22kms not 0, it was sent to RMV to measure weight as well
Machan, where was the car handed over? At Gangaramaya or somewhere else?
22kms not 0, it was sent to RMV to measure weight as well
You thought Hatchbacks are for city driving until today (you said so in this thread or some other thread today), and you think "sedans" can't meet your requirements?
If you can't park a Sedan but you think you can park a hatch back, you simply suck at parking any vehicle. Go train yourself. A hatched back won't save you.
ඔක්කොමත් හරි, මුන් ඔය අටමගලෙ එන්ජින් එකට කරල තියෙන අපරාදේ දැක්කම දුක හිතෙනවා බොලව්. සිලින්ඩර් තුනත් අවුලක් නෑ කියමුකෝ බට්ටා වෑන් වල එහෙම ඔය එන්නේ 3 සිලින්ඩර් එන්ජින්. ඒත් යකෝ බාගෙට බාගයක් ම ප්ලාස්ටික් නෙ එන්ජිම. සම්ප් එකත් ප්ලාස්ටික්, ඒකට හරි හමන් ආවරණයකුත් නෑ. නිකමට හරි ටිකත් තදින් වැදුනොත් බඩුම තමා. ඇත්තටම අපි පව් බන්, ගෙවන ගානට වටින වාහනයක් මෝටර් සයිකලයක් ගන්න නැති හැටි
පෙට්‍රල් නම් 8-10 වගේ කරාවි උපරිම වාහනේ ලොකු නිසා
16-18 දීල 2003+ Galant එකක් අරං ඉතිරි ලක්ෂ 4 න් ටයර් සෙට් එකයි ටයිමින් චේන් බ්‍රේක් පෑඩ් ෆිල්ටර්ස් ස්පාක් ප්ලග් වගේ කන්සියුමබල්ස් Replace කරානං අවුරුදු පහක් වත් බේසික් මේන්ටෙනන්ස් කරලා දුවන්න පුළුවන් වෙයි නෙහ්? KWID එකක් ගන්න යන වියදමම තමයිපෙට්රල් නම් 8-10 වගේ කරාවි උපරිම වාහනේ ලොකු නිසා
උඹට ලක්ෂ 22 කිං කාර් එකක් ගන්න කිව්වොත් ගන්නේ මොකක්ද? @Amila256 @Customercare @SAN-APPIT
Machan, where was the car handed over? At Gangaramaya or somewhere else?
Car එකක් නේද. එහෙනම් ඉතින් මගේ තේරීම් මේවා තමයි.
1. FB14
2. Presea
3. BJ5
why not fb 15
මේ මරණ ගන්නවට වඩා 18කට Nissan March beetle 2007 එකක් ගන්න පුලුවන්
නැත්තම් තව කීයක් හරි දාලා Passo / demio එකක් ගන්න පුලුවන්
![]()



Car එකක් නේද. එහෙනම් ඉතින් මගේ තේරීම් මේවා තමයි.
1. FB14
2. Presea
3. BJ5

Car එකක් නේද. එහෙනම් ඉතින් මගේ තේරීම් මේවා තමයි.
1. FB14
2. Presea
3. BJ5

ඔන්න වැරැද්දක් කළා..... අපේ හයිනිඩේ සහෝදරයාට මිට්සුබිෂි හැර වෙන කාර් එකක් ගන්න කිව්වොත් ඉතින්...... නෑ, එක්කෝ ඕනෙ නෑ.![]()
මට ගන්න නෙවෙයි 
මම ඉතිං Galant/Lancer 

මේ මරණ ගන්නවට වඩා 18කට Nissan March beetle 2007 එකක් ගන්න පුලුවන්
නැත්තම් තව කීයක් හරි දාලා Passo / demio එකක් ගන්න පුලුවන්
![]()
මුන්ට සල්ලි වැඩි වෙලා බන්
ගන්නම දෙයක් නැත්තම් ඇල්ටෝ පරණ මොඩල් එකක් ගන්නවා
අලුත් alto එක හදිස්සියකට තල්ලු කරන්නවත් බෑ පිටිපස්සෙන්*
පපඩම වගේ එබෙනවා


Demio --- almost 30 lakhs
Passo --- 27 lakhs
I've experienced that too*
ඇල්ටෝ පරණ මොඩ්ල් එක හොඳයි තමා ඉන්දියන් වුනත්. පෙනුමත් හොඳයි




As I have said before, my purpose of buying the Kwid is to use it for fetching bread for my breakfast.
Mine had over 100km. Anything below 1,000 shouldn't bring surprises.22? that's a long way but ok I guess. Thx for the info.
අනිවා ඒක හොදයි මේකට වඩා 200%ක්
අඩුගානේ හයිය වත් තියෙනවා Safety කෙසේ වෙතත්
ඒත් ඉතින් මේකෙත් කියලා Safety එකක් නෑනේ
එයාර් බෑග් එක නම් ෂුවර් කරන්න බෑ ඉන්දියන් යකඩ වල හයිය බලද්දි
![]()
