Renualt KWID Interior Review Part 02

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    නෑ...මේ කියපු ඔක්කොම පිලි අරන් උඹෙ පිලිමයක් හදන්න යන ගමන්

    10505579_10152397070353241_6430599095414540064_n.jpg
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    රත්තරං;20467820 said:
    ඇයි ඕක මලක්ද? ඇරල වහල කැඩෙන්න

    ශෝරූම් එකේදී ඇරල වහල ඔහොමනම් පාරේ යන්න ගද්දි පෝර උර දෙකක් අරන් පලයන් කෝකටත්
    :lol::lol::lol:

    කොහොමත් ඉතිං පොහොරඋර බිස්නස්... මීටර් කැරකවිලි...අපිට වඩා දන්න එකෙක්නේ මෙහෙම කියන්නේ... හා පිලිගන්නම්කෝ... :D
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    රත්තරං;20467829 said:
    ඉන්දියන් බෙලෙක්කයක් අල්ලන් දගලන උබ පව් බන්.. පලුකපුටු දානයක් වත් දීපන් ඊලග ආත්මෙවත් හරි හමන් වාහනයක් ගන්න ලැබෙන්න කියල

    ඇයි බං මලිත් ට ගහනකොට චංචලා:rofl: අඩන්නේ???:D:D:rofl:මං මේක කිව්වේ වන ඩෑල් එකකටනේ...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කොහොමත් ඉතිං පොහොරඋර බිස්නස්... මීටර් කැරකවිලි...අපිට වඩා දන්න එකෙක්නේ මෙහෙම කියන්නේ... හා පිලිගන්නම්කෝ... :D

    කෝ තාම කිව්වේ නෑනේ ලක්ශ 23ට යන මේ ඉදියන් බෙලෙක්කෙට අන්ත ජපන් කාර් ලදරමක නමක්??
    :rofl::rofl:
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    රත්තරං;20467825 said:
    උබ ෆේක් නෙමේ. අරූ ෆේක්.. මාර තර්ක බන්:lol::lol:

    කොහොමත් කාර් එකක් කියල රෝද හතරේ වීල් එකක් ගත්ත පොප්සියෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ

    නොදකින් ගොනෝ... කොහෙද මම කිව්වේ අරූ ෆේක් කියලා?:D:D:D
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    රත්තරං;20467931 said:

    කෝ තාම කිව්වේ නෑනේ ලක්ශ 23ට යන මේ ඉදියන් බෙලෙක්කෙට අන්ත ජපන් කාර් ලදරමක නමක්??
    :rofl::rofl:

    මම ඔය දේ කිව්වේ අර එදා මගෙන් අහපු ikman එකේ දාලා තිබුන 1985 හදපු උඔ හොසයි කිව්ව මල ජරාවට...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    නොදකින් ගොනෝ... කොහෙද මම කිව්වේ අරූ ෆේක් කියලා?:D:D:D

    මෙන්න මෙතනනේ ගොනෝ :rofl:

    ත්‍රෙඩ් එකට මූන පෙන්නන්න බැරි තරම් චාටර් උනහම හැදුවා කියහන්කො එකෙක් අලුතෙන් පේක් එකක්... මුන් ඹක්කොම කියන්නේ පරණ කබර බැහැපු හු..වල් ගන්න කියලාමයි...අන්තිමට බඩගෝස්තරේ තමා ඉතිං...:D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මම ඔය දේ කිව්වේ අර එදා මගෙන් අහපු ikman එකේ දාලා තිබුන 1985 හදපු උඔ හොසයි කිව්ව මල ජරාවට...

