Rent a Car Help !

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    මචන් දවසකට කාර් එකක් rent කරන්න උබලා දන්නා තැනක් තියනවද, යන්න තියෙන්නේ අනුරාදපුරේ උදේ පාන්දර ගිහින් හවස් වෙන්න එනවා.

    ගොඩක් තැන්වල තියෙන්නේ 1day 2000 or 2500 100km වැඩි වෙන Km වලට 15 වගේ.

    Viva Elite වගේ කමක් නෑ

    දන්න තැනක් හරි උබල ගාව තියනවනම් හරි විස්තර ටිකක් දාපන්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොට මොකටද රෙන්ඩ කාර් ? රීපන් රාජගිරියේ කුණු ඇලට :lol:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    තොට මොකටද රෙන්ඩ කාර් ? රීපන් රාජගිරියේ කුණු ඇලට :lol:

    මම ඇලට රෙන්නම්, තෝ ත්‍රෙඩ් එකේ රෙන්නේ නැතුව පල කොහුවල වේ* :growl::growl:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    එකක් තියනවා සෙට් කරන්නද? අනුරාදපුරේ සුමානයක් හරි ඉදල වරෙන්. :D
    තෝව ඔය ගුබ්බෑයමෙන් එලියට ගන්න එකම පිනක්
    (wall එක ඇරපන් වසලය)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකක් තියනවා සෙට් කරන්නද? අනුරාදපුරේ සුමානයක් හරි ඉදල වරෙන්. :D
    තෝව ඔය ගුබ්බෑයමෙන් එලියට ගන්න එකම පිනක්
    (wall එක ඇරපන් වසලය)

    :lol::lol::yes:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    එකක් තියනවා සෙට් කරන්නද? අනුරාදපුරේ සුමානයක් හරි ඉදල වරෙන්. :D
    තෝව ඔය ගුබ්බෑයමෙන් එලියට ගන්න එකම පිනක්
    (wall එක ඇරපන් වසලය)

    :eek::eek: PM ekak dapanko.. ammo wall eka nam arinna ba, tho kunuharpa puronawa
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    anuradapure wage gamanak ohoma hora karala yanna puluwanda ban ;);)

    anith eka kochchara durakda

    kilometer400k thiyanawa gihin enna . 300kata gewanna wenawa ethakota 4500 okkoma car ekata witharak 6500 petral 15 k wadakaloth thel leter 25k yanawa 3000k thel yanawa ban ethakota 9500 :shocked::shocked::shocked:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113

    තොට මන් සැරයක් කිව්වා නේද? යන්න කියල. තොගේ වෑන එක උස්සන් යනවා බලාගනින් වැඩිය කියෙව්වොත්
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    තොට මොකටද රෙන්ඩ කාර් ? රීපන් රාජගිරියේ කුණු ඇලට :lol:

    හිටගෙන රෙන්න ඇලක් මක්කටෙයි බන් :dull:
    මල්වත්තට ට්‍රිප් එක ගියාට පස්සේ ඔය සෑහෙන කාලෙකින් තමයි වන්දනා ගමනක් සුදානම් කොරන්නේ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හිටගෙන රෙන්න ඇලක් මක්කටෙයි බන් :dull:
    මල්වත්තට ට්‍රිප් එක ගියාට පස්සේ ඔය සෑහෙන කාලෙකින් තමයි වන්දනා ගමනක් සුදානම් කොරන්නේ

    :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ඉක්මන් එකේ බලපන්.... නැත්නම් යෙලෝ පේජස් එකේ බලපන්...... :yes: ඩ්‍රයිවර් එක්ක ගනින්...... ඒක තමා ලාභම..... :yes: පොඩ්ඩක් අපේ නදීර84 ට කතා කරලා බලපන්..... :yes: