park a Sedan but you think you can park a hatch back, you simply suck at parking any vehicle. Go train yourself. A hatched back won't save you.

It's not a problem of parking, dude. I have parked more 100 times a long wheel base LH-50 Hiace Commuter (which belonged to my dad) right in the middle of Pettah and other parts of Colombo.

As I have said before, my purpose of buying the Kwid is to use it for fetching bread for my breakfast.

I admit that it never occurred to me that one can use a hatchback for touring.
 
Last edited:

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,404
    2
    53,881
    113
    ඔක්කොමත් හරි, මුන් ඔය අටමගලෙ එන්ජින් එකට කරල තියෙන අපරාදේ දැක්කම දුක හිතෙනවා බොලව්. සිලින්ඩර් තුනත් අවුලක් නෑ කියමුකෝ බට්ටා වෑන් වල එහෙම ඔය එන්නේ 3 සිලින්ඩර් එන්ජින්. ඒත් යකෝ බාගෙට බාගයක් ම ප්ලාස්ටික් නෙ එන්ජිම. සම්ප් එකත් ප්ලාස්ටික්, ඒකට හරි හමන් ආවරණයකුත් නෑ. නිකමට හරි ටිකත් තදින් වැදුනොත් බඩුම තමා. ඇත්තටම අපි පව් බන්, ගෙවන ගානට වටින වාහනයක් මෝටර් සයිකලයක් ගන්න නැති හැටි:angry::angry::angry:

    16-18 දීල 2003+ Galant එකක් අරං ඉතිරි ලක්ෂ 4 න් ටයර් සෙට් එකයි ටයිමින් චේන් බ්‍රේක් පෑඩ් ෆිල්ටර්ස් ස්පාක් ප්ලග් වගේ කන්සියුමබල්ස් Replace කරානං අවුරුදු පහක් වත් බේසික් මේන්ටෙනන්ස් කරලා දුවන්න පුළුවන් වෙයි නෙහ්? KWID එකක් ගන්න යන වියදමම තමයි :yes: පෙට්‍රල් නම් 8-10 වගේ කරාවි උපරිම වාහනේ ලොකු නිසා

    උඹට ලක්ෂ 22 කිං කාර් එකක් ගන්න කිව්වොත් ගන්නේ මොකක්ද? @Amila256 @Customercare @SAN-APPIT
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    16-18 දීල 2003+ Galant එකක් අරං ඉතිරි ලක්ෂ 4 න් ටයර් සෙට් එකයි ටයිමින් චේන් බ්‍රේක් පෑඩ් ෆිල්ටර්ස් ස්පාක් ප්ලග් වගේ කන්සියුමබල්ස් Replace කරානං අවුරුදු පහක් වත් බේසික් මේන්ටෙනන්ස් කරලා දුවන්න පුළුවන් වෙයි නෙහ්? KWID එකක් ගන්න යන වියදමම තමයි :yes: පෙට්‍රල් නම් 8-10 වගේ කරාවි උපරිම වාහනේ ලොකු නිසා

    උඹට ලක්ෂ 22 කිං කාර් එකක් ගන්න කිව්වොත් ගන්නේ මොකක්ද? @Amila256 @Customercare @SAN-APPIT

    Car එකක් නේද. එහෙනම් ඉතින් මගේ තේරීම් මේවා තමයි.

    1. FB14
    2. Presea
    3. BJ5

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේ මරණ ගන්නවට වඩා 18කට Nissan March beetle 2007 එකක් ගන්න පුලුවන්
    නැත්තම් තව කීයක් හරි දාලා Passo / demio එකක් ගන්න පුලුවන්

    :baffled::baffled::baffled::baffled:
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    Car එකක් නේද. එහෙනම් ඉතින් මගේ තේරීම් මේවා තමයි.

    1. FB14
    2. Presea
    3. BJ5

    ඔන්න වැරැද්දක් කළා..... අපේ හයිනිඩේ සහෝදරයාට මිට්සුබිෂි හැර වෙන කාර් එකක් ගන්න කිව්වොත් ඉතින්...... නෑ, එක්කෝ ඕනෙ නෑ.:P
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    මුන්ට සල්ලි වැඩි වෙලා බන්
    ගන්නම දෙයක් නැත්තම් ඇල්ටෝ පරණ මොඩල් එකක් ගන්නවා
    අලුත් alto එක හදිස්සියකට තල්ලු කරන්නවත් බෑ පිටිපස්සෙන්
    පපඩම වගේ එබෙනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,404
    2
    53,881
    113
    Car එකක් නේද. එහෙනම් ඉතින් මගේ තේරීම් මේවා තමයි.

