Renault KWID (Review Guide)

Status
Not open for further replies.

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    රත්තරං;20408973 said:
    LED කියන්නේ බන් light emitting diode

    අද කාලෙට අනුව ඔය ලෙඩඩ් පැට්‍රෝල් සහ අන්ලෙඩඩ් පැට්‍රෝල් කියන්නේ වෙනම කතාවක්. ඔක්ටේන් කතාව වෙනම එකක්. ඉස්සර ආපු පරන කාර් වල ඇන්ජින් නොක් කරන එක නවත්තලා ඔක්ටේන් රේටින්ස් බූස්ට් කරන්න Tetraethyl ලෙඩ් එකතු කලා පෙට්‍රෝල් වලට..හැබැයි ලෙඩඩ් පැට්‍රල් නිසා වෑල් ෆේසස් සවුත්තු වෙන සීන් එකක් ආවා.

    දැන් උබේ ඔය බෙලෙක්කේ නැති උනාට ඊට පස්සේ ලෝකේ එක එක සේෆ්ට් ස්ටෑන්ඩර්ඩ් ආවා කෑම බීම වල ඉදලා සියලුම දේවල් වලට:lol::lol:. අන්න එතකොට එක්දාස් නමසිය හැත්තෑ අසූ ගනන් වලම හුගක් රටවලින් ලෙඩඩ් පැට්‍රෝල් අයින් කරා වායු දූශනය නිසා. නැතුව උබ කියනවා වගේ ඇන්ජිම ඇතුලේ ඊයම් එකතුවෙලා බැදුනේ නෑ:lol::lol:.

    ඊට පස්සේ අදුන්වා දුන්නා LRP. ඒ කියන්නේ ලෙඩ් රිප්ලේස්මන්ට් පැට්‍රෝල්. දැන් ලෝකේ පුරාම විකින්නේ ඒවා.මොන ඔක්ටේන් එක උනත්

    ඒත් අපේ බුවාලන්තේ පෙට්‍රෝල් වල කොලිටිය ගැන කිසිම සහතික කිරීමක් කරන්න බෑ. විශේශෙන් ඩීසල්. ලේලන්ඩ් ටාටා වලට හරියන්න තමා අදටත් මෙහෙ ඩීසල් දෙන්නේ. හුගාක් කොමන් රේල් ඇන්ජින් ලෙඩ වෙන්නේ ලංකාවේ බාල ඩීසල් නිසා. එතකොට ලංකාවේ ඔක්ටේන් 92ත් 95ත් අතර එකෝම එක වෙනස තමා මිල වෙනස.:lol::lol::lol::lol::lol: ඒ තරමට ලංකාවේ පෙට්‍රල් කුජීතටි

    උබේ ඔය සිලින්ඩර් තුනේ කුරුම්බැට්ටි මැසිමටනම් අඩුවට තියෙනවනම් තිනර් හරි කමක් නෑ දාලා දුවපන් පුතා.පත්තු වෙනවනම් කසිප්පු උනත් අව්ලක් නෑ.. දැනුත් ස්ටාර්ට් කලාම සද්දේ පියාජියෝ එකකට පොඩ්ඩනේ වෙනස්කො:P:P හොම කරත් එක පනිද්දි ඕක ඉවරයි. එකක් දිව්වත් වැඩිත් එක්ක:sorry::lol::lol::lol::lol::lol::lol:

    gold monada oya me kiyana wikara, oyawath hariyata danne nadda???

    desel gana newei petrol gana ahuwe, man kiwe na kohewath wahane athule iiiyam banduna kiyala

    singlish welin type keraddi led/lead ekai bro. hariyata kiyala deepanko

    dan kohomada 95 - 90 welata wada pirisidu nowenne??
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    මචන් උඹලා කාර් ගන්නව නම් මෙන්න මේ සේල් එකෙන් ගන්න එපා. පොඩ්ඩක් බලපන් මේ ඉකමන් එකේ තියෙන ඇඩ් දෙක.

    https://ikman.lk/en/ad/suzuki-liana-japan-2004-for-sale-colombo-1

    මැයි මාසේ 198,000km දුවල තිබ්බ කාර් එක ජුලි වෙද්දි 110,000km වෙලා

    https://ikman.lk/en/ad/suzuki-liana-japan-2004-for-sale-colombo-2

    මාස දෙකක් රිවස් එකට ගිහින්. Rekeb Auto Land හොරු

    no worries there, thanks for the info
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    gold monada oya me kiyana wikara, oyawath hariyata danne nadda???

    desel gana newei petrol gana ahuwe, man kiwe na kohewath wahane athule iiiyam banduna kiyala

    singlish welin type keraddi led/lead ekai bro. hariyata kiyala deepanko

    dan kohomada 95 - 90 welata wada pirisidu nowenne??

