නිකමටවත් උබනං ඉන්දියන් මාකට් එකේ පරණ බඩු කාරයින්ට අද වෙලා තියෙන දේ ගැන හොයලා නැ වගෙයි...ඔය GOOGLE දෙවිියෝ ඉන්නේ බලපංකෝ...ඉස්සරහට ලංකාවේ හදන මොකක් හරි පටන් ගත්තම බදු සංසෝධන වෙනවා කියලා ආර්තික බංකු එක්ස්පර්ට් ලා කියනවානේ... එතකොට තත්වේ තවත් උඔලටම යහපත් වෙයි නේද බං...
අනේ උබේ බෙහෙත් ගැන මොලේ... ඕක මට කිව්වට කමක් නැ... වෙන උන්ට කියන්ට යන්ට එපා...උන් උඔ ගැන හිතා ගනීවි...අනික මෙතන බෙහෙත් ගැන මොනවත් උවමනාවක් තියෙනවද කතා වෙන්ට?
![]()
ඉන්දියන් මාකට් එකේනෙ ඒ.
ලංකාවෙ වාහන හදන්න පටන්ගත්තොත් ලංකාවෙ පරණ වාහන මාකට් එක බහින්න පුළුවන්, ඒකෙ වරදක් නෑ.
ඉන්දියාවෙ හදන මිනීපෙට්ටි මෙහෙට ආවට මෙහෙ පරණ වාහන වල මාකට් එක බහින්නෙ නෑ

තෙරියා?
ඉන්දියන් බෙහෙත් ගැන හොයල බලපන්.
ඌරන්ට මොන සෞඛ්යද







