price vs features + the look > so I go for kwid
මොනවද බං ඕකෙ තියෙන ෆීචර්ස්....එකක් දෙකක් කියපන් කො බලන්න....
price vs features + the look > so I go for kwid
මම කියන්නෙ ක්විඩ් එකේ ගානට හරියන (ඉන්දියන් ලක්ශ 4) ෆීචර්ස් තියෙනවා. ලුක් එකනම් තියෙන්න ක්විඩ් එකට තමයි ඒක අවංකවම පිලිගන්න වෙනවා.
පිකන්ටො එකෙත් තියෙන්නේ ප්ලාස්ටික් සම්ප් එකක්, දන්න කෙනෙක් හොඳ කම්පැරිසන් එකක් දැම්මනම් කියන්න තිබ්බා
ඒත් ගාන ලක්ශ 22 VS 27. ලොකු වෙනසක් තියෙනවා. 27 තියෙන එකෙක් පිකන්ටො හො ක්විඩ් ගන්න ඔනේ නෑ. හොඳ ජපන් වාහනේකට යන්න පුලුවන්

leaf jarawa am wadakma ne. wagonR ekakuth 30+ wenawada koheda.

මම කියන්නෙ ක්විඩ් එකේ ගානට හරියන (ඉන්දියන් ලක්ශ 4) ෆීචර්ස් තියෙනවා. ලුක් එකනම් තියෙන්න ක්විඩ් එකට තමයි ඒක අවංකවම පිලිගන්න වෙනවා.
පිකන්ටො එකෙත් තියෙන්නේ ප්ලාස්ටික් සම්ප් එකක්, දන්න කෙනෙක් හොඳ කම්පැරිසන් එකක් දැම්මනම් කියන්න තිබ්බා
ඒත් ගාන ලක්ශ 22 VS 27. ලොකු වෙනසක් තියෙනවා. 27 තියෙන එකෙක් පිකන්ටො හො ක්විඩ් ගන්න ඔනේ නෑ. හොඳ ජපන් වාහනේකට යන්න පුලුවන්

උඹේ කැමැත්ත ඉතින්. උඹට ක්විඩ් එකක්ද තියෙන්නේ? sump එක විතරක් ප්ලාස්ටික් උනා උන පලියට බලපන්කො safety features එහෙම පිකන්ටෝ එකේ. 

හොරාගේ අම්මගෙන් පේන ඇසීමprice vs features + the look > so I go for kwid

මම කියන්නෙ ක්විඩ් එකේ ගානට හරියන (ඉන්දියන් ලක්ශ 4) ෆීචර්ස් තියෙනවා. ලුක් එකනම් තියෙන්න ක්විඩ් එකට තමයි ඒක අවංකවම පිලිගන්න වෙනවා.
පිකන්ටො එකෙත් තියෙන්නේ ප්ලාස්ටික් සම්ප් එකක්, දන්න කෙනෙක් හොඳ කම්පැරිසන් එකක් දැම්මනම් කියන්න තිබ්බා
ඒත් ගාන ලක්ශ 22 VS 27. ලොකු වෙනසක් තියෙනවා. 27 තියෙන එකෙක් පිකන්ටො හො ක්විඩ් ගන්න ඔනේ නෑ. හොඳ ජපන් වාහනේකට යන්න පුලුවන්

රත්තරං;20716679 said:හොරාගේ අම්මගෙන් පේන ඇසීම![]()