    පිරිසිදුයි කියල අදහස් කලේ භෞතික පිරිසිදුකමද? දූවිලි, ජරාව නැති පිරිසිදු බව?:confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    attatama man tamayi vahane sambadha nathi rassawak kerane. umba sale karayek ne. kurum batti machine dakala thiyenadawa???

    menna mewage

    2416906836_3afbd233dd_z.jpg

    eka car ekak wage newei machan

    උබේ ඇන්ජිමෙත් තාක්ශනේ පැත්තෙන් වැඩි වෙනසක් නෑ:P:P

    එනිවේ ඒ කමෙන්ට් එකේ කොහෙද එහෙම කතාවක් තියෙන්නේ?:confused:

    ඒ රිදිච්ච තරමින් නැතුව පේන තරමින් ෆොන්ට්ස් දාපන් මචන්.. පොට්ටයෙක්ට ඉන්නේ උබ විතරයි
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    රත්තරං;20408997 said:
    ඉන්දියාවේ පාරේ රෙන උන්ට කම්පැනි කාරයෝ ටොයිලට් වල රෙන්න ටිකටුයි කන්න චපාතියි දීලා ඒවට හිලව් වෙන්න නෙට් එකට රිවිව්ස් ලියෝලා දාලා....ඒ දාපුවා මෙහෙ ඉදන් කියෝලා කාර් ගත්ත උන්නේ බන්...:lol::lol::lol::lol::lol::lol:

    ehema ewunut athi, api ita uda level ekatat giya,

    1. indian we inna Sinhala yaluwo

    2. indian karayo use kerena

    3. and credible reviews like top gear
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,405
    2
    53,883
    113
    hari machan, man ahne 90 welata wada 95 engine ekata hondata wena widiha newei,

    purity eka wenas nattam ehema nowenne kohomada??:confused:

    I'm just asking questions..

    එහෙම Purity කියල එකක් නෑ බන්.

    එහෙම Purity කියන සංකල්පය යටතේ ම තේරුම් ගන්න ඕන නම් හිතහන් iso-octane තමා pure ම Petrol කියලා. (ඇත්තටම නම් iso-octane petrol වල තියෙන එක component එකක් විතරයි - iso-octane යොදාගන්නෙ පෙට්‍රල් වල ඔක්ටේන් අංකය කියන්න දර්ශකයක් විදිහට) iso-octane වල octane rating එක 100. බොරතෙල් වලින් පෙට්‍රල් වෙන් කරගෙන ඒකට විවිධ Additives දාල (eg: Toluene - Toluene වල ඔක්ටේන් රේටින් එක (RON) 121. එතකොට RON 87 පෙට්‍රල් වලට RON 121 Toluene 10% එකතු කළොත් (87*.9) + (121*.1) = 90RON පෙට්‍රල් හම්බෙනවා... ඔහොම තමා 90RON පෙට්‍රල් හදන්නේ.

    එතකොට ඔය 90RON පෙට්‍රල් සමානයි 90% iso-octane + 10% heptane මිශ්‍රණයකට.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    gold monada oya me kiyana wikara, oyawath hariyata danne nadda???

    desel gana newei petrol gana ahuwe, man kiwe na kohewath wahane athule iiiyam banduna kiyala

    singlish welin type keraddi led/lead ekai bro. hariyata kiyala deepanko

    dan kohomada 95 - 90 welata wada pirisidu nowenne??