    1. FB14
    2. Presea
    3. BJ5

    පට්ට :yes:
    මේක දැක්කද?
    presealover.wordpress.com

    ඔන්න වැරැද්දක් කළා..... අපේ හයිනිඩේ සහෝදරයාට මිට්සුබිෂි හැර වෙන කාර් එකක් ගන්න කිව්වොත් ඉතින්...... නෑ, එක්කෝ ඕනෙ නෑ.:P

    නෑ මේ වගේ scenario එකකදී එයාගෙ චොයිසස් ගැන ඇහුවේ :P මට ගන්න නෙවෙයි :yes::yes: මම ඉතිං Galant/Lancer :D:D
     
    Last edited:

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    මේ මරණ ගන්නවට වඩා 18කට Nissan March beetle 2007 එකක් ගන්න පුලුවන්
    නැත්තම් තව කීයක් හරි දාලා Passo / demio එකක් ගන්න පුලුවන්

    :baffled::baffled::baffled::baffled:

    Demio --- almost 30 lakhs
    Passo --- 27 lakhs
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මුන්ට සල්ලි වැඩි වෙලා බන්
    ගන්නම දෙයක් නැත්තම් ඇල්ටෝ පරණ මොඩල් එකක් ගන්නවා
    අලුත් alto එක හදිස්සියකට තල්ලු කරන්නවත් බෑ පිටිපස්සෙන්*
    පපඩම වගේ එබෙනවා

    :yes::yes:
    I've experienced that too*

    ඇල්ටෝ පරණ මොඩ්ල් එක හොඳයි තමා ඉන්දියන් වුනත්. පෙනුමත් හොඳයි
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Demio --- almost 30 lakhs
    Passo --- 27 lakhs

    ඒක තමයි බන් කියලා තියෙන්නේ තව කීයක් හරි දාලා කියලා
    යකෝ ගගේ මුහුදේ දැම්මා වගේ 22ක් විසිකරන එකේ තව කීයක් හරි දාලා හොද එකක් ගනින්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :yes::yes:
    I've experienced that too*

    ඇල්ටෝ පරණ මොඩ්ල් එක හොඳයි තමා ඉන්දියන් වුනත්. පෙනුමත් හොඳයි

    අනිවා ඒක හොදයි මේකට වඩා 200%ක්
    අඩුගානේ හයිය වත් තියෙනවා Safety කෙසේ වෙතත්
    ඒත් ඉතින් මේකෙත් කියලා Safety එකක් නෑනේ
    එයාර් බෑග් එක නම් ෂුවර් කරන්න බෑ ඉන්දියන් යකඩ වල හයිය බලද්දි
    :rofl::rofl::rofl::rofl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ටික දවසකින් තව එකෙක් එයි බජාජ් කියුට් එකත් හොදයි කියාගෙන
    :P:P:P:P:P
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,526
    113
    As I have said before, my purpose of buying the Kwid is to use it for fetching bread for my breakfast.

    If you handed out a Rs. 100 note for some guy to pick you some bread, it would take you 60 years and 5 months to spend 2.21 million LKR. You would have some money on fuel as well.
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    අනිවා ඒක හොදයි මේකට වඩා 200%ක්
    අඩුගානේ හයිය වත් තියෙනවා Safety කෙසේ වෙතත්
    ඒත් ඉතින් මේකෙත් කියලා Safety එකක් නෑනේ
    එයාර් බෑග් එක නම් ෂුවර් කරන්න බෑ ඉන්දියන් යකඩ වල හයිය බලද්දි
    :rofl::rofl::rofl::rofl:

    මචං, මම දන්නැති නිසයි අහන්නේ...... ඉන්දියාවේ යකඩ පරමාණු වලයි, වෙනින් රටවල යකඩ පරමාණු වලයි අතර වෙනසක් තියනවද?
    :confused:
     
    Status
    Not open for further replies.