    ඉතින් කියපන්කෝ ඔය ඉන්දියන් බෙලෙක්කේ ලක්ශ 23කට ගත්තේ මොන ලබ්බකටද එහෙනම්?:rofl:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20467825 said:
    උබ ෆේක් නෙමේ. අරූ ෆේක්.. මාර තර්ක බන්:lol::lol:

    කොහොමත් කාර් එකක් කියල රෝද හතරේ වීල් එකක් ගත්ත පොප්සියෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ

    රත්තරං;20467829 said:
    ඉන්දියන් බෙලෙක්කයක් අල්ලන් දගලන උබ පව් බන්.. පලුකපුටු දානයක් වත් දීපන් ඊලග ආත්මෙවත් හරි හමන් වාහනයක් ගන්න ලැබෙන්න කියල

    මූ ඉතින් අර ලාන්සර් එකට වඩා ත්‍රීවීල් එක හොඳයි කිව්ව පොප්සියනේ. අර අවුරුදු හය මූ අංගොඩද කොහෙද ඉඳල ත්යෙන්නේ. මානසික ලෙඩෙක් :lol:
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    රත්තරං;20467829 said:
    ඉන්දියන් බෙලෙක්කයක් අල්ලන් දගලන උබ පව් බන්.. පලුකපුටු දානයක් වත් දීපන් ඊලග ආත්මෙවත් හරි හමන් වාහනයක් ගන්න ලැබෙන්න කියල

    හරි ඉන්දියාවේ හදනන්නේ බෙලෙක්ක කියමුකෝ... එතකොට ඒ බෙලෙක්ක සාමාන්‍යෙයන් අවුරුදු 4-5ක් ලොකු අවුලක් නැතිව දුවනවා... දැන් උඔ ඔය ඉස්තරම් කියන ජපානේ ජීවත් උනු අත්තලා මුත්තලා පාවිච්චි කරපු ලංකාවේ උන් ගත්ත දවසට පහු වෙනිදා ඉදලා හදන්න වෙන ඒවාට මොකද කියන්නේ..:D ඒවට දාන නම මොකක්ද? උඔට ඉන්දියන් කියද්දි බඩ යන්නේ ඇයි? නිකන් බඩ රත්වෙලා වගේ එනවද දැවිල්ලක් එක්ක... එහෙම වෙනවලු මචං බඩගෝස්තරේට වදිනවා කියලා මතක් වෙනකොට...ඉන්දියාවේ දැන් වෙලා තියෙන්නේ බජට් වාහන උනු කැවුම් වගේ යනවා...පරණ බඩු මුදලාලිලාට හුලං...:D
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ඔක වහන විදිහ වැරදි, මට වහනේ දෙද්දි කිව්වා ඔක හයියෙන් වහන්න එප පහලට කරලා ක්ලික් කරන්න කියල. මම දැක්ක ඔක බලන්න ගිය පලවෙනි දවසෙම

    චී කැතයි බන් මේකනම් :dul:
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    මූ ඉතින් අර ලාන්සර් එකට වඩා ත්‍රීවීල් එක හොඳයි කිව්ව පොප්සියනේ. අර අවුරුදු හය මූ අංගොඩද කොහෙද ඉඳල ත්යෙන්නේ. මානසික ලෙඩෙක් :lol:

    මට හොයා ගන්න බැරි උනා එහෙම කිව්වද කියලා... කොහොම උනත් එහෙම කියන එකත් හරි... මොකද ලාන්සාර් එක පදින්න බැනේ... තෙල් ගඟක් එපැයි.. අනික මාසේ දවස් 30න් වැඩි හරියක්ම ගැරජ් එකෙනේ බං... තියනවා කියලා පේන්න නං හොඳඇති... ත්‍රිවිලේ අඩුම තරමින් තෙල් හරි ඔකට වඩා වැඩ කරනවානේ:D
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හරි ඉන්දියාවේ හදනන්නේ බෙලෙක්ක කියමුකෝ... එතකොට ඒ බෙලෙක්ක සාමාන්‍යෙයන් අවුරුදු 4-5ක් ලොකු අවුලක් නැතිව දුවනවා... දැන් උඔ ඔය ඉස්තරම් කියන ජපානේ ජීවත් උනු අත්තලා මුත්තලා පාවිච්චි කරපු ලංකාවේ උන් ගත්ත දවසට පහු වෙනිදා ඉදලා හදන්න වෙන ඒවාට මොකද කියන්නේ..:D ඒවට දාන නම මොකක්ද? උඔට ඉන්දියන් කියද්දි බඩ යන්නේ ඇයි? නිකන් බඩ රත්වෙලා වගේ එනවද දැවිල්ලක් එක්ක... එහෙම වෙනවලු මචං බඩගෝස්තරේට වදිනවා කියලා මතක් වෙනකොට...ඉන්දියාවේ දැන් වෙලා තියෙන්නේ බජට් වාහන උනු කැවුම් වගේ යනවා...පරණ බඩු මුදලාලිලාට හුලං...:D

    අනේ හුකේ බඩගෝස්තරේ :lol:. චයිනීස් ඉන්දියන් හු#තවල් එන්න කලින් ජපන් වාහන වලට තිබ්බ මාකට් එක එහෙමම තියෙනවා. එදා ලක්ෂ 15ට ගිය කාර් අද ලක්ෂ 20යි. ඩොල්ෆින් වෑන් ලක්ෂ 30-40යි. ඔය හු#තවල් ආවයි කියල ඒවෑ මාකට් බහිනවනම් බැරියැ. ඔහොම මරු කියෝන උන් හිටියා පැන්ඩා ත්‍රෙඩ් එකෙත් :lol: අපි ඉතින් උන්ට අනුකම්පා කරනව මිසක් වෙන මුකුත් කරන්නෙ නෑ. ජපන් යුරෝප් වාහන ගන්න උන් ඒවා ගන්නවා. ඔය ඉන්දියාවෙන් පපඩම් ආවයි කියලා ගන්න එකා ගන්නෙ හොඳ වාහන විතරයි.

    ඉන්දියන් කොයි භාණ්ඩෙද බන් කොලිටි? බලහන් ඉන්දියන් බෙහෙත් පෙත්තක් ගත්තත් ඒකේන් 40% ක් විතර පාන්පිටි :lol:
     
    ලංකාවේ පරණ බඩු බිස්නස් ලොස්ට් කියලා දැනගත්ත වෙලාවේ ඉදලා මානසික අසහනයෙන් පෝස්ට් වලට බේගල් ඇදබාන උන් අතරේ අංගොඩ ට උබත් එක්ක තව එකෙක් සෙට් වෙයි... උගේ ජංගි එහෙම උඔට තමා හෝදන්න වෙන්නේ...:D
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මට හොයා ගන්න බැරි උනා එහෙම කිව්වද කියලා... කොහොම උනත් එහෙම කියන එකත් හරි... මොකද ලාන්සාර් එක පදින්න බැනේ... තෙල් ගඟක් එපැයි.. අනික මාසේ දවස් 30න් වැඩි හරියක්ම ගැරජ් එකෙනේ බං... තියනවා කියලා පේන්න නං හොඳඇති... ත්‍රිවිලේ අඩුම තරමින් තෙල් හරි ඔකට වඩා වැඩ කරනවානේ:D

    මට පෙන්නහංකො මාසෙට වැඩි දවසක් ගරාජ් එකේ තියෙන කාර් එකක්? බාසුන්නැහෙගෙ කාර් එක පෙන්නන්න ඔට්ටු නෑ :D