    ඩීසල් ගැන කිව්වේ වැඩි දුර විස්තරයක් බන්.. අයුයූඌඌඋ එක අල්ලගෙන

    පෙට්‍රල් නෙමේ යකෝ භූමිතෙල් වතුර චූ තිනර් පවා පිරිසිදුයි පිරිසිදු බව්සර් වල ගෙනට්ත් පිරිසිදු ටැංකිවල දාලා වික්කොත්:P:P:P

    ඒ උබ ඒලෙවල් මොනවද කලේ??
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    රත්තරං;20409034 said:
    උබේ ඇන්ජිමෙත් තාක්ශනේ පැත්තෙන් වැඩි වෙනසක් නෑ:P:P

    එනිවේ ඒ කමෙන්ට් එකේ කොහෙද එහෙම කතාවක් තියෙන්නේ?:confused:

    ඒ රිදිච්ච තරමින් නැතුව පේන තරමින් ෆොන්ට්ස් දාපන් මචන්.. පොට්ටයෙක්ට ඉන්නේ උබ විතරයි

    kohomada machan ehema wenne?? poddak explain kerepan balane???

    me thiyenne kwid ekaka engine ekak, mata meke iratu & kurum batti lakunu kerela penna pan. onna baa nam kiyane ba

    renault-kwid-first-look-zigwheels-india-m15_720x540.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එහෙම Purity කියල එකක් නෑ බන්.

    එහෙම Purity කියන සංකල්පය යටතේ ම තේරුම් ගන්න ඕන නම් හිතහන් iso-octane තමා pure ම Petrol කියලා. (ඇත්තටම නම් iso-octane petrol වල තියෙන එක component එකක් විතරයි - iso-octane යොදාගන්නෙ පෙට්‍රල් වල ඔක්ටේන් අංකය කියන්න දර්ශකයක් විදිහට) iso-octane වල octane rating එක 100. බොරතෙල් වලින් පෙට්‍රල් වෙන් කරගෙන ඒකට විවිධ Additives දාල (eg: Toluene - Toluene වල ඔක්ටේන් රේටින් එක (RON) 121. එතකොට RON 87 පෙට්‍රල් වලට RON 121 Toluene 10% එකතු කළොත් (87*.9) + (121*.1) = 90RON පෙට්‍රල් හම්බෙනවා... ඔහොම තමා 90RON පෙට්‍රල් හදන්නේ.

    එතකොට ඔය 90RON පෙට්‍රල් සමානයි 90% iso-octane + 10% heptane මිශ්‍රණයකට.

    මූට දෙයක් කියන එක එලදෙනකට කලනය උගන්නනව වගේ බන් .. බලපන් අච්චර කියලා අන්තිමට අහපු ගොන් ප්‍රශ්නේ:sorry::sorry::sorry::sorry:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    රත්තරං;20409046 said:
    ඩීසල් ගැන කිව්වේ වැඩි දුර විස්තරයක් බන්.. අයුයූඌඌඋ එක අල්ලගෙන

    පෙට්‍රල් නෙමේ යකෝ භූමිතෙල් වතුර චූ තිනර් පවා පිරිසිදුයි පිරිසිදු බව්සර් වල ගෙනට්ත් පිරිසිදු ටැංකිවල දාලා වික්කොත්:P:P:P

    ඒ උබ ඒලෙවල් මොනවද කලේ??

    man kiyapu eka gana katha kerane natuwa bayila kiyanna epa gold. ahapu deta uthrata denne ko.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    එහෙම Purity කියල එකක් නෑ බන්.

    එහෙම Purity කියන සංකල්පය යටතේ ම තේරුම් ගන්න ඕන නම් හිතහන් iso-octane තමා pure ම Petrol කියලා. (ඇත්තටම නම් iso-octane petrol වල තියෙන එක component එකක් විතරයි - iso-octane යොදාගන්නෙ පෙට්‍රල් වල ඔක්ටේන් අංකය කියන්න දර්ශකයක් විදිහට) iso-octane වල octane rating එක 100. බොරතෙල් වලින් පෙට්‍රල් වෙන් කරගෙන ඒකට විවිධ Additives දාල (eg: Toluene - Toluene වල ඔක්ටේන් රේටින් එක (RON) 121. එතකොට RON 87 පෙට්‍රල් වලට RON 121 Toluene 10% එකතු කළොත් (87*.9) + (121*.1) = 90RON පෙට්‍රල් හම්බෙනවා... ඔහොම තමා 90RON පෙට්‍රල් හදන්නේ.

