මොකක්ද මචන් කාර් එක? ලාන්සර් එකක්ද?
ශාන්, පේනවනේ මූ තාම එලකිරි එනවා.
ඔච්චර පරන කාර් එකක් අරන් මෙන්ටෙන් කරන්න සල්ලි නෑ බං. ක්විඩ් එකක් හැපුනත ඔයවගේ තමයි. දැන් මාත් තාම රිවිවු දාන්න හොඳට ඉන්නවා එහෙනම්
මොකක්ද මචන් කාර් එක? ලාන්සර් එකක්ද?
ශාන්, පේනවනේ මූ තාම එලකිරි එනවා.
ඕවත් දෙකක් ගිනි අරන් නේද? රෙනෝ එකේ අයට කියන්නකො රීකෝල් කරල බලන්න කියල මොකක් හරි අවුලක්ද කියලා.
ආ ඒ ගමන්ම වතුර එන එකටත් මොනවත් කරන්න කියන්න.![]()
ඔය වගේ ලක්ශ ගානක් ගිනි ගත්තොත් රිකොල් කරයි. උඹට ජපානේ යකඩ යාර්ඩ් වලින් ගෙවනවද?

has recalled about 54,000 passenger cars because of engine problems that led to at least two fires in cars left parked with their engines running, Japan's Transport Ministry said Thursday.
ඔච්චර පරන කාර් එකක් අරන් මෙන්ටෙන් කරන්න සල්ලි නෑ බං.

ක්විඩ් එකක් හැපුනත ඔයවගේ තමයි. දැන් මාත් තාම රිවිවු දාන්න හොඳට ඉන්නවා එහෙනම්

මාසෙට තිස්දහක් යන්නෙ නෑ බං මේන්ටේන් කරන්න.
ක්විඩ් එකක් හැපුනත ඔයවගේ තමයි. දැන් මාත් තාම රිවිවු දාන්න හොඳට ඉන්නවා එහෙනම්

[/QUOTE]

ඔක්කොම යකඩ ගොඩවල් තමයි. අමර නීය නෑ. උඹ ක්‍රිස්තියානි නෙවේයිනේ
මුකුත් කියන්න හිතෙන්නෙත් නෑ ඔයී![]()

ඔක්කොම යකඩ ගොඩවල් තමයි. අමර නීය නෑ. උඹ ක්‍රිස්තියානි නෙවේයිනේ[/QUOTE]
මුකුත් කියන්න හිතෙන්නෙත් නෑ ඔයී![]()
ඔක්කොම යකඩ ගොඩවල් තමයි. අමර නීය නෑ. උඹ ක්‍රිස්තියානි නෙවේයිනේ

ඔක්කොම යකඩ ගොඩවල් තමයි. අමර නීය නෑ. උඹ ක්‍රිස්තියානි නෙවේයිනේ
සදාකාලික නෑ තමා. ඒත් මේ කේස් එකේදි ඒක අදාළ වෙන්නෙ නැහ්
මේ පරණ ලාන්සර් එක තරම් ක්විඩ් එක හයිය නෑ, පිළිගනින් ඒක.![]()
එහෙම කියන්නේ කොගොමද සිතියො, ඔකෙ බොනට් එක දිගයි නෙද?
අනේ මේ! එන්න එපා හරිද ඕවට![]()
ඒ උනාට 1970 ගනන් වල කාර් එකක්නෙ ඔය. ඕවයෙ යකඩ වල හයිය හරි තියෙනව. ඉන්දියන් කාර් වල මුකුත් නෑ![]()
එහෙම කියන්නේ කොගොමද සිතියො, ඔකෙ බොනට් එක දිගයි නෙද?
ඔය මනුස්සයට ඔය කාර් එක පැදගෙන ඉන්න දියන් බං
අනේ මේ! එන්න එපා හරිද ඕවට![]()
ඒ උනාට 1970 ගනන් වල කාර් එකක්නෙ ඔය. ඕවයෙ යකඩ වල හයිය හරි තියෙනව. ඉන්දියන් කාර් වල මුකුත් නෑ![]()
රිවීව් එක මේ අවුරුද්දෙ දානවද බන්?

ෆ්‍රන්ට් ඒසී හදලා ගියර් ෆ්ලෝ එකට සෙට් වෙන්න හදලා සුපිරියටම හදලා තියෙන්නේ.. තාත්තා ඒක අරන් තියෙන්නේ සෙකන්ඩ් හෑන්ඩ් 1984දී.. 80000කට
වෑන් එකට මගේ වයස..
කොහේ ගියත් කවුරුහරි වාහනේ පස්සෙන් එලවල අහනවා විකුණනවද කියලා 