Renualt KWID Interior Review Part 02

LEELASENA

Active member
  • Sep 30, 2012
    423
    42
    28
    එල එල, වාහනේ හොද වෙන්නත් ඕනේ තමන්ට සෙට් වෙන්නත් ඕනේ තමයි. :nerd:

    Aniwa machan.. mulin Civic ES5 ekak hoya hoya hitiye.. mata hoyalama epa una ban...Nidhan wastuwak hoyanwa wage ban.. me add eka dakala yanakota vikina iwarai.. bor karala chora una ewanam tynawa.. :no::no::no:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ගානක් දීලා වාහන ලිස් කරනවා කියන්නේ පට්ට මෝඩ වැඩක්..හදිසියට සල්ලි ටිකක්වත් අතේ නැති වෙනවා...සමහර අය ලිස් ගෙවලා වාහනේ ගෙදර තියාගෙන බස් එකේ ත්‍රිවිල් එකේ ගමන් යනවා...

    ඔය ලිසින් ක්‍රමය ඕනි වෙන්නේ අදායම් බදු ගෙවන උන්ට ..උන්ගේ වියදම් වහගන්න ලිසින් දානවා...එකට අපේ අයියලත් පොඩි ගානක් අතින් දාලා ඒ වගේ තුන් ගුණයක් ලිසින් කරනවා...ප්‍රශ්නේ තියෙන්නේ කන්න නැතත් ලිසින් කරලා හරි කමක් නෑ ගන්න තියෙන හොදම වාහනේ ගන්න ඕනි මානසිකත්වයක් තියෙන්නේ ගොඩක් අයට ..නැතිව තමන්ගේ තත්වේ හැටියට නෙවෙයි...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy

    sira.. wahana lease karana eka nam matath hariyanne na.. mage GF weda karanneth lease company ekaka a nisa mama case eka dannawa.. mama car ekak ganna me awrudde mula idan ekathu karanne.. thawa tikak madi. lease walata noyanne rage danna nisa.. ekathu karalama ganna one..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උඹ වගේ දියුනු වෙන්න දගලන එකෙක් ලීස් දාලා වාහන ගන්න හිතන එක නම් :dull:.

    ඔව් බන්... හම්බ නොකරන වාහන වලට තාම දුයුනුවෙන්න උත්සහ කරන එකෙක් ලීසින් එකක් දාන එකනම් නුවනට හුරු නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    machan 3 million ganna hoda wandiyak kiyapanko..

    Allion 240 baluwa,, tahikena ganan ne mun kiyanne.. :(

    260 tibuna 3.5mil wage idan dan mun ewath 4.5mil wage ban danne.. :no::no::no::no:

    මේක වාහන ගන්න හොද වෙලාවක් නෙමේ. පුලුවන්නම් ඉවසලා ඉදින් තියෙන එක පැදගෙන
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    විශේශ අවශ්යතා කියලා නෑ බන්. .
    ගොඩක් වෙලාවට දුර යනවනම් යැවෙන්නේ වත්තක් සෙට්වුන වෙලේට තමයි. . ඒ වෙලේට තෙල් ටිකක් කරන එක හොදයි. .
    අනිත් වෙලේට කොලඹම තමයි. . ඒ ගියත් ගොඩක් වෙලාවට යන්නේ ශොප් එකේ සේල්ස් වැඩ වලටම තමයි. .

    අවුලක් නැද්ද?

    ලීසින් එකක් නොදා ගම්මුද අතේ තියෙන ගානට?
    පස්සේ සල්ලි එකතුකරන් ඉස්සරහට යමු විකුන විකුන:)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20428174 said:
    ඔව් බන්... හම්බ නොකරන වාහන වලට තාම දුයුනුවෙන්න උත්සහ කරන එකෙක් ලීසින් එකක් දාන එකනම් නුවනට හුරු නෑ

    ඒකෙන් වෙන්නේ දියුනුව අව්රුදු ගානකට ආපස්සට යන එක. ලීස් කරලා මාස 4 ක් 5 ක් වගේ යනකන් ඔය තත්වේ දැනෙන්නේ නැති වෙන්න පුලුවන්. ඒ අලුත් වාහනේ ගැන තියන ආතල් එකට. :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ලීස් එකක් නොදා ගන්න ගියොත් අවුරුදු 5ක් වත් යනවා බන්. .
    එච්චර කල් බයික් එකේ කට්ට කන්න බෑ බන් ගන්නවනම් වදයක් නොවෙන වාහනයක් ගන්නත් ඕනා ගැරෙජ් ගානේ යන්න තරන් වෙලාවක් නෑ. .
    අලුත් සාමාජිකයගේ වැඩවලටත් නිතරම එහෙ මෙහේ යන්න වෙනවා ඉතින් මේ වෙලාවේ තමයි වාහනේක අවශ්යතාවය හොදටම දැනෙන්නේ. .
    හිර නොවෙන්න හිතන් තමයි වැගන් ආර් එකකට යන්න බැලුවේ. . ඒ ගානට ලීස් එකක් දාලා යන්න අමාරුවකුත් තියෙනවා. . ඒත් ඇල්ටෝ නම් ගන්න අදහසක් නෑ. .
    ගන්න එකත් ටිකක් හරි හොද වෙන්න ඕනනේ මට දැනට අවශ්යතාවයටත් යොදවන මුදලටත් ගැලපෙනම වාහනය වැගන් ආර් එක කියලා හිතෙනවා. .