    පෙට්‍රල් වලට කුණු පෙරේත පොන්ස්ලා :lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ලක්ෂ 20ක් තියෙද්දි fb15 එකක් ගන්නෙ නැතුව මේ රෝද හතරෙ ත්‍රීවීල් ගන්න නම් ඉතින් උඹ වගේම මානසික රෝගියෙක් වෙන්න ඕනෙ :lol:
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    අනේ හුකේ බඩගෝස්තරේ :lol:. චයිනීස් ඉන්දියන් හු#තවල් එන්න කලින් ජපන් වාහන වලට තිබ්බ මාකට් එක එහෙමම තියෙනවා. එදා ලක්ෂ 15ට ගිය කාර් අද ලක්ෂ 20යි. ඩොල්ෆින් වෑන් ලක්ෂ 30-40යි. ඔය හු#තවල් ආවයි කියල ඒවෑ මාකට් බහිනවනම් බැරියැ. ඔහොම මරු කියෝන උන් හිටියා පැන්ඩා ත්‍රෙඩ් එකෙත් :lol: අපි ඉතින් උන්ට අනුකම්පා කරනව මිසක් වෙන මුකුත් කරන්නෙ නෑ. ජපන් යුරෝප් වාහන ගන්න උන් ඒවා ගන්නවා. ඔය ඉන්දියාවෙන් පපඩම් ආවයි කියලා ගන්න එකා ගන්නෙ හොඳ වාහන විතරයි.

    ඉන්දියන් කොයි භාණ්ඩෙද බන් කොලිටි? බලහන් ඉන්දියන් බෙහෙත් පෙත්තක් ගත්තත් ඒකේන් 40% ක් විතර පාන්පිටි :lol:

    නිකමටවත් උබනං ඉන්දියන් මාකට් එකේ පරණ බඩු කාරයින්ට අද වෙලා තියෙන දේ ගැන හොයලා නැ වගෙයි...ඔය GOOGLE දෙවිියෝ ඉන්නේ බලපංකෝ...ඉස්සරහට ලංකාවේ හදන මොකක් හරි පටන් ගත්තම බදු සංසෝධන වෙනවා කියලා ආර්තික බංකු එක්ස්පර්ට් ලා කියනවානේ... එතකොට තත්වේ තවත් උඔලටම යහපත් වෙයි නේද බං...:lol:

    අනේ උබේ බෙහෙත් ගැන මොලේ... ඕක මට කිව්වට කමක් නැ... වෙන උන්ට කියන්ට යන්ට එපා...උන් උඔ ගැන හිතා ගනීවි...අනික මෙතන බෙහෙත් ගැන මොනවත් උවමනාවක් තියෙනවද කතා වෙන්ට?:D
    :lol:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,686
    834
    113
    In La Srinka
    හරි ඉන්දියාවේ හදනන්නේ බෙලෙක්ක කියමුකෝ... එතකොට ඒ බෙලෙක්ක සාමාන්‍යෙයන් අවුරුදු 4-5ක් ලොකු අවුලක් නැතිව දුවනවා... දැන් උඔ ඔය ඉස්තරම් කියන ජපානේ ජීවත් උනු අත්තලා මුත්තලා පාවිච්චි කරපු ලංකාවේ උන් ගත්ත දවසට පහු වෙනිදා ඉදලා හදන්න වෙන ඒවාට මොකද කියන්නේ..:D ඒවට දාන නම මොකක්ද? උඔට ඉන්දියන් කියද්දි බඩ යන්නේ ඇයි? නිකන් බඩ රත්වෙලා වගේ එනවද දැවිල්ලක් එක්ක... එහෙම වෙනවලු මචං බඩගෝස්තරේට වදිනවා කියලා මතක් වෙනකොට...ඉන්දියාවේ දැන් වෙලා තියෙන්නේ බජට් වාහන උනු කැවුම් වගේ යනවා...පරණ බඩු මුදලාලිලාට හුලං...:D
    උඹගේ කටින්ම දැන් කියවෙනවා ඉන්දියන් බෙලෙක්ක ලොකු ලෙඩක් නැතුව අවුරුදු 3-4 දුවනවා කියලා. ඒ කියන්නේ ඊට පස්සේ එන්නේ ලොකු ලොකු ලෙඩ කියන එකනේ. :P

    ජපන් වාහනයක නම් අවුරුදු 10ක් දිව්වත් ඔය කියන ජාතියේ ලොකු ලෙඩ නම් එන්නේ නෑ.

    ඒකෙන්ම පැහැදිලි වෙනවා ඉන්දියන් ඒවා බෙලෙක්ක බව.