Rent increase

TERR0RIST

Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    කාමර / ගෙවල් රෙන්ට් එක අවුරුද්දෙන් අවුරුද්ද වැඩිකරනවා නේද?................
    % කීයක්ද බන් එහෙම වැඩිකරන්නේ?.........
    බම්ප් එකක් දාගන යන් ස්තුතියි!..........................
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,932
    3,288
    113
    Malabe
    කාමර / ගෙවල් රෙන්ට් එක අවුරුද්දෙන් අවුරුද්ද වැඩිකරනවා නේද?................
    % කීයක්ද බන් එහෙම වැඩිකරන්නේ?.........
    බම්ප් එකක් දාගන යන් ස්තුතියි!..........................
    5% kin.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,426
    19,610
    113
    Colombo
    %5 කියලා එකක් නෑ නේද
    තමන්ට කැමති ගානක් පුලුවන් වැඩි කරන්න
    දැන් මේ යන විදියට inflation rate එකත් 5%ට වඩා වැඩියි, එහෙම උනොත් 5%ක් වැඩි කරත් ඇත්තටම රෙන්ට් එක අඩු උනා වගේ එකක් වෙන්නෙ.
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    %5 කියලා එකක් නෑ නේද
    තමන්ට කැමති ගානක් පුලුවන් වැඩි කරන්න
    දැන් මේ යන විදියට inflation rate එකත් 5%ට වඩා වැඩියි, එහෙම උනොත් 5%ක් වැඩි කරත් ඇත්තටම රෙන්ට් එක අඩු උනා වගේ එකක් වෙන්නෙ.
    ඔව් නේද
    thank you brother
     
    • Like
    Reactions: Solo Rider

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,639
    113
    ගිය මාසෙ රූම් එක ටයිල් කරලා දුන්නා, පස්සෙ ඒකට 1000ක් වැඩි කලා
    උන්මයි ටයිල් කරන්න කිව්වෙ, මම එවෙලෙම කිව්වා එහෙම නම් 1000ක් වැඩි කරනවා කියලා
     
    • Like
    Reactions: TERR0RIST