ඔය දෙකටම වඩා Micro Panda හොඳයි, මිලත් අඩුයි.


ABS driver air bagඑකඟ වෙමි.අඩු ගානේ රෝදෙකට ඇන හතරක් තියෙනවාABS driver air bag
power වින්ඩොව්ස් හරි තියෙනවා.
![]()
උබේ දිව දෙකේ කතා
ඉතිං ක්විඩ් ඇල්ටෝ එක්ක සංසන්දනයක් නම් කරන්නෙ එව්වට වඩා පැන්ඩා එකේ කොලිටි.. ඒත් ලිපියේ කම්පෙයා කරන්නෙ FB15 එකක් එක්ක නේ එතකොට ඉතින් කොලිටි මදි තමයි
equation ---> Kwid>Alto<Panda <<fb 15<<< bmw E39 
Kiwid is better than Alto. Panda is better than Both. But the issue is spare parts as micro spares are usually expensive.
with the high volume there will be ample spares in the country. It was the biggest selling car in Sept and Oct months and there will be no issues. Most of the parts are from Indian OEM.kwid is no exception as for now only AMW is doing repairs. In that case alto is better
with the high volume there will be ample spares in the country. It was the biggest selling car in Sept and Oct months and there will be no issues. Most of the parts are from Indian OEM.