    වෙන වාහන හෝ අදහසක් තියේනම් කියපන්කෝ. . 15ත් 18ත් අතර කරදරයක් නැති එකක් නම් ගොඩක් වටිනවා. .

    තෙල් කරන්න ඕනේනම් ඔය ගානට සොලූනා එකක් ගනින්. ගන්නකොට බලලා අරන් බ්‍රේක් ශූ ටික ඇන්ජින් මවුන්ට් ශොක් රේඩියේටරේ එහෙම ප්ලග් ටික පොඩ්ඩක් අතපත ගාලා බැලුවහම වෙන වෙන්න සන්තෑසියක් නෑ. දුවන්නයි තියෙන්නේ

    110 , 15 එහෙම දැන් 18ට අඩුවෙන් ටිකක් අමාරුයි

    උබට ටික කාලෙකින් ගත්ත ගානටම විකුනලා ඊට පස්සේ තව එකක් ගන්න පුලුවන්.. හයිබ්‍රිඩ් ඕනේනම් හයිබ්‍රිඩ් එකක් උනත් ගන්න පුලුවන්. ලීසින් වලට පට්ට පොලී බන්. අම්බ මෝඩ වැඩක්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;20428188 said:
    ලීසින් එකක් නොදා ගම්මුද අතේ තියෙන ගානට?
    පස්සේ සල්ලි එකතුකරන් ඉස්සරහට යමු විකුන විකුන:)

    ඒකෙන් වෙන්නේ දියුනුව අව්රුදු ගානකට ආපස්සට යන එක. ලීස් කරලා මාස 4 ක් 5 ක් වගේ යනකන් ඔය තත්වේ දැනෙන්නේ නැති වෙන්න පුලුවන්. ඒ අලුත් වාහනේ ගැන තියන ආතල් එකට. :dull:
    20 - 22 ta monada ban tiyenne.. Civic, Subaru type eke sporty look :sorry::sorry:

    EK3 ekata asai hoyanna ne ne..
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    hena odd look ekak ban tyne.. look eka gattama according to my personal preference.. Platform ekanam habai 3ma same wage..

    141 <<< AXIO << Allion

    matanam oya wage rank ekak tama ban denna pulwan.. :eek::eek::eek:

    141 ඇක්ශියෝ ප්ලැට්ෆෝම් එකයි. ඉන්ටීරියර් පවා එකයි. ඩියුරබල් ම කාර් එක ඔය දෙකෙන් 141 එක (ලංකාවට අනුව )
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ගානක් දීලා වාහන ලිස් කරනවා කියන්නේ පට්ට මෝඩ වැඩක්..හදිසියට සල්ලි ටිකක්වත් අතේ නැති වෙනවා...සමහර අය ලිස් ගෙවලා වාහනේ ගෙදර තියාගෙන බස් එකේ ත්‍රිවිල් එකේ ගමන් යනවා...

    සමහරු ලීස් ගෙවලා වාහනේ ගෙදර තියලා උදේ ඉදන් රෑ වෙනකන් මේකේ ත්‍රෙඩ් දානවා:lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒකෙන් වෙන්නේ දියුනුව අව්රුදු ගානකට ආපස්සට යන එක. ලීස් කරලා මාස 4 ක් 5 ක් වගේ යනකන් ඔය තත්වේ දැනෙන්නේ නැති වෙන්න පුලුවන්. ඒ අලුත් වාහනේ ගැන තියන ආතල් එකට. :dull:

    අව්රුද්ද පැන්නහම එහෙම කසාද බැදලා අව්රුද්ද පැන්නහම එන ෆීලින් එකමයි එන්නේ ලීසින් ගෙවද්දි
     
    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    රත්තරං;20428180 said:
    මේක වාහන ගන්න හොද වෙලාවක් නෙමේ. පුලුවන්නම් ඉවසලා ඉදින් තියෙන එක පැදගෙන

    Ow ban.. sirawatama tyna eka padinna tama ban wenne..mun apita diyunu wenan dennema na ban...
    US wala mage yaluwek gatta FORD Mustang 2015 model ekak, only 30 laks ban.. :nerd::nerd::nerd:

    2015_ford_mustang-pic-3900900087420992522-1024x768.jpeg

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20428246 said:
    සමහරු ලීස් ගෙවලා වාහනේ ගෙදර තියලා උදේ ඉදන් රෑ වෙනකන් මේකේ ත්‍රෙඩ් දානවා:lol::lol::lol:

    :lol: ඒකෙන් වාහනේ පැට්‍රල් වියදම ඉතුරු කර ගන්න පුලුවන්නේ බං. 99 ඉන්ටනෙට් කාඩ් එකක් දාගත්තම දවස් ගානක් එලකිරි එන්න පුලුවන්. කොහොමද දියුනු වෙන්න ගහන ප්ලෑන්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20428231 said:
    141 ඇක්ශියෝ ප්ලැට්ෆෝම් එකයි. ඉන්ටීරියර් පවා එකයි. ඩියුරබල් ම කාර් එක ඔය දෙකෙන් 141 එක (ලංකාවට අනුව )

    උඹ ඇක්ශියෝ හයිබ්‍රිඩ් එක එලවලා බැලුවද? :nerd: