රත්තරං;20408973 said:LED කියන්නේ බන් light emitting diode
අද කාලෙට අනුව ඔය ලෙඩඩ් පැට්රෝල් සහ අන්ලෙඩඩ් පැට්රෝල් කියන්නේ වෙනම කතාවක්. ඔක්ටේන් කතාව වෙනම එකක්. ඉස්සර ආපු පරන කාර් වල ඇන්ජින් නොක් කරන එක නවත්තලා ඔක්ටේන් රේටින්ස් බූස්ට් කරන්න Tetraethyl ලෙඩ් එකතු කලා පෙට්රෝල් වලට..හැබැයි ලෙඩඩ් පැට්රල් නිසා වෑල් ෆේසස් සවුත්තු වෙන සීන් එකක් ආවා.
දැන් උබේ ඔය බෙලෙක්කේ නැති උනාට ඊට පස්සේ ලෝකේ එක එක සේෆ්ට් ස්ටෑන්ඩර්ඩ් ආවා කෑම බීම වල ඉදලා සියලුම දේවල් වලට. අන්න එතකොට එක්දාස් නමසිය හැත්තෑ අසූ ගනන් වලම හුගක් රටවලින් ලෙඩඩ් පැට්රෝල් අයින් කරා වායු දූශනය නිසා. නැතුව උබ කියනවා වගේ ඇන්ජිම ඇතුලේ ඊයම් එකතුවෙලා බැදුනේ නෑ
.
ඊට පස්සේ අදුන්වා දුන්නා LRP. ඒ කියන්නේ ලෙඩ් රිප්ලේස්මන්ට් පැට්රෝල්. දැන් ලෝකේ පුරාම විකින්නේ ඒවා.මොන ඔක්ටේන් එක උනත්
ඒත් අපේ බුවාලන්තේ පෙට්රෝල් වල කොලිටිය ගැන කිසිම සහතික කිරීමක් කරන්න බෑ. විශේශෙන් ඩීසල්. ලේලන්ඩ් ටාටා වලට හරියන්න තමා අදටත් මෙහෙ ඩීසල් දෙන්නේ. හුගාක් කොමන් රේල් ඇන්ජින් ලෙඩ වෙන්නේ ලංකාවේ බාල ඩීසල් නිසා. එතකොට ලංකාවේ ඔක්ටේන් 92ත් 95ත් අතර එකෝම එක වෙනස තමා මිල වෙනස.ඒ තරමට ලංකාවේ පෙට්රල් කුජීතටි
උබේ ඔය සිලින්ඩර් තුනේ කුරුම්බැට්ටි මැසිමටනම් අඩුවට තියෙනවනම් තිනර් හරි කමක් නෑ දාලා දුවපන් පුතා.පත්තු වෙනවනම් කසිප්පු උනත් අව්ලක් නෑ.. දැනුත් ස්ටාර්ට් කලාම සද්දේ පියාජියෝ එකකට පොඩ්ඩනේ වෙනස්කොහොම කරත් එක පනිද්දි ඕක ඉවරයි. එකක් දිව්වත් වැඩිත් එක්ක
gold monada oya me kiyana wikara, oyawath hariyata danne nadda???
desel gana newei petrol gana ahuwe, man kiwe na kohewath wahane athule iiiyam banduna kiyala
singlish welin type keraddi led/lead ekai bro. hariyata kiyala deepanko
dan kohomada 95 - 90 welata wada pirisidu nowenne??






