Renault KWID vs Kia Picanto

which one is the best

  • KWID

    Votes: 11 12.9%
  • PICANTO

    Votes: 74 87.1%

  • Total voters
    85
  • Poll closed .

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
avatar494741_2.gif
 
D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Picanto ඕල් ද වේ බ්‍රෝ! ඔය බඩකඩුත්තු ක්විඩ් ලබ්බ ගන්න එපා. උඹම Kia showroom එකකටයි, AMW showroom එකකටයි ගිහින් වාහන දෙක ගැන බලපන්. ඇතුලට නැගල, බොනට් ඇරලා, ටෙස්ට් drive picanto දෙනවද දන්නේ නැහැ!:sorry::sorry: හැබයි වාහනේ සුපිරි ක්විඩ් ලබ්බට වඩා! :lol::lol:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ

    :D:D:D:D ela ela macho tnx..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Picanto ඕල් ද වේ බ්‍රෝ! ඔය බඩකඩුත්තු ක්විඩ් ලබ්බ ගන්න එපා. උඹම Kia showroom එකකටයි, AMW showroom එකකටයි ගිහින් වාහන දෙක ගැන බලපන්. ඇතුලට නැගල, බොනට් ඇරලා, ටෙස්ට් drive picanto දෙනවද දන්නේ නැහැ!:sorry::sorry: හැබයි වාහනේ සුපිරි ක්විඩ් ලබ්බට වඩා! :lol::lol:

    picanto test drive kurunegala දෙනවා
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113

    උඹ මේ කියල තියෙන්නේ? ක්විඩ් එකේ features හොඳයි, look එක හොඳයි කියලද?:confused::confused:
    සිරිසේන මහත්තයෝ මට ඔය මඩු වලිගෙ ගෙනෙන්! :lol::lol:

    මම කියන්නෙ ක්විඩ් එකේ ගානට හරියන (ඉන්දියන් ලක්ශ 4) ෆීචර්ස් තියෙනවා. ලුක් එකනම් තියෙන්න ක්විඩ් එකට තමයි ඒක අවංකවම පිලිගන්න වෙනවා.

    පිකන්ටො එකෙත් තියෙන්නේ ප්ලාස්ටික් සම්ප් එකක්, දන්න කෙනෙක් හොඳ කම්පැරිසන් එකක් දැම්මනම් කියන්න තිබ්බා

    ඒත් ගාන ලක්ශ 22 VS 27. ලොකු වෙනසක් තියෙනවා. 27 තියෙන එකෙක් පිකන්ටො හො ක්විඩ් ගන්න ඔනේ නෑ. හොඳ ජපන් වාහනේකට යන්න පුලුවන්
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මම කියන්නෙ ක්විඩ් එකේ ගානට හරියන (ඉන්දියන් ලක්ශ 4) ෆීචර්ස් තියෙනවා. ලුක් එකනම් තියෙන්න ක්විඩ් එකට තමයි ඒක අවංකවම පිලිගන්න වෙනවා.

    පිකන්ටො එකෙත් තියෙන්නේ ප්ලාස්ටික් සම්ප් එකක්, දන්න කෙනෙක් හොඳ කම්පැරිසන් එකක් දැම්මනම් කියන්න තිබ්බා

    ඒත් ගාන ලක්ශ 22 VS 27. ලොකු වෙනසක් තියෙනවා. 27 තියෙන එකෙක් පිකන්ටො හො ක්විඩ් ගන්න ඔනේ නෑ. හොඳ ජපන් වාහනේකට යන්න පුලුවන්

    ethin ban 27ta japan vahana nane brand new? thibunath thiyenne wagon r wage reconditioned ewane :eek: