Rent A Car help

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    පොල්වත්ත අයියට වාහනයක් හොයා දීපියෝ.....ඒක පැදල එළ කට්ටක් දායි...
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    :P මගේ DX එක දෙන්නම්..... :yes: තෙල් ගහගෙන දුවලා..... කැඩෙන ඒවා හදලා.... ආයේ රට යන දවසට ගෙනත් දෙන්න මාමේ..... නොදුන්නත් කමක් නෑ...... :lol:
    එක තවම තියනවද ? :eek:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේ කාලේ මනුස්සකම් හරිම දුර්ලභ කාලයක්.. ඒ අතින් එළකිරි කොල්ලෝ එලකිරිම තමයි...
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    thasis18.gif
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    රෝද තුනේ යහනේ නැතේ හීන
    මානේ ත්‍රිවීලර් එක අපේ වාහනේ :love: