Rent Business

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පලoචි රෙන්ට් එකට දුන්නොත් හොද ගානක් හම්බෙනවද ? මේ වගේ අද කාලේ ගොඩක් රෙන්ට් එකට දෙන බඩු මොනාද ?:eek:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    පලංචි වලින් නම් ලොකු ගානක් හම්බ වෙන්නෙ නැහැ
    මම ගත්තෙ එක කෑල්ලක් රුපියල් 10 ගානෙද කොහෙද. ඉතිරි වැඩ ටිකට පලංචි සෙට් එකක් සල්ලි දීල ගන්න ඉන්නෙ. පලංචි වලට වඩා ට්‍රානස්පෝට් ගෙවන්න වෙනවා

    රෙන්ට් එකට සෑහෙන්න බඩු දෙනවා නේ

    Power tools - පොඩි ටූල්ස් 300-500 වගේ දෙන්නෙ ලොකු ඉනඩස්ට්‍රියල් ටයිප් ඒවා 500-1000 වගේ දවසට
    වැකර්
    වතුර මෝටර්
    ටයිල් කටර්
    එකි නොකී ගෙවල් හදන්න ගන්න සියලුම බඩු රෙන්ට් එකට දෙනවා, හැබැයි ලොකු ආදයමක් නම් නැති වෙයි ඒත් ගොඩක් කල් සල්ලි එනවා මොකද ඔය පලංචි එහෙම ලේසියකට කැඩෙන්නෙ නැහැනේ එතකොට කාලයක් තියනවා
    පවර් ටූල්ස් නම් හොද ටූල්ස් හෙන ගනන් ඒ ගනන් වලට අරන් රෙන්ට් කරාම ඒ ගෙනියන එකා පට්ට ගහනවා ඒක නිසා වැඩි කල් තියෙන්නෙ නැහැ

    තව ඔය උත්සව වලට දෙන බඩුත් තියෙන්නෙ
    ටකරන් මඩු, පුටු, ගෑස් ලිප්, වලං, පිගන්, බාස්කට් අරව මේව සේරම