    එතකොට ඔය 90RON පෙට්‍රල් සමානයි 90% iso-octane + 10% heptane මිශ්‍රණයකට.

    etakota iso-octane or pure octane 100

    iso-octane + 10% heptane = 90 octane

    etakota 96 octane hadenne iso-octane + 5% heptane da?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    man kiyapu eka gana katha kerane natuwa bayila kiyanna epa gold. ahapu deta uthrata denne ko.

    92-95 දෙකම පිරිසිදුයි බන්.. භූමිතෙලුත් පිරිසිදුයි. ඕවගේ පොල්තෙල් වල වගේ මන්ඩි නෑ..:lol::lol: තියෙන කුනුත් පෙට්‍රල් ෆිල්ටරේ රැදෙනවා

    උබ ඒලෙවල් වලට මොනාද කලේ කියපන්කෝ.. සිරා අහන්නේ මම
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    රත්තරං;20409053 said:
    මූට දෙයක් කියන එක එලදෙනකට කලනය උගන්නනව වගේ බන් .. බලපන් අච්චර කියලා අන්තිමට අහපු ගොන් ප්‍රශ්නේ:sorry::sorry::sorry::sorry:

    bayila kiyanne epa gold, ahapu deta uththara denna
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    රත්තරං;20409064 said:

    92-95 දෙකම පිරිසිදුයි බන්.. භූමිතෙලුත් පිරිසිදුයි. ඕවගේ පොල්තෙල් වල වගේ මන්ඩි නෑ.. තියෙන කුනුත් පෙට්‍රල් ෆිල්ටරේ රැදෙනවා

    උබ ඒලෙවල් වලට මොනාද කලේ කියපන්කෝ.. සිරා අහන්නේ මම:lol::lol:

    ane budu raththaran ayye, bayila kiyane nathuwa mekata uthrayak depan mewage

    etakota iso-octane or pure octane 100

    iso-octane + 10% heptane = 90 octane

    etakota 96 octane hadenne iso-octane + 5% heptane da?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    රත්තරං;20409076 said:
    මේ මොනවද බන් මේ අහන්නේ?????????:baffled::baffled:

    උබ ඒලෙවල් මොනාද කරපු සබ්ජෙක්ට් තුන කියපන්කෝ?????

    hari e kiyane umba dane na
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,405
    2
    53,883
    113
    etakota iso-octane or pure octane 100

    iso-octane + 10% heptane = 90 octane

    etakota 96 octane hadenne iso-octane + 5% heptane da?

    මතක තියාගන්න ඕක දර්ශකයක් විතරයි - ඇත්තටම පෙට්‍රල් හදන්නේ iso-octane වලට heptane එකතු කරලා එහෙම නෙවෙයි :no:

    එතකොට 96 Octane පෙට්‍රල් සමාන වෙනවා iso-octane 96% + 4% heptane මිශ්‍රනයක anti-knocking අගයට :yes:
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    hari e kiyane umba dane na

    ඒකට තමා ඔය උත්තර දීලා තියෙන්නේ

    පොඩ්ඩක් කියපන්කෝ උබ ඒලෙවල් වලට මොනවද කරපු සබ්ජෙක්ට් තුන කියලා..

    මොකද මට එන්නේ නිකන් එලදෙනකට කලනය උගන්නනවා වගේ ෆීලින් එකක්. ප්ලීස් කියපන්කො
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    රත්තරං;20409094 said:
    ඒකට තමා ඔය උත්තර දීලා තියෙන්නේ

    පොඩ්ඩක් කියපන්කෝ උබ ඒලෙවල් වලට මොනවද කරපු සබ්ජෙක්ට් තුන කියලා..

    මොකද මට එන්නේ නිකන් එලදෙනකට කලනය උගන්නනවා වගේ ෆීලින් එකක්. ප්ලීස් කියපන්කො

    Dan balapan aru hari uththare deela tiyenawa

    Umba kiyane bayilane

    Umba A/L kerada kiyapan
     
    Status
    Not open for further